නිල මැතිවරණ ගීතය...2019

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,333
    12,606
    113
    Piliyandala
    නිල මැතිවරණ ගීතය...2019

    ( සංගීත් විජේසූරියගේ "නන්දන සිහින ගඟේ" ගීතයේ තාලයට )

    ඡන්දෙට බුකියෙ වළේ රෙද්ද කඩන් නාලා -
    ඇරගන්න බටර් දාලා
    අන්දන රොත්ත රටේ කුට්ටි කඩන් කාලා-
    මඩ හට්ටි ගණන් ගාලා
    පුං යන සිදුර පවා උස්සල දීලා
    දුං විසිවෙන්න ජරා වෙබ්වල හාලා
    පාට බෙදී, වාත වෙවී
    ලැපට වෙලී කොටලා

    අමුඩේ කොණක් හෙමින් ලිහලා
    ඇති නියුට්‍රල් ගියා ගියර් කඩලා
    ඔය ගාණක් ගණින් අතට කපලා
    මිස රෙද්දක් ඇඳන් ඉන්න වානා

    ඡන්දෙට බුකියෙ වළේ රෙද්ද කඩන් නාලා -
    ඇරගන්න බටර් දාලා....//

    නලවලා, ගස්සලා ඩෝබි සූට් මහලා
    හෝදලා, වේලලා අන්දවන්න නැමිලා
    මී හරක් නාවාලා, සූකිරිත් ගාවාලා
    සිහිනයක් පෙන්නාලා, ටූ රුපීස් අහුලාලා
    ආයෙ දෙයි ආයෙ දෙයි කියන්නකෝ සෙට් වීලා

    අමුඩේ කොණක් හෙමින් ලිහලා
    ඇති නියුට්‍රල් ගියා ගියර් කඩලා
    ඔය ගාණක් ගණින් අතට කපලා
    මිස රෙද්දක් ඇඳන් ඉන්න වානා

    ඡන්දෙට බුකියෙ වළේ රෙද්ද කඩන් නාලා -
    ඇරගන්න බටර් දාලා
    අන්දන රොත්ත රටේ කුට්ටි කඩන් කාලා-
    මඩ හට්ටි ගණන් ගාලා.....//

    අත්තලා මුත්තලා රෙද්ද කපන් මහලා
    ඇන්දිලා අහනවා, ලස්සනයිද කියලා
    මේ වරත් පෙර සේමයි, ඒ කඩත් ඒ වාගෙයි
    පාංකඩත් හුළඟේ යයි, කා පුවත් ඔක්කාරයි
    චා වෙවී, චා වෙවී හාන්නකෝ සෙට් වීලා

    අමුඩේ කොණක් හෙමින් ලිහලා
    ඇති නියුට්‍රල් ගියා ගියර් කඩලා
    ඔය ගාණක් ගණින් අතට කපලා
    මිස රෙද්දක් ඇඳන් ඉන්න වානා

    ඡන්දෙට බුකියෙ වළේ රෙද්ද කඩන් නාලා -
    ඇරගන්න බටර් දාලා
    අන්දන රොත්ත රටේ කුට්ටි කඩන් කාලා-
    මඩ හට්ටි ගණන් ගාලා
    පුං යන සිදුර පවා උස්සල දීලා
    දුං විසිවෙන්න ජරා වෙබ්වල හාලා
    පාට බෙදී, වාත වෙවී
    ලැපට වෙලී කොටලා

    අමුඩේ කොණක් හෙමින් ලිහලා
    ඇති නියුට්‍රල් ගියා ගියර් කඩලා
    ඔය ගාණක් ගණින් අතට කපලා
    මිස රෙද්දක් ඇඳන් ඉන්න වානා .....//


    Fb; Damith Kethaka
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    සුපිරි.. මේක උබ ලියපු එකක්ද?
    විසුවල් එකක් කරත් පාඩු නැ ඔයි. එ තරම් මීනින්ග් ෆුල්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,333
    12,606
    113
    Piliyandala
    සුපිරි.. මේක උබ ලියපු එකක්ද?
    විසුවල් එකක් කරත් පාඩු නැ ඔයි. එ තරම් මීනින්ග් ෆුල්


    FB eken issuwe.. liyapu ekawa mention karala thiyenne.. patta creative neda?