ඔව් source එකක නෑ. මේකේ ලෝගෝ එඅක් හරි හෙඩින්ග් එකක් නෑ අඩා සීල් එකක්වත්. පොඩි කොල්ලෙක් එඩිට් කරපු එකකට මූත් අහුවෙලා වගේ.මූ කියන ඒවා සුවර් නෑ. Source ???
anna edata ubata therenna gani kelawenakota kelawenne hemin newei kiyala...mekenam haminenna epa fake ewa hadagena awith ita passe..වයිෆ්ට ශේප් එකේ පෙන්නලා බලන්න ඕන උදේ පාන්දරම , ළමයින්ගේ වැඩවලටයි ගෙදර දොරේ වැඩවලටයි පහසුවක් නේ කියලා හෙමිහිට ටෝක් එකක් දීලා බලන්න ඕන.
කොහොමහරි වයිෆ්ව ශේප්කරගත්තොත් 18ටේ කෑල්ල ගෙදර ගේන්න පුළුවන්
![]()
එකක් බැඳලා කන කට්ට හොඳටම ඇති. තව එකක් ගෙනැල්ලා උන් දෙන්නා මරා ගන්නකොට සනීපෙට තියෙයි. ඊටත් මේක ෆේක් මගුලක්මරණාධාර සමිති වල ලියුම් ගහනව වගේ පාර්ලිමේන්තු බිල් ඉදිරිපත් කරනව කියල උඹ හිතුවද?ළඟම ආයුර්වේදෙට ගිහින් ඉසකුඩිච්චියක් කරගනින්. උබේ මොලේ අමාරුව හොඳටම වැඩි වෙලා වගේ

කොහොමද තරහටත් එක්ක ගිනි බෝම්බයක් සෙට් කරොත්.
anna edata ubata therenna gani kelawenakota kelawenne hemin newei kiyala...
mekenam haminenna epa fake ewa hadagena awith ita passe..
Rathu miris hoda nadda?අපේ ගොන් හැත්ත කන රතු මිරිස් තොගේ හැටියට, ගෑණු දෙන්නෙක් ගත්තු එකා මාසෙන් මැරෙනවා එක්කො අංසබාගේ නැත්තම් හාට් ඇටෑක් හැදිලා ගෑණු දෙන්නම බඩ වෙන්න කලින්.
Took the words right out of my mouth. Munta pissuda?exactly... pakak kiyana wa mu.. ekak run karanneth amaruwen
ප්ලේන්ටියක් බොන්න තේ කඩක් සල්ලි වලටම ගන්න ඕනේයැ......එකක් බැදලා ජීවත් වෙන්නෙත් අමාරුවෙන්.
දෙකක් බැදලා කොහොම නඩත්තු කරන්නද whotto.
තම්බින්ට පල්ලියෙන් දෙන නිසා උන් හතක් බදිනවා.
පන්සලෙන් අපේ පතටත් කෙලින්න හදනවා.