චීනෙන් දුන්න ගාණ යුවාන් වලින් තියෙන නිසා ඩොලර් ගාණ අඩුවැඩි වෙනවා.chinen 1.4 billion buruwo tiyenne. last year okkoma 1.8 billion tibbe dan 4.4 billion![]()
jepi andonaa
ගිය මාසේ ණයට ඩොලර් කීයක් ගෙනාවද කියපන් හපන නම්
චීනෙන් දුන්න ගාණ යුවාන් වලින් තියෙන නිසා ඩොලර් ගාණ අඩුවැඩි වෙනවා.chinen 1.4 billion buruwo tiyenne. last year okkoma 1.8 billion tibbe dan 4.4 billion![]()
jepi andonaa
විපක්ශේ කියන්නේ සජබේ නම් ඈත්තටම උන් මීක් ගන්න ඕනේ නෑ. මොකද උන් කරන්න කියලා කියපු දේවල් දෑනටම ආණ්ඩුව කරන් යනවා. උන් ආවොත් වෙන එකම වෙනස සජිත් සින්හයෙක් වගේ අයි එම් එෆ් යනවා කියන එක. ජෙප්පන්ට නම් කියන්න දේවල් තියෙනවා. මොකද උන් සන්චිත වෑඩි කරන්නේ ඩොලර් 500 ගානේ පිටරට ඉන්න පාක්ශිකයන්ගෙන් ගෙන්නගෙන. අයි එම් එෆ් යන්නෙත් නෑ රාජ්‍ය ආයතන විකුනන්නෙත් නෑ එයාලාMewata vipakse meek na.![]()
Pissuda ban aaye kela unoth bump karanna internet wath thiyena ekak nehePasse bump wena threads..
කඩේ යන උන් පරිස්සමින් කඩේ පලයල්ලා අන්තිමට මං ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපන්නෙ හරියෑහ්...![]()
PUCA utto kari jeppo awot tamai
Jan 5, 2024 at 10:52 PM
ඉකොනොමැට්ටා වයසක යු.ඇන්.පී කාරයෙක්පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්.
ඉතින් උඩ article එකේම තියෙන්නේADB Approves $350 Million for Sri Lanka Economic Stabilization Program
https://www.adb.org/news/350-million-sri-lanka-economic-stabilization-program
ADB Approves $200 Million Loan to Mitigate Sri Lanka Food Crisis
https://www.adb.org/news/adb-approves-200-million-loan-mitigate-sri-lanka-food-crisis
ADB, World Bank leads as Sri Lanka gets US$1.5bn in loans in 2023
https://www.publicfinance.lk/en/top...nka-gets-us-1-5bn-in-loans-in-2023-1701661520
ඉකොනොමැට්ටා වයසක යු.ඇන්.පී කාරයෙක්
2023දී ගත්ත මුළු ණය කීයක්ද? ඒකට උත්තරේ හොයාගත්ත නම් ලංකාව ඇත්තටම හම්බ කරලා වැඩි කරගත්ත සංචිත ප්‍රමාණය හොයාගන්න පුළුවන්.ඉතින් උඩ article එකේම තියෙන්නේ
"එහෙත්, දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබීම නිසා මුල් සංචිත ඉලක්කය ආසන්නයට යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා."
ඔව් චව් චාව් වගේ මොනවහරි කියන්න පුළුවන්2023දී ගත්ත මුළු ණය කීයක්ද? ඒකට උත්තරේ හොයාගත්ත නම් ලංකාව ඇත්තටම හම්බ කරලා වැඩි කරගත්ත සංචිත ප්‍රමාණය හොයාගන්න පුළුවන්.
පේන විදිහට 2023දී ගත්ත ලෝන් බිලියන 1.5
චිනගේ ණය බිලියන 1.4 - 1.7
2023 පටන් ගන්නකොට තිබුන සංචිත මිලියන 500ක් වත් තියෙන්න ඇති නේද!
ඒ විදිහට බැලුවම බිලියනයක් වත් 2023දි එකතු කරලා නෑ

ගෙදර හාල් ඇටයක් නෑ කියල අල්ලපු ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන කැටයට දාගත්ත වගේ හපන්කමක් ඒක.ඔව් චව් චාව් වගේ මොනවහරි කියන්න පුළුවන්
USD 1.9 billion at end-2022 - https://www.fitchratings.com/resear...ong-term-local-currency-idr-to-ccc-28-09-2023
USD 4.4 billion at end-2023
Increase => USD 2.5 billion during 2023.
Bookmark kerela tiyaganta![]()
remittance 500 million tourism 300 million IT service exports 300 million normal export 900 million imports 1.5 billion USD thoma hithapan naya aranda nadda kiyala reseves grow wuneeචීනෙන් දුන්න ගාණ යුවාන් වලින් තියෙන නිසා ඩොලර් ගාණ අඩුවැඩි වෙනවා.
ගිය මාසේ ණයට ඩොලර් කීයක් ගෙනාවද කියපන් හපන නම්
Bookmark kerela tiyaganta![]()
ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. බෙහෙත් සල්ලි හොරාකාපු එවුන් බාල බෙහෙත් ගෙනාපු එවුන් අල්ලන්නෙ කවද්ද අහපං රනිල්ගෙන්.![]()
පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්.
ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළෙහි සඳහන්ව තිබුණු විදේශ සංචිත ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට ඉතාම ආසන්නයි. මෙය උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගැනීම වැනි නූලෙන් මිස් වුනොත් කිසිම වැඩක් නැති ඉලක්කයක් නොවන නිසා, ඉලක්කය ලඟා කර ගැනීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි. එහෙත්, දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබීම නිසා මුල් සංචිත ඉලක්කය ආසන්නයට යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
කෙසේ වුවත්, දෙසැම්බර් මාසය තුළ සංචිත ඉහළ යාම ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදලට වඩා වැඩි නිසා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙන බව පැහැදිලියි. දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක කර්මාන්තයේ ඉපැයීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම එයට උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි.
මෙසේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම හමුවේ වුවද ඩොලරයක මිල පහත වැටීම විශේෂත්වයක්. මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ වසර අවසාන වන විට ජංගම ගිණුමේ පැහැදිලි අතිරික්තයක් සටහන් වීමට නියමිතව ඇති බවයි. එය වාර්තාගත තත්ත්වයක්.
- https://economatta.blogspot.com/2024/01/44.html