ටොබයි economics??ඔව් චව් චාව් වගේ මොනවහරි කියන්න පුළුවන්
USD 1.9 billion at end-2022 - https://www.fitchratings.com/resear...ong-term-local-currency-idr-to-ccc-28-09-2023
USD 4.4 billion at end-2023
Increase => USD 2.5 billion during 2023.
China එක නිල සංචිත නෙවෙයි ඒක Swap එකක් නේදචීනෙන් දුන්න ගාණ යුවාන් වලින් තියෙන නිසා ඩොලර් ගාණ අඩුවැඩි වෙනවා.
ගිය මාසේ ණයට ඩොලර් කීයක් ගෙනාවද කියපන් හපන නම්
මුල් කාලෙ තනිකර සංචිත බැක් කලේ ඕක ගැන කියලා. දැන් මතක් කරන්නෑ නිකමටවත්. ඒක කොහොමත් trades වලදි විතරක් ගන්න swap එකක් කියලා නේද කිවුවෙ. දැං ඒ උට්ට තිබ්බත් එකයි නැතත් එකයි වගේ ඇත්තෙ..
$1.4 billion. ඒක ඇරත් $100 million විතර ඉඳන් $3 Billion වැඩි වෙලානේ
Chart දාද්දි rates විතරක් දාන දෙරණ බයියො වගේ වෙන්න එපාඔය ඔක්කොම හොඳට වෙන්න මේක තම බංකොලොත් කියල අවුරුදු 1.5 නේ
ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!
![]()
පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
- https://economatta.blogspot.com/sea...:00-05:00&max-results=7&start=7&by-date=false
ඔය normal ගානට වේගෙන් එන්නේ![]()
ඒක එකතු කරල තමයි සංචිත ප්‍රමාණය ගණන් හදන්නෙ. ඔහොම ගණන් හදපු නිසා තෙල් නැවක් ගෙන්නගන්න සල්ලි නැතත් සංචිත බිලියන 1.7ක් තිබුනා ඒ කාලේChina එක නිල සංචිත නෙවෙයි ඒක Swap එකක් නේද
China SWAP එක සංචිත විදියට ගන්න බැහැ වැරදියිඒක එකතු කරල තමයි සංචිත ප්‍රමාණය ගණන් හදන්නෙ. ඔහොම ගණන් හදපු නිසා තෙල් නැවක් ගෙන්නගන්න සල්ලි නැතත් සංචිත බිලියන 1.7ක් තිබුනා ඒ කාලේ![]()
ඔය කියන විදිහට සල්ලි හම්බවෙනවා නම් තව හිඟා කන්නෙ ඇයි? ගිය මාසේ ඩොලර් මිලියන කීයක් ණය ගත්තද?remittance 500 million tourism 300 million IT service exports 300 million normal export 900 million imports 1.5 billion USD thoma hithapan naya aranda nadda kiyala reseves grow wunee![]()
#JepiAndona #JepiPonnayo
------ Post added on Jan 6, 2024 at 9:34 AM
සංචිත විදිහට ඕක ගත්තෙ ඇයි කියන එකට උත්තර දෙන්න නන්දලාල්ටත් බැරිවෙයිChina SWAP එක සංචිත විදියට ගන්න බැහැ වැරදියි
Ae vageda Jeppo. Un hithan inne pita rataval valin dollar 500 gaane minissu summa evai kiyala.ගෙදර හාල් ඇටයක් නෑ කියල අල්ලපු ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන කැටයට දාගත්ත වගේ හපන්කමක් ඒක.
![]()
Data Analyst ජෙප්පාAe vageda Jeppo. Un hithan inne pita rataval valin dollar 500 gaane minissu summa evai kiyala.
China SWAP එක සංචිත විදියට ගන්න බැහැ වැරදියි
සංචිත විදිහට ඕක ගත්තෙ ඇයි කියන එකට උත්තර දෙන්න නන්දලාල්ටත් බැරිවෙයි
Speaking to The Sunday Morning Business, a high-ranking source at the Central Bank of Sri Lanka (CBSL) pointed out that although the official reserves of the country stood at over $ 3.7 billion as of end-June, this figure included the CNY 10 billion currency swap.
The source revealed that in order to comply with the three-month import cover required under the terms of the currency swap agreement, the official reserves must be calculated without considering the CNY 10 billion.
.....
https://www.reuters.com/markets/asi...olster-economic-reforms-sri-lanka-2023-12-20/December 20, 20237:57 PM GMT+5:30Updated 17 days ago
COLOMBO, Dec 20 (Reuters) - Sri Lanka said on Wednesday it expects its foreign exchange reserves to rise above $4 billion this month, their highest level since the island nation plunged last year into its worst economic crisis since independence in 1948.
The "higher than anticipated" rise follows the inflow of $787 million in funds this month from global lenders including the International Monetary Fund, the World Bank and the Asian Development Bank, the Sri Lankan president's office said.
Vipakse okkomala inne horakan karapu salli valin rata hadala world record ekek thiyanna. Thaama lokey ehema ekak vela na.විපක්ශේ කියන්නේ සජබේ නම් ඈත්තටම උන් මීක් ගන්න ඕනේ නෑ. මොකද උන් කරන්න කියලා කියපු දේවල් දෑනටම ආණ්ඩුව කරන් යනවා. උන් ආවොත් වෙන එකම වෙනස සජිත් සින්හයෙක් වගේ අයි එම් එෆ් යනවා කියන එක. ජෙප්පන්ට නම් කියන්න දේවල් තියෙනවා. මොකද උන් සන්චිත වෑඩි කරන්නේ ඩොලර් 500 ගානේ පිටරට ඉන්න පාක්ශිකයන්ගෙන් ගෙන්නගෙන. අයි එම් එෆ් යන්නෙත් නෑ රාජ්‍ය ආයතන විකුනන්නෙත් නෑ එයාලා
Rupiyala sthawara wenne government eka adayama wadi karagenda ? Government ekata tax walin expected revenue eka eanwada ? Arthika widyawa oya hitanawata wada wenas. Mn economics gana MSc ekak tiyena kenek widiyata kiynneඔය ඔක්කොම හොඳට වෙන්න මේක තම බංකොලොත් කියල අවුරුදු 1.5 නේ
ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!
![]()
පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
- https://economatta.blogspot.com/sea...:00-05:00&max-results=7&start=7&by-date=false
ඔය normal ගානට වේගෙන් එන්නේ
රුපියල ස්ථාවර නෑ.?
![]()
![]()
![]()
![]()
මෝඩ ගෝඨා tax ඔක්කොම කපලා දාලා 8.2% ට වට්ටපු Governmet revenue to GDP ratio එක ආපහු 2018 මට්ටමට 12% කරගෙන තියනවා 2024 Jan. වෙනකොට.