නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!

kandahar

Well-known member
  • Mar 19, 2011
    10,448
    10,608
    113
    රට කෑවේ කැරි තම්බි. බෝම්බ ගහලා රටටම කෙලලා දැම්මා.
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    772
    328
    63
    කැලේ
    තේරෙන්න කියනවාලකෝ ඩොලර් ඒකට මොකෝ වෙන්නේ, ඉදිරියට?
    සංචිත ලබ්බවල් මෙව්වා උනා කියලා අපිට හික් ගැවෙන එක නතර වෙන්නේ කවදද?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    7,849
    13,787
    113
    උඩරට
    apith bangaladesh wage wenna yanne, ungeth stats thibbata ordinary local life patta gu, dhaka witarai tikak hari decent anik ung anathai unge ratey unmai kiyanne, typical bengali genes apitath oya tika thamai
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,117
    13,404
    113
    Auckland
    හොදට තිබ්බ රට බේරගන්න ගොහින් කරගත්තු හරියක්

    බයියො මීක් නෑ දැන්. ගම් වල ගොරක බයියො දැන් මාලිමාවට සෙට් වෙලා 2019 පුක දුන්න එවා මතකත් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,456
    42,628
    113
    මාලඹේ
    චීනෙන් දුන්න ගාණ යුවාන් වලින් තියෙන නිසා ඩොලර් ගාණ අඩුවැඩි වෙනවා.

    ගිය මාසේ ණයට ඩොලර් කීයක් ගෙනාවද කියපන් හපන නම්
    China එක නිල සංචිත නෙවෙයි ඒක Swap එකක් නේද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,650
    29,687
    113
    KY
    මුල් කාලෙ තනිකර සංචිත බැක් කලේ ඕක ගැන කියලා. දැන් මතක් කරන්නෑ නිකමටවත්. ඒක කොහොමත් trades වලදි විතරක් ගන්න swap එකක් කියලා නේද කිවුවෙ. දැං ඒ උට්ට තිබ්බත් එකයි නැතත් එකයි වගේ ඇත්තෙ..

    😅


    $1.4 billion. ඒක ඇරත් $100 million විතර ඉඳන් $3 Billion වැඩි වෙලානේ :lol:


    ඉතින් මහ ලොකු පුදුම වෙන්න මොකක් ද ඔතන තියෙන්නෙ?

    Import නතර වෙලා නම් දරා ගන්න බැරි බදු ආනයන පිට පටවලා නම්, ලොකේ වටේ ගිහින් ඩොලර් හිගා කනවා නම් ඔය ටික කරන්න ඔන බුරුවෙක්ට පුලුවන් නෙ 😂
     
    • Like
    Reactions: haunte

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,793
    8,994
    113
    Forest
    ඔය ඔක්කොම හොඳට වෙන්න මේක තම බංකොලොත් කියල අවුරුදු 1.5 නේ

    ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!




    පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    - https://economatta.blogspot.com/sea...:00-05:00&max-results=7&start=7&by-date=false

    ඔය normal ගානට වේගෙන් එන්නේ :lol:
    Chart දාද්දි rates විතරක් දාන දෙරණ බයියො වගේ වෙන්න එපා :rolleyes:



    1704518710596.png




    ටොබයි වැඩ කිඩ

    1704519087149.png


    1704519417950.png



    1704519573575.png
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,251
    1
    42,804
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    China එක නිල සංචිත නෙවෙයි ඒක Swap එකක් නේද
    ඒක එකතු කරල තමයි සංචිත ප්‍රමාණය ගණන් හදන්නෙ. ඔහොම ගණන් හදපු නිසා තෙල් නැවක් ගෙන්නගන්න සල්ලි නැතත් සංචිත බිලියන 1.7ක් තිබුනා ඒ කාලේ 👇

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,456
    42,628
    113
    මාලඹේ
    ඒක එකතු කරල තමයි සංචිත ප්‍රමාණය ගණන් හදන්නෙ. ඔහොම ගණන් හදපු නිසා තෙල් නැවක් ගෙන්නගන්න සල්ලි නැතත් සංචිත බිලියන 1.7ක් තිබුනා ඒ කාලේ 👇
    China SWAP එක සංචිත විදියට ගන්න බැහැ වැරදියි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,251
    1
    42,804
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    remittance 500 million tourism 300 million IT service exports 300 million normal export 900 million imports 1.5 billion USD thoma hithapan naya aranda nadda kiyala reseves grow wunee 😂 😂 #JepiAndona #JepiPonnayo
    ------ Post added on Jan 6, 2024 at 9:34 AM
    ඔය කියන විදිහට සල්ලි හම්බවෙනවා නම් තව හිඟා කන්නෙ ඇයි? ගිය මාසේ ඩොලර් මිලියන කීයක් ණය ගත්තද?

    ඇත්ත කතාව මේකයි => ඔය එක්ස්පෝට්, ටුවරිසම්, රෙමිටන්සස් වලින් හම්බවෙන සල්ලි ඔක්කොම වියදම් වෙනවා ආනයන වලට. සංචිත හදන්න ඉතිරි වෙන්නෙ පොඩ්ඩයි.

    2023 අවුරුද්දම බැලුවොත් ණය අරන් තියෙනවා බිලියන 2ක්, ඒ සල්ලි බහිරවය ගිල්ලද?

    China SWAP එක සංචිත විදියට ගන්න බැහැ වැරදියි
    සංචිත විදිහට ඕක ගත්තෙ ඇයි කියන එකට උත්තර දෙන්න නන්දලාල්ටත් බැරිවෙයි
    ------ Post added on Jan 6, 2024 at 11:56 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,605
    10,127
    113

    Sri Lanka inches closer to unlocking $ 1.5 b ($1.41 B - 06/01/2024) yuan swap

    05 Aug 2023 | By Shenal Fernando


    • Currency swap with PBC unusable for over 28 months
    • China hesitant to alter conditions

    Sri Lanka is likely to soon have access to the contentious CNY 10 billion (equivalent to $ 1.5 billion) currency swap with the People’s Bank of China (PBC), as the country is on the verge of being in compliance with the three-month import cover required under the terms of the currency swap agreement.
    Speaking to The Sunday Morning Business, a high-ranking source at the Central Bank of Sri Lanka (CBSL) pointed out that although the official reserves of the country stood at over $ 3.7 billion as of end-June, this figure included the CNY 10 billion currency swap.
    The source revealed that in order to comply with the three-month import cover required under the terms of the currency swap agreement, the official reserves must be calculated without considering the CNY 10 billion.
    Accordingly, while conceding that Sri Lanka was yet to be in compliance with the three-month import cover requirement, the source revealed that Sri Lanka was close to meeting it.
    This represents a very positive development in this saga, with the currency swap remaining unusable for over 28 months.
    The source further said: “Firstly, we have to meet the conditions. We intend to use the funds once we meet the conditions.”
    In June 2022, President Ranil Wickremesinghe revealed in Parliament that the CNY 10 billion currency swap with the PBC required a three-month import cover to draw on the swap and that the CBSL would seek to negotiate the condition with the PBC.
    Similar assertions were subsequently made by CBSL Governor Dr. Nandalal Weerasinghe.
    Amidst Sri Lanka’s economic crisis, this three-month import cover requirement essentially rendered the currency swap unusable and limited its utility to merely propping up the country’s official reserves on paper.
    It was reported that the CBSL had made several overtures to amend the terms of the currency swap, which were not favourably received.
    In fact, former Governor of the CBSL Dr. Indrajit Coomaraswamy, speaking at a webinar hosted by the CBSL Centre for Banking Studies (CBS) in June 2022, opined that China would not be willing to alter the conditions as it could then be termed a loan facility and thus Sri Lanka would come under pressure from the International Monetary Fund (IMF) and others to include it in the stock of debt to be restructured.
    “That would clearly be a disadvantage for China, which is why it is hesitating to remove that condition, which would enable Sri Lanka to use that money,” he stated.
    CBSL and PBC entered into the currency swap agreement for CNY 10 billion in March 2021 with a validity period of three years “with a view to promoting bilateral trade and direct investment for economic development” between the two countries.
    However, a statement by the CBSL after the swap agreement was signed said that both Central Banks had agreed to use the swap “for other purposes agreed upon by both parties”.

    - https://www.themorning.lk/articles/H4wYwF2YwgMx3LLc5Ewu
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,704
    2,487
    113
    Malabe
    ගෙදර හාල් ඇටයක් නෑ කියල අල්ලපු ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන කැටයට දාගත්ත වගේ හපන්කමක් ඒක.

    Despicable Me Lol GIF
    Ae vageda Jeppo. Un hithan inne pita rataval valin dollar 500 gaane minissu summa evai kiyala.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,793
    8,994
    113
    Forest
    China SWAP එක සංචිත විදියට ගන්න බැහැ වැරදියි

    සංචිත විදිහට ඕක ගත්තෙ ඇයි කියන එකට උත්තර දෙන්න නන්දලාල්ටත් බැරිවෙයි

    Exactly


    Speaking to The Sunday Morning Business, a high-ranking source at the Central Bank of Sri Lanka (CBSL) pointed out that although the official reserves of the country stood at over $ 3.7 billion as of end-June, this figure included the CNY 10 billion currency swap.

    The source revealed that in order to comply with the three-month import cover required under the terms of the currency swap agreement, the official reserves must be calculated without considering the CNY 10 billion.
    .....

    Can't fool the world


    Even this time there is no much change

    December 20, 20237:57 PM GMT+5:30Updated 17 days ago



    COLOMBO, Dec 20 (Reuters) - Sri Lanka said on Wednesday it expects its foreign exchange reserves to rise above $4 billion this month, their highest level since the island nation plunged last year into its worst economic crisis since independence in 1948.
    The "higher than anticipated" rise follows the inflow of $787 million in funds this month from global lenders including the International Monetary Fund, the World Bank and the Asian Development Bank, the Sri Lankan president's office said.
    https://www.reuters.com/markets/asi...olster-economic-reforms-sri-lanka-2023-12-20/

    මේ ගණන් හදන විදිහ අයින්ස්ටයින්ටවත් තේරෙන්නේ නෑ sure
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,704
    2,487
    113
    Malabe
    විපක්ශේ කියන්නේ සජබේ නම් ඈත්තටම උන් මීක් ගන්න ඕනේ නෑ. මොකද උන් කරන්න කියලා කියපු දේවල් දෑනටම ආණ්ඩුව කරන් යනවා. උන් ආවොත් වෙන එකම වෙනස සජිත් සින්හයෙක් වගේ අයි එම් එෆ් යනවා කියන එක. ජෙප්පන්ට නම් කියන්න දේවල් තියෙනවා. මොකද උන් සන්චිත වෑඩි කරන්නේ ඩොලර් 500 ගානේ පිටරට ඉන්න පාක්ශිකයන්ගෙන් ගෙන්නගෙන. අයි එම් එෆ් යන්නෙත් නෑ රාජ්‍ය ආයතන විකුනන්නෙත් නෑ එයාලා
    Vipakse okkomala inne horakan karapu salli valin rata hadala world record ekek thiyanna. Thaama lokey ehema ekak vela na. :lol:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    732
    908
    93
    ඔය ඔක්කොම හොඳට වෙන්න මේක තම බංකොලොත් කියල අවුරුදු 1.5 නේ

    ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!




    පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය 0.3%කින්ද වර්ධනය වී ඇති අතර, සේවා අංශය 1.3%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

    - https://economatta.blogspot.com/sea...:00-05:00&max-results=7&start=7&by-date=false

    ඔය normal ගානට වේගෙන් එන්නේ :lol:

    රුපියල ස්ථාවර නෑ.?

    Yw7P02S.jpg


    l8fJDy0.jpg


    O4a9s0D.jpg


    m5EkGbg.jpg


    මෝඩ ගෝඨා tax ඔක්කොම කපලා දාලා 8.2% ට වට්ටපු Governmet revenue to GDP ratio එක ආපහු 2018 මට්ටමට 12% කරගෙන තියනවා 2024 Jan. වෙනකොට.
    Rupiyala sthawara wenne government eka adayama wadi karagenda ? Government ekata tax walin expected revenue eka eanwada ? Arthika widyawa oya hitanawata wada wenas. Mn economics gana MSc ekak tiyena kenek widiyata kiynne