නිවටන් දිවි තොර වුන කතාව

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නිවටන් දිවි තොර වුන කතාව

    සර් අයිසැක් නිව්ටන් අපි හැමොම දන්නවා නේද ? :rolleyes::

    එයානේ චලිත නියම හොයාගත්තේ අපිට උසස් පෙලදි එහම ටිකක් වද දුන්න :growl:

    එත් ඔයාලා දන්නවද භෞතික විද්‍යාවෙ විශ්විය මුලධර්ම වැර්දියි කියලා ඔප්පු උනා. එකට නිව්ටන් බොහොම අප්සෙට් එකේ ඕන් උන්නේ :(

    එ අවිල නිසා නිව්ටන්ගේ දිවිවෙන්න වුන් හැතුව තාමා ඔන්න මෙ කියන්න යන්නේ :nerd:

    මෙකට හෙතු උනේ නිව්ටන් ඉන්දියාවට ඇවිත් දෙමල චිත්‍රපටි කිපයක් බලලා ඔලුව විකාර උනා තමා හොයාගත්ත භෞතික විද්‍යාවෙ නිති නියම විකාර කියලා එයාට හිතුනා තෙරුනා මෙවා බලලා :rolleyes:

    ඔන්න එහෙනම් අවසනාවන්ත කතාව

    1 . රැජිනිකානත් හිටපු චිත්‍රපටියක ඔහුට මොලේ ගෙඩියක් තියනවා දොස්තරලා කියනවා මෙක සනිපකරන්න බෑ කියලා ඉතින් මැරෙන්න හිටපු රජිනිකාන්ත් දුෂ්ඨයා එක්ක සටනකදි වෙඩිපාරක් වැදෙනවා එ වෙඩිල්ල රජිනිකානත්ගෙ එක් කණකින් ගිහි අනිත් කණෙන් එලියට එනවා අර මොලේ තිබ්බ ගෙඩියත් ඇමිනිලා ඔන්න රැජිනිකානත්ට දිර්ග ආයුෂ ලැබෙනවා ඉතින් :oo:

    2 . තවත් චිත්‍රපටියක රැජිනිකානත් ඉස්සරහට මැරෙයො තුන්දෙනෙක් එනවා එවලෙ රැජිනිකාන්ත් ගාව තුවක්කුවක් තිබුණත් තියෙන්නේ එක උන්ඩයයි ඉතින් එයා කරන්නේ එයාගේ බූට් එකේ තියන පිහිය අරන් මැරයට වෙඩි තියලා පිහිය විසිකරනවා පිහිය ගිහින් උන්ඩයේ වැදිලා උන්ඩය දෙකට කැපිලා දෙපැත්ත ඉන්න මැරොයො දෙන්නට වැදෙනවා පිහිය මැද ඉන්න මැරයට වැදෙනවා :baffled:

    3 . ඔනන මේ වෙලාවෙ රැජිනි ගවට හතරවන මැරෙයෙකුත් පනිනවා වෙඩිතියගෙනම මොකො දැන් කරන්න්නේ ක්ෂණිකව ක්‍රියාත්මක උන රැජිනි ගානට තමාගව තියන පිස්තොලේ කොශේ ඇරලා ගානට එකට උන්ඩෙ අල්ලගන්නවා එ එක්කම අනිත් පැත්තට වෙඩි තියනවා මැරයා ඉවරයි :angry:

    මෙක බලපු නිව්ටන් වෙව්ලනවා ආපහු එන්න ලැස්ති වෙලා ඔන්න ඔහේ තව එකක් බලලාම යනවා කියලා හිතල තව චිත්‍රපටියක් බලනවා :dull:

    එ චිත්‍රපටියනම් නියම විදිහට තර්කික විදිහට විද්‍යානුකුලව යනවා නිව්ටන්ට සතුටුයි සහ හරිම සැහෙල්ලියි තමා හොයාගත්ත දෙ නිවැරදි කියලා :D ඔන්න ඇපල් ගෙඩියකුත් කකා චිත්‍රපටියත් බලන්න ගත්තා :P

    දැන් චිත්‍රපටියේ අවසාන ටික රැජිනිකාන්ත් මෙ චිත්‍රපටියේ අවසාන මොහොතේ දැනගන්නවා තමාගේ ප්‍රධාන සතුරා ඉන්නේ සැහෙන්න උස තප්පයය අනික් පැත්ත කියලා දැන් මොකො කරන්නේ රැජිනි අපහු යාවි කියලා නිව්ටන් හිත හිතා හිනාවෙවි ඇපල් කනවා :frown:

    එත් රැජිනි කොහෙද අතහරින්නේ රැජිනි ගන්නවා එයා ගව තිබුණ පිස්තොල 2ක් අරන් එකක් උඩට විස්කරනවා තාප්පය මුදුනට යන්න එ එක්කම දෙවන පිස්තොලෙනෙ එකට වෙඩිතියනවා එ වෙඩිල්ල පලවෙනි පිස්තොලේ කොකාගේ වැදිලා කොකා ගැස්සිලා තාප්පේ එහා පැත්තෙ ඉන්න සතුරට වෙඩි වැදිලා මැරෙලා වැටෙනවා :eek::eek:

    එ එක්කම දඩස් ගාලා නිව්ටන් කකා හිටිය ඇපල් ගෙඩිය හිරවෙලා මැරිලා වැටෙනවා :( :(

    පව් අසරණ නිව්ටන් කවුද මෙකට වගකියන්නේ:lol::lol:


    නැවත විකාශයක්නම් ඔන්න සමාව ඉල්ලුවා හොදේ :yes: :)
     

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    අදත් මිනිස්සු කැමති ගොන් joke වලට තමා හැම drama එකකත් ගොන් පාර්ට් එකක් තියෙනවමනේ