නිවට සිරාට බඩු හරි වගේ..

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නිවට සිරාට බඩු හරි වගේ..




    අද තිබ්බ නිදහස් පක්ශ සම්මේලණයෙන් පස්සේ හිටන් හුටන්ගේ මන්ද මානසිකත්වය තහවුරු වී ඇති බැවින් වහාම දෝශාභියෝගයක් ගෙන එන්න පාර්ලිමේන්තිව රැස්වූ වහාම තීර්ණය කරනවා.
    පාටලී චම්පික රණවක සමග සියලු විරුද්ද පක්ශ (2018-12-04)
     
    Last edited:
    Oct 14, 2018
    189
    8
    0
    නියමයි මහත්තයො. ඔයාට මෙ උපදෙස් දුන්නෙ ගොම්මන්පිලයයි.බෙරවායයි.sb යයි.හොදම කපුව ඩිලානයයි වෙන්න අති.තාමත් ලැජ්ජා නැනෙ. බලලොබයේ රොගය හොඳටම උත්සන්න වෙලා .