නිවන දුර මොකෝ කියල මේ ත්‍රෙඩ් එක දැක්කම තේරෙනවමුන් ගහමරාගන්නව මිසක් නිවන් යන්න උනන්දුවක් නෑ වගේ එකෙක්ටවත්
![]()
Methana nikan deshapalana paksha wage....apiwa kapuwath api ahanne mee hamuduruwoge bana witarai.....lol
නිවන දුර මොකෝ කියල මේ ත්‍රෙඩ් එක දැක්කම තේරෙනවමුන් ගහමරාගන්නව මිසක් නිවන් යන්න උනන්දුවක් නෑ වගේ එකෙක්ටවත්
![]()
No offense but 'ඔය හාමුදුරුවෝ නිවන් අවබෝධ කරන්ද ඉන්නේ' කියල අහනකොට මම හිතනවා ඔබ තුමාට 'නිවන' කියන්නේ මොකද්ද කියන දේ ගැන අවබෝදයක් ඇති කියල.
එනිවේ ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න තියෙන හොදම විදිහ තමයි 'නිරපෙක්ෂත්වයේ මග' season එකක් සම්පූර්ණයෙන් අහන එක. මුලින් විකාර වගේ කියල හිතෙන්න පුළුවන්. But keep listening. එහෙම අහගෙන යනකොට තමුන්ට යම් යම් දේවල් තේරෙන්න පටන් ගන්න ඕනේ. නොතේරෙන එහෙම නැත්තන් ඒක එහෙමයි කියල කිව්වට විශ්වාස කරන්න අමාරු දේවල් ගැන හිතන්න යන්න එපා. සරලව තේරුම් යන දේවල් වලට විතරක් focus කරන්න. ටිකක් හෝ වැටහුනා නං තමුන්ගේ එදිනෙදා ජීවිතයේ මොහොතක් මොහොතක් ගානේ ඒ අහපු දේවල් වල ඇත්ත නැත්ත තමුන්ටම ප්රත්යක්ෂ වෙන්න ඕනේ. අන්න එහෙම ප්රත්යක්ෂ වෙන්න පටන් ගත්ත දවසට ඔබ තුමාගේ ගැටලුව විසදෙයි.![]()
මම දන්න නිවනක් නෑ..... අඩුගානේ මම හිතන්නේ නෑ මහානායක හිමිවරුවත් ඒක දන්නවා කියලා, ඒක තමයි සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත්වෙලා කියලා අනවශ්‍ය විදියට හැසිරෙනකොටවත් කටක් අරින්නේ නැත්තේ, මහනායක හාමුදුරුවෝ කිව්වොත් ඔය උන්නාන්සේ රහත්වෙලා නෑ කියලා සමන්තබද්‍ර අහනවා ඔහේ කොහොමද දන්නේ මම රහත්ද නැද්ද කියලා මම රහත් නැත්තං රහත් නෑ කියලා ඔප්පුකරන්න, නැත්තං රහත් කෙනෙක් පෙන්නන්න. මම කියනවා රහත්වුනාම මෙහෙමයි කියලා කියල.
මහනායක උන්නාන්සේලා ලිඳේ. ඒකයි ඔය කරබාගෙන ඉන්නේ.
මම දන්න නිවනක් නෑ.....

මම වැඩ තියෙන හින්දා මේ දක්වා දාපු එකම වීඩියෝ එකක්වත් බැලුවේ නෑ. මම ඔය බම්ප් කරපු කෙනාට කිව්වේ එකම මතේ බම්ප් කරන්න එපා අනික් මිනිස්සුන්ගේ අදහස් වලටත් ඉඩදෙන්න කියල. එහෙම තමයි මේ හැංගුන දේ පොඩ්ඩක් හරි ලන්කරගන්න පුළුවන්. වැඩියෙන් පෙන්නලා බලෙන් ඇඟේ ගහලා අපිට මේ වැඩේ කරගන්න බෑ.
මම හිතනවා බෞද්ධ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට මේ ත්‍රෙඩ් එක හරහා උත්තර යම් පමණකට හරි හම්බෙයි කියල. ඒකට ඉතින් සංයමයත් සහයෝගයත් උඹලගේ වැදගත් අදහසුත් උවමනාවෙනවා.
No offense but 'ඔය හාමුදුරුවෝ නිවන් අවබෝධ කරන්ද ඉන්නේ' කියල අහනකොට මම හිතනවා ඔබ තුමාට 'නිවන' කියන්නේ මොකද්ද කියන දේ ගැන අවබෝදයක් ඇති කියල.
එනිවේ ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න තියෙන හොදම විදිහ තමයි 'නිරපෙක්ෂත්වයේ මග' season එකක් සම්පූර්ණයෙන් අහන එක. මුලින් විකාර වගේ කියල හිතෙන්න පුළුවන්. But keep listening. එහෙම අහගෙන යනකොට තමුන්ට යම් යම් දේවල් තේරෙන්න පටන් ගන්න ඕනේ. නොතේරෙන එහෙම නැත්තන් ඒක එහෙමයි කියල කිව්වට විශ්වාස කරන්න අමාරු දේවල් ගැන හිතන්න යන්න එපා. සරලව තේරුම් යන දේවල් වලට විතරක් focus කරන්න. ටිකක් හෝ වැටහුනා නං තමුන්ගේ එදිනෙදා ජීවිතයේ මොහොතක් මොහොතක් ගානේ ඒ අහපු දේවල් වල ඇත්ත නැත්ත තමුන්ටම ප්රත්යක්ෂ වෙන්න ඕනේ. අන්න එහෙම ප්රත්යක්ෂ වෙන්න පටන් ගත්ත දවසට ඔබ තුමාගේ ගැටලුව විසදෙයි.![]()

No offense but 'ඔය හාමුදුරුවෝ නිවන් අවබෝධ කරන්ද ඉන්නේ' කියල අහනකොට මම හිතනවා ඔබ තුමාට 'නිවන' කියන්නේ මොකද්ද කියන දේ ගැන අවබෝදයක් ඇති කියල.
එනිවේ ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න තියෙන හොදම විදිහ තමයි 'නිරපෙක්ෂත්වයේ මග' season එකක් සම්පූර්ණයෙන් අහන එක. මුලින් විකාර වගේ කියල හිතෙන්න පුළුවන්. But keep listening. එහෙම අහගෙන යනකොට තමුන්ට යම් යම් දේවල් තේරෙන්න පටන් ගන්න ඕනේ. නොතේරෙන එහෙම නැත්තන් ඒක එහෙමයි කියල කිව්වට විශ්වාස කරන්න අමාරු දේවල් ගැන හිතන්න යන්න එපා. සරලව තේරුම් යන දේවල් වලට විතරක් focus කරන්න. ටිකක් හෝ වැටහුනා නං තමුන්ගේ එදිනෙදා ජීවිතයේ මොහොතක් මොහොතක් ගානේ ඒ අහපු දේවල් වල ඇත්ත නැත්ත තමුන්ටම ප්රත්යක්ෂ වෙන්න ඕනේ. අන්න එහෙම ප්රත්යක්ෂ වෙන්න පටන් ගත්ත දවසට ඔබ තුමාගේ ගැටලුව විසදෙයි.![]()
ඔබ තුලම තියන දෙයක් ඔබ දන්නේ නෑ කියනවා![]()
මම ඔබට පොඩි උදාහරණයක් දෙන්නද? හිතන්න ඔබට පුතෙක් ඉන්නවා, ඔබ ඒ පුතාට ගොඩක් ආදරෙයි කියලා. ඔබේ ඒ පුතා ඔබ ලඟට දුවගෙන ඇවිල්ලා ඔබට hug එකක් දුන්නොත් දැනෙන ආශ්වාදය ගැන පොඩ්ඩක් හිතන්න. ඒ ආශ්වාදය කොහෙද තිබුනේ? එකපාරටම ඔබට හිතේවි මේ ආශ්වාදය මට ගෙනත් දුන්නේ මගේ පුතානේ කියල. නමුත් හොඳට හිතන්න ඇත්තටම ඔබේ පුතාද ඒ ආශ්වාදය ගෙනත් දුන්නේ? ඔබේ පුතා ඒ ආශ්වාදය ගෙනත් දුන්නනම්, පුතා hug දෙන ඕනි කෙනෙකුට ඒ ආශ්වාදය දැනෙන්න ඕනි නේද? නමුත් එහෙම වෙනවද? මෙතන මහා විශාල technical problem එකක් තියෙනව කියල ඔබට පේනවද? එනම්, අපි යම් දෙයක් සමග බැඳීමෙන් මනස තුල හදාගන්නා ආශ්වාදය ඒ පිට තියෙන දෙයින් බලාපොරොත්තු වෙනවා, නමුත් ඇත්තටම ඒ දෙය තුල ආශ්වාදය නෑ. ඉතින් ඔබ ඉපදුනු දවසේ ඉඳන් මේ දක්වා සහ අනන්ත සංසාරයේ මේ විදියට මනොමූලිකව හදාගන්නා ආශ්වාදයකින් ඔබේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස තෘප්තිමත් කරන්න යනව. ඇත්තටම නැති දෙයකින් කොහොමද ඒක කරන්නේ? ඉතින් ඔබට කවදාකවත් තෘප්තිමත් නොවනු ඇසක්, කනක්, දිවක්, ශරීරයක් සහ මනසක් අරගෙන සසර ගමනක් යනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මුළු චතුරාර්ය සත්‍ය නියායම ගැබ්වෙලා තියනවා.
ඉතින් ඔබ ඉපදුනු දවසේ ඉඳන් මේ දක්වා ඔය කරගෙන යන ආශ්වාද වැඩපිළිවෙල ඔබ තුලම තියෙන දෙයක් මේ වැඩපිළිවෙල නවත්වාගැනීමත් තියෙන්නේ ඔබ තුලමයි.
නිවන ඔබ හිතන තරම් දුර නෑ මහත්තයෝ/නොනමහත්තයෝ![]()
වලස්මුල්ලේ අභය හෝ වහරක බණ අහනවා නේද. ?

වලස්මුල්ලේ අභය හෝ වහරක බණ අහනවා නේද. ?
වලස්මුල්ලේ අභය හෝ වහරක බණ කියා දෙයක් නැත. ඇත්තේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය පමණි. එයට පුද්ගල නාම , විශේෂණ එකතු කල යුතු නැත. යම් කිසි ස්වාමීන්වහන්සේ නමක් නිවැරදි බුදු බණ දේශනා කරයි නම් එය ඒ ස්වාමීනවහන්සේටත් තව බොහෝ පිරිසකටත් යහපත පිණිස හේතුවේ. යම් ස්වාමීන් වහන්සේ නමක් බුදු බණ තමන්ට වැටහෙන හැටියට යැයි පවසමින්, තමන් කැමති දෑ එකතු අඩු කරමින්, තම නාමය ගාවමින් විකෘති කරන්නේද එය හෙතෙමේටත් තව බොහෝ පිරිසකටත් අයහපත පිණිසද පරලොව දුගතිය පිණිසද හේතුවන්නේය.
එබැවින් නුවණැත්තා පුද්ගල ස්වරූප පසුපස නොගොස් බුද්ධධර්මය පසුපස පමණක් ගොස් තමන්ගේ මෙලොව සහ පරලොව සුගතිය හෝ නිර්වාණය සාක්ෂාත් කල යුත්තේය. තමන් අසන්නාවූ යම් ධර්මයක් ධර්මයට විනයට ගලපා බලා එය වැරදිදැයි නිවැරදිදැයි දැනගැනීමට හැකි ධර්ම ඥාණයක් ඇති කර ගත යුත්තේය.

නෑ මහත්තයෝ, මම බුදු බණ අහනවා. පුද්ගල සම්බන්ධයක් නෑ. ඔබතුමා හිතන්න හෙට ඔබතුමාට අහන්න ලැබෙනවා ඔයකියන ස්වාමින් වහන්සේ නමක් සිව්රු ඇරලා කසාද බැන්දා කියල. අපි පුද්ගල බද්ධ වෙලා හිටියොත් එතකොට මොකද වෙන්නේ? මොකද ස්වාමින් වහන්සේලා උනත් අපිට කැමති සේ නැහැනේ.
මම හිතනවා ඔබතුමා ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුන කියල
වලස්මුල්ලේ අභය හෝ වහරක බණ කියා දෙයක් නැත. ඇත්තේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය පමණි. එයට පුද්ගල නාම , විශේෂණ එකතු කල යුතු නැත. යම් කිසි ස්වාමීන්වහන්සේ නමක් නිවැරදි බුදු බණ දේශනා කරයි නම් එය ඒ ස්වාමීනවහන්සේටත් තව බොහෝ පිරිසකටත් යහපත පිණිස හේතුවේ. යම් ස්වාමීන් වහන්සේ නමක් බුදු බණ තමන්ට වැටහෙන හැටියට යැයි පවසමින්, තමන් කැමති දෑ එකතු අඩු කරමින්, තම නාමය ගාවමින් විකෘති කරන්නේද එය හෙතෙමේටත් තව බොහෝ පිරිසකටත් අයහපත පිණිසද පරලොව දුගතිය පිණිසද හේතුවන්නේය.
එබැවින් නුවණැත්තා පුද්ගල ස්වරූප පසුපස නොගොස් බුද්ධධර්මය පසුපස පමණක් ගොස් තමන්ගේ මෙලොව සහ පරලොව සුගතිය හෝ නිර්වාණය සාක්ෂාත් කල යුත්තේය. තමන් අසන්නාවූ යම් ධර්මයක් ධර්මයට විනයට ගලපා බලා එය වැරදිදැයි නිවැරදිදැයි දැනගැනීමට හැකි ධර්ම ඥාණයක් ඇති කර ගත යුත්තේය.
"යම් කිසි ස්වාමීන්වහන්සේ නමක් නිවැරදි බුදු බණ දේශනා කරයි නම්"
ඔන්න ඔය ස්ටේට්මන්ට් එක කොහොමද ඔබතුමා කිව්වේ. මම හැමතැනම කියනවා වගේ බුදුන් මගේ ඉදිරිපිට බන කිව්වත් වැටහෙන්නේ මගේ නැණ පමණට. ඔබතුමාගේ ඔය කතාව ඔබතුමාගේ ඥානයට ගෝචර ප්‍රමාණයට සත්‍යයි. ඒක විශ්ව සතයක් නෙමෙයි. අන්න ඒක නිසා බණ කියන අයට තමන්ට අනුකූල විදියට බණ කියන්න දුන්න නම් හොඳයි කියලයි මගේ අදහස නම්. නමුත් කෙනෙක් "මගේ බණ පමණක් අහන්න"කියා වෙන බණ, පොත් පත් පරිශීලනය තහනම් කරනවා නම් මම අන්න ඒකට විරුද්ධයි.
වලස්මුල්ලේ අභය හෝ වහරක බණ අහනවා නේද. ?
4 වෙනි ධ්‍යානයේදී අනිච්ච දුක්ක අනත්ත පිලිබද අවබෝධය පුලුල්වේ.මේ නිසා අවිද්‍යාව බොහෝ අඩු වේ.නමුත් ධ්‍යානයට සමවැදී සිට්න විට අවිද්‍යාව නැත.නමුත් ඉන් ඉවත් වූ පසු අවිද්‍යාව ඇත.(සුලුලෙස )4 වන ධ්යානයදී පෙර විසූ කද පෙනේ.4 වන ධ්‍යානයේදී සම්මා සති සමාධිය පූර්ණය වේ.නමුත් රහත් වීමට තව ඉදිරියට යා යුතුයි.
1 වන ධ්‍යානයේදී තොරවන්නේ රාගයයි/කාමයයි.සන්යුක්ත නිකායේ පහාන සුත්‍රයට අනුව පන්ච නීවරණ 10යි. 5ක්වන්නේ බමුණු දහමෙහිය

ඔය පින්වත් මහත්තය මම අහපු ප්‍රශ්නේ වැරදි අදහසකින් අරගෙන වගේ පේනවා. ඔව් ඔබ කියන එක හරි. පුද්ගලානුබද්ධයක් නැහැ. නමුත් අපි මෙතැනදී භාෂණයේ පහසුවට නම් වශයෙන් හඳුන්වනවා. හරියට අපි හැමෝටම වෙන වෙනම නමක් වාසගමක් තියෙනවා වගේ. මම හිතන්නේ එහෙම නොවුනොත් අපිට මේ වගේ ෆෝරම් එකක කතා කරන්නත් බැරි වෙයි.
උදාහරණයක්.
මම ඥානයට අනුව හිතෙන නිවැරදි බුද්ධිමත් බණක් අහනවා youtube එකේ. මම මෙතන ඇවිත් කියපු කෙනා සඳහන් නොකර "මම නිවැරදි බුදු බණක් ඇහුවා"කියල කිව්වම, කවුද කිව්වේ? ... "කියපු කෙනා වැදගත් නැහැ ඒක බුදු බණ" කිව්වොත් කොහොම හිටීද? මගේ සරල ප්‍රශ්නයත් වැරදියට ගත්ත නිසා තමයි මේ වගේ සරල උදාහරණයක් ගත්තේ.
ඒ වගේම .....
මම පෙර ප්‍රශ්නේ ඇහුවේ ඔය දාල තියෙන වචන සෙට් එක ඔය විදියටම වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ හඬින් අහල තියෙන නිසා.

"යම් කිසි ස්වාමීන්වහන්සේ නමක් නිවැරදි බුදු බණ දේශනා කරයි නම්"
ඔන්න ඔය ස්ටේට්මන්ට් එක කොහොමද ඔබතුමා කිව්වේ. මම හැමතැනම කියනවා වගේ බුදුන් මගේ ඉදිරිපිට බන කිව්වත් වැටහෙන්නේ මගේ නැණ පමණට. ඔබතුමාගේ ඔය කතාව ඔබතුමාගේ ඥානයට ගෝචර ප්‍රමාණයට සත්‍යයි. ඒක විශ්ව සතයක් නෙමෙයි. අන්න ඒක නිසා බණ කියන අයට තමන්ට අනුකූල විදියට බණ කියන්න දුන්න නම් හොඳයි කියලයි මගේ අදහස නම්. නමුත් කෙනෙක් "මගේ බණ පමණක් අහන්න"කියා වෙන බණ, පොත් පත් පරිශීලනය තහනම් කරනවා නම් මම අන්න ඒකට විරුද්ධයි.

අපි උනත් තවකෙනෙක්ට කියන්නේ අපිට වැටහුණු දේවල් . තම තම නැනපමණින් ගත්ත දේවල් ඒවා 100 ක් හරියි කියන්න බෑ වගේම ඒවා නිසා අපිට බණ කිව හාමුදුරුවෝ වැරදියි කියනවනම් ඌ පට්ටපල් කුහකයෙක්. පදපරමයෙක්.නිවන ගොඩාක් දුර එකෙක්.පව්කාරයෙක්නෑ මහත්තයෝ, මම බුදු බණ අහනවා. පුද්ගල සම්බන්ධයක් නෑ. ඔබතුමා හිතන්න හෙට ඔබතුමාට අහන්න ලැබෙනවා ඔයකියන ස්වාමින් වහන්සේ නමක් සිව්රු ඇරලා කසාද බැන්දා කියල. අපි පුද්ගල බද්ධ වෙලා හිටියොත් එතකොට මොකද වෙන්නේ? මොකද ස්වාමින් වහන්සේලා උනත් අපිට කැමති සේ නැහැනේ.
මම හිතනවා ඔබතුමා ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුන කියල

ඔය පින්වත් මහත්තය මම අහපු ප්‍රශ්නේ වැරදි අදහසකින් අරගෙන වගේ පේනවා. ඔව් ඔබ කියන එක හරි. පුද්ගලානුබද්ධයක් නැහැ. නමුත් අපි මෙතැනදී භාෂණයේ පහසුවට නම් වශයෙන් හඳුන්වනවා. හරියට අපි හැමෝටම වෙන වෙනම නමක් වාසගමක් තියෙනවා වගේ. මම හිතන්නේ එහෙම නොවුනොත් අපිට මේ වගේ ෆෝරම් එකක කතා කරන්නත් බැරි වෙයි.
උදාහරණයක්.
මම ඥානයට අනුව හිතෙන නිවැරදි බුද්ධිමත් බණක් අහනවා youtube එකේ. මම මෙතන ඇවිත් කියපු කෙනා සඳහන් නොකර "මම නිවැරදි බුදු බණක් ඇහුවා"කියල කිව්වම, කවුද කිව්වේ? ... "කියපු කෙනා වැදගත් නැහැ ඒක බුදු බණ" කිව්වොත් කොහොම හිටීද? මගේ සරල ප්‍රශ්නයත් වැරදියට ගත්ත නිසා තමයි මේ වගේ සරල උදාහරණයක් ගත්තේ.
ඒ වගේම .....
මම පෙර ප්‍රශ්නේ ඇහුවේ ඔය දාල තියෙන වචන සෙට් එක ඔය විදියටම වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ හඬින් අහල තියෙන නිසා.

දැන් මුන්ට ඉතුරුවෙලා තියෙන්නේ වචන අල්ලන් දගලන එක විතරයි.ඒ තරමට අසරණ වෙලා.පදපරමයෝ සෙට් එකක්ඇත්තම කිව්වොත් මහත්තොයෝ මම පුළුවන් හැම වෙලාවේම නොයෙක් දේශකයන් වහන්සේලාගේ බණ අහනවා නමුත් බොහොමයක් ඒවා කිසි වැඩකට නැති වැල්වටාරම්. මුල් විනාඩි 5 හෝ 10 අහනකොට මේක හොඳට තේරෙනවා. මේ ගැන ඔබ තුමාට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.
මම ස්වාමින් වහන්සේලාගේ නම් දාන්නේ නැත්තේ හේතු දෙකක් උඩ.
ඉතින් දෙතිස් කතා වලින් පිරුණු මෙවැනි forum වල මට ඕනි ඔය දෙකටම සම්මාදම් නොවී මම ඉගේනගත්ත දෙයක් හෝ අදහසක් මෙතන කියන එක.
- නම් දැම්මම මේකේ ඉන්න සමහර අය ඒ ස්වාමින් වහන්සේලාට නොයෙකුත් විදිහේ අපහාස කරනවා.
- මෙහෙම අපහාස කරන අය නිකන් අපරාදේ අකුසල් රැස් කරගන්නවා.
ඔබතුමා notice කලා නම් අභය ස්වාමින් වහන්සේගේ වචන, මම උන්වහන්සේගේ බණත් අහල ඇති![]()