නිවණ දුර ඇයි?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :confused::confused::confused::confused:

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

    වර්තමානයේ ධර්මය පවතිද්දිත් නිවන් දැකපු කනෙක් නැතිවෙන්න හේතුව මොකක්ද? රට වටේම පන්සල්, ලක්ෂ ගණන් හාමුදුරුවෝ ඉන්නවා, ප්‍රශ්නයක් ඇහුවොත් ඕන තැනකින් ඕන බනපදයක් අරං උත්තර දෙයි ඒත් තමුන් මහණවීමේ අවසාන ප්‍රතිපලය නොලබා අපවත්වෙනවා,

    අසූහාරදාහක් ධර්මස්කන්ධය මතකයේ තියන්හිටිය ආනන්ද හමුදුරුවොන්ට නිවන් අරමුණුවෙන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලා තවත් කාලයක් ගියා, ඒත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ඒ දහම් කරුණු වලින්
    පිරිස් පිටින් නිවන් දැකපු අවස්ථා සඳහන් වෙනවා

    වෙන එකක් තියා ධර්ම කරුණු කිසිදෙයක් නොඅසා, බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කෙනෙක්ට පිරිමදින්න කියලා අතට දීපු ලේන්සුවක්, එක දිගට පිරිමැදලා ලේන්සුව කිලිටිවෙනහැටි දැකලා අනිත්‍ය මෙනෙහිකරලා අරහත් පලයට පත්වුණ කතා ඉඳලා තියෙනවා.

    බුදුහාමුදුරුවෝ ධර්මය අවභෝදකරගත්තේ ස්ව අවභෝදයෙන්, අහන්න කියන්න කෙනෙක් හිටියේ නැතත් ස්ව අධිෂ්ඨානයෙන් ධර්මය තෙරුන්ගන්නවා, එහෙමනං ඒ දේ තමුන් ළඟම තිබියයුතු දෙයක් වියයුතුයි .

    අපි මේ මොනවා පස්සෙද පන්නන්නේ?? අපි පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධාගම ගෙනයන ඒත් එහි අවසාන ප්‍රතිපලය බුක්ති නොවිදින බුද්දාගමේ වහල්ලු නෙමෙයිද?

    මේක ගැන මොනවද හිතන්නේ.

    මරණය.....

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඔයාගේ statements වල පැහැදිලිව පෙනෙන කාරණය ඔයා තිසරණය පිහිටලා නැති බව. පාවිච්චි කරන වචන වලින් ඒක කියන්න පුළුවන්.

    හරි ඉතින්. බුදු දහමේ ප්‍රතිපල ගන්න බෑ තමයි.

    අංක එක තිසරණය පිහිටන්න ඕන ස්ථිර විදිහට.

    සීල සමාධි ප්‍රඤ දියුණු කරන්න ඕන. පටිච්ච සමුප්පාදය අවබෝද වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වෙන්න ඕන.

    ඒක මේ ඔයා කියන තරං ලේසියෙන් ටක් ගාලා වෙනවා නං
    "පස් ටිකක්" බුදු රජාණන් වහන්සේ නියපොත්තට අරගෙන මහපොළවේ පස් එක්ක සංසන්දනය කරලා,
    ධර්මය හොයා ගත්ත ශාස්තෘන් වහන්සේම කියන්නේ නෑ නේ නියපොත්තෙ පස් ටික වගේ ප්‍රමාණයක් මේ ධර්මය අවබෝද කරන්නේ කියලා?

    ලක්ෂ ගනන් හාමුදුරුවරු හිටියා කියලා පන්සල් තිබ්බා කියලා තමන්ට අවබෝද වෙන theory එකක් නෙවෙයි මේක. මේක තමන්ගේ මොලේ අනුව තමන්ගේ වීර්ය අනුව, තමන්ගේ පින අනුව ලැබෙන දෙයක්. මේක ලක්ෂ ගණන් පන්සල් / හාමුදුරුවරුන්ට apply කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හාමුදුරුවරු ධර්මය අවබෝද කලත් නැතත් ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?

    මිනිස්සු(තිසරණය පිහිටි බෞද්ධයෝ) අප්‍රමාණව සතුටු වෙන්න ඕන තමන්ට බුදු දහම ලැබිලා තියන එකට. ඒ පන්සල් වලින් ඒ දේවල් කියලා දෙන එක ගැන.

    -------------------------------------

    මොකද්ද ඔයාගේ පොයින්ට් එක? මොකද්ද ඔයා බුදු දහමේ වහලෙක් වගේ වචන පාවිච්චි කරලා කියන්න හදන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    පොයින්ට් එක මිනිස්සු වටේ යනවා, පන්සලෙන් මිනිස්සු වටේ යවනවා කියන එක. එක මිනිහෙක් රෙද්දක් අතින් අතුල්ලා මාර්ගපල ලබනකොට උඹ කියනවා මේක එච්චර පහසු දෙයක් නෙමෙයි මාර මාර දේව ටිකක් කරන්න තියෙනවා කියල.
    බුදුහාමුදුරුවෝ බණ කිව්වා මිනිස්ස්සු රංචු පිටින් නිවන් දැක්කා. උඹ කියනවා එහෙම බෑ මේක හරි අමාරු වැඩක් කියලා.

    මට තේරෙන්නේ නෑ....... නිවන්දකින්න මින්හෙක්ට බැරිනං, දැන් මේ තියෙන සිස්ටම් එකෙන් නිවන් දකින්න බෑ කියලවත් කියන්න ඕන. එහෙම කියන්නෙත් නෑ නිවන් දකපු මනුස්සයෙක් ඇත්තෙත් නෑ, බෞද්ධයෝ නිවන්දකින්න හූල්ලනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිවන් දැකපු අය අදත් ඉන්නවා, ඒ අය අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා. කියල කවුරු හරි ඇවිත් කියයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට උත්තරේ සරලයි. බන ඇහුවට, බන කිව්වට, ලොකු ලොකු පින්කම් කරාට ලෝභ ද්වේශ මෝහ සිතුවිලි අයින් කරගෙන නෑ. චුට්ටක් හරි ඒව තියෙනව.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඔයාගේ statements වල පැහැදිලිව පෙනෙන කාරණය ඔයා තිසරණය පිහිටලා නැති බව. පාවිච්චි කරන වචන වලින් ඒක කියන්න පුළුවන්.

    හරි ඉතින්. බුදු දහමේ ප්‍රතිපල ගන්න බෑ තමයි.

    අංක එක තිසරණය පිහිටන්න ඕන ස්ථිර විදිහට.

    සීල සමාධි ප්‍රඤ දියුණු කරන්න ඕන. පටිච්ච සමුප්පාදය අවබෝද වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වෙන්න ඕන.

    ඒක මේ ඔයා කියන තරං ලේසියෙන් ටක් ගාලා වෙනවා නං
    "පස් ටිකක්" බුදු රජාණන් වහන්සේ නියපොත්තට අරගෙන මහපොළවේ පස් එක්ක සංසන්දනය කරලා,
    ධර්මය හොයා ගත්ත ශාස්තෘන් වහන්සේම කියන්නේ නෑ නේ නියපොත්තෙ පස් ටික වගේ ප්‍රමාණයක් මේ ධර්මය අවබෝද කරන්නේ කියලා?

    ලක්ෂ ගනන් හාමුදුරුවරු හිටියා කියලා පන්සල් තිබ්බා කියලා තමන්ට අවබෝද වෙන theory එකක් නෙවෙයි මේක. මේක තමන්ගේ මොලේ අනුව තමන්ගේ වීර්ය අනුව, තමන්ගේ පින අනුව ලැබෙන දෙයක්. මේක ලක්ෂ ගණන් පන්සල් / හාමුදුරුවරුන්ට apply කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හාමුදුරුවරු ධර්මය අවබෝද කලත් නැතත් ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?

    මිනිස්සු(තිසරණය පිහිටි බෞද්ධයෝ) අප්‍රමාණව සතුටු වෙන්න ඕන තමන්ට බුදු දහම ලැබිලා තියන එකට. ඒ පන්සල් වලින් ඒ දේවල් කියලා දෙන එක ගැන.

    -------------------------------------

    මොකද්ද ඔයාගේ පොයින්ට් එක? මොකද්ද ඔයා බුදු දහමේ වහලෙක් වගේ වචන පාවිච්චි කරලා කියන්න හදන්නේ?

    :yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට උත්තරේ සරලයි. බන ඇහුවට, බන කිව්වට, ලොකු ලොකු පින්කම් කරාට ලෝභ ද්වේශ මෝහ සිතුවිලි අයින් කරගෙන නෑ. චුට්ටක් හරි ඒව තියෙනව.
    කෝ බන් මේ මිනිස්සු, බුද්ධ කාලේ ජටිලයෝ සෙට් එකක් හිටියා අතීතේ වර්තමානේ අනාගතේ ගැන කියන්න පුළුවන් ගානට හිත දියුනුකරපු. අපේ වහන්සේලා වළඳනවා, නාට්ටියක් බලනවා සැතපෙනවා. ෆුල් ටයිම් බණේ ඉන්න මිනිස්සු නිවන් දකින්නේ නැතිව පැය අට රස්සාව කරන ප්‍රශ්න කන්දරාවක් ඔලුවේ තියන ඉන්න අපිව නිවනට දක්කනවා........
    ලොකු අවුලක් තියෙනවා මේ සිස්ටම් එකේ. ඒක මම මේ කියන්නේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    පොයින්ට් එක මිනිස්සු වටේ යනවා, පන්සලෙන් මිනිස්සු වටේ යවනවා කියන එක. එක මිනිහෙක් රෙද්දක් අතින් අතුල්ලා මාර්ගපල ලබනකොට උඹ කියනවා මේක එච්චර පහසු දෙයක් නෙමෙයි මාර මාර දේව ටිකක් කරන්න තියෙනවා කියල.
    බුදුහාමුදුරුවෝ බණ කිව්වා මිනිස්ස්සු රංචු පිටින් නිවන් දැක්කා. උඹ කියනවා එහෙම බෑ මේක හරි අමාරු වැඩක් කියලා.

    මට තේරෙන්නේ නෑ....... නිවන්දකින්න මින්හෙක්ට බැරිනං, දැන් මේ තියෙන සිස්ටම් එකෙන් නිවන් දකින්න බෑ කියලවත් කියන්න ඕන. එහෙම කියන්නෙත් නෑ නිවන් දකපු මනුස්සයෙක් ඇත්තෙත් නෑ, බෞද්ධයෝ නිවන්දකින්න හූල්ලනවා.

    ලොල්. පොයින්ට් එක දැන් පැහැදිලිව පේනවා. වැඩක් නැත්තන් film එකක් බලපන් මිනිහෝ. :rofl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    නිවන් අවබෝධ කරන්න අවශ්‍ය පාරමිතා පුරල නෑ දැන් ඉන්න කට්ටිය. (මම කියන කතාවක් නෙමේ. නාඋයනේ අරියධම්ම හාමුදුරුවො දේශනා කලා.) ඒ පාරමිතා පුරපු කට්ටිය බුදුන් වහන්සේගෙම කාලේ නිවන් අවබෝධ කලා.දැන් ඉන්න කට්ටියට එක බන පදයක් අහපු ගමන් නම් නිවන් අවබෝධ කරගන්න තරම් පාරම්තා සම්පූර්ණ වෙලා නැතුව ඇති.
    නමුත් අධික වීර්යක් ඇත්නම් බැරි වෙන එකකුත් නෑ.ඉස්සර මටත් ප්‍රශ්නයක් තිබුනා බුදුන් වහන්සේගේ එක ධර්ම දේශනවක් අහල ලක්ශ ගනන් මාර්ග එල අවබෝධ කලා කිවුවම ඇයි එහෙනම් දැන් එහෙම වෙන්නේ නැත්තේ කියලා.
    ඔක්කොටම වඩා දැන් නිවන් දකින්න බෑ කියල මතයක් සමාජගත වෙලා තියෙනවා.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිවන් අවබෝධ කරන්න අවශ්‍ය පාරමිතා පුරල නෑ දැන් ඉන්න කට්ටිය. (මම කියන කතාවක් නෙමේ. නාඋයනේ අරියධම්ම හාමුදුරුවො දේශනා කලා.) ඒ පාරමිතා පුරපු කට්ටිය බුදුන් වහන්සේගෙම කාලේ නිවන් අවබෝධ කලා.දැන් ඉන්න කට්ටියට එක බන පදයක් අහපු ගමන් නම් නිවන් අවබෝධ කරගන්න තරම් පාරම්තා සම්පූර්ණ වෙලා නැතුව ඇති.
    නමුත් අධික වීර්යක් ඇත්නම් බැරි වෙන එකකුත් නෑ.ඉස්සර මටත් ප්‍රශ්නයක් තිබුනා බුදුන් වහන්සේගේ එක ධර්ම දේශනවක් අහල කරද්දි ලක්ශ ගනන් මාර්ග එල අවබෝධ කලා කිවුවම ඇයි එහෙනම් දැන් එහෙම වෙන්නේ නැත්තේ කියලා.
    ඔක්කොටම වඩා දැන් නිවන් දකින්න බෑ කියල මතයක් සමාජගත වෙලා තියෙනවා.

    වලස්මුල්ලේ හිමි විසින් දේශිත නිරපේක්ශකත්වයේ මගට අවතීර්ණ නොවි උන්වහන්සේ විවේචනය කරන සියල්ලෝම පාරමිතා පුරා නැත :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පොයින්ට් එක මිනිස්සු වටේ යනවා, පන්සලෙන් මිනිස්සු වටේ යවනවා කියන එක. එක මිනිහෙක් රෙද්දක් අතින් අතුල්ලා මාර්ගපල ලබනකොට උඹ කියනවා මේක එච්චර පහසු දෙයක් නෙමෙයි මාර මාර දේව ටිකක් කරන්න තියෙනවා කියල.
    බුදුහාමුදුරුවෝ බණ කිව්වා මිනිස්ස්සු රංචු පිටින් නිවන් දැක්කා. උඹ කියනවා එහෙම බෑ මේක හරි අමාරු වැඩක් කියලා.

    මට තේරෙන්නේ නෑ....... නිවන්දකින්න මින්හෙක්ට බැරිනං, දැන් මේ තියෙන සිස්ටම් එකෙන් නිවන් දකින්න බෑ කියලවත් කියන්න ඕන. එහෙම කියන්නෙත් නෑ නිවන් දකපු මනුස්සයෙක් ඇත්තෙත් නෑ, බෞද්ධයෝ නිවන්දකින්න හූල්ලනවා.

    පැන්න නේද බලල මල්ලෙන් එලියට ...ලොල් බන් ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න උත්තරේ..අනිච්ච,දුක්ඛ ,අනත්ථ නොතේරීම

    ඔබත් නිරපේක්ශකත්වයේ මග ශ්‍රවණය කරනු
    :yes:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos

    අනිච්ච අනත්ත විතරක් නෙවෙයි දුක (දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ක විතරක් නෙවෙයි, සංකාර දුක්ඛ)වත් අවබෝධ කරලා නැති මරි මෝඩ අභය පිස්සා මග වරදාගෙන ඔබටත් මඟ වරදවන බව වටහා ගන්න.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දර්ශනයකින් ප්‍රහානය කලයුතු දේ නොදැන, උදය වැය ඥානය වර්ධනය නොකර, සතර සතිපට්ඨානය නොවඩා, පන්සල් පස්සේ, හාමුදුරු හොරු පස්සේ ගොස් නිවන් ලැබේද?:D:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොල්. පොයින්ට් එක දැන් පැහැදිලිව පේනවා. වැඩක් නැත්තන් film එකක් බලපන් මිනිහෝ. :rofl:

    ඇයි උඹ මාර්ගපල ලබලද උඹට අමුතුදෙයක් තේරෙන්න. උඹට මගේ ප්‍රශ්නවලට උත්තර නැත්නම් ජනේලෙන් උකදෙන්නේ නැතිව උඹේ වැඩක් බලාගනිං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැන්න නේද බලල මල්ලෙන් එලියට ...ලොල් බන් ...

    ලින්ඩා වටේ යන්නේ නෑ කියන්න ඕන දේ කියනවා. මට තේරෙන්නේ නෑ ඇයි උඹලට මේ ප්‍රශ්නේ නැත්තේ කියල. එක්කෝ ප්‍රශ්නේ තියෙනවා අහන්නේ නෑ.

    මම කියනදේ හරි සරලයි. ඔය දාල තියෙන වීඩියෝ එක බලපන් එකෙක් බෙල්ල හපන් ඉද්දී තව පණපිටින් ඉන්න සතාගේ එකෙක් බොකු බඩවැල් ඇද ඇද කනවා සසර බය දැනෙන්න ඔය ටික හොඳටම ඇති. බුදුහාමුදුරුවෝ නැවත ඉපදීම නවත්තන්න ක්‍රමේ හොයල දුන්න. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට ප්‍රයෝගිකව ඒ දේ නැවතිලා තිබීම.

    මට තියෙන ප්‍රශ්නේ කොහෙද අපිට වැරදුනේ කියන එක. ෆුල් ටයිම් ධර්මේ ඉන්න හාමුදුරුවොත් හරි මග යන්නේ නැත්නම්, අපි ගැන කවර කතාද......... අපිම සරල දෙයක් බරපතල දෙයක් කරගෙනද ඉන්නේ, අපිම අපේ ගමන වහගෙනද ඉන්නේ කියන ප්‍රශ්නේ මට තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612

    Hamotama ekama widiyata danenne nahane ban. Iskoleka unath ekama padama ugannala paper ekak dunnoth lamai hamoma ekama lakunu ganne na. E wage thamai minissu 1000k gaththoth e ayata danana widi 1000k wenna puluwan. Ithin ube tharkaya othanata galapenne na.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    අනිච්ච අනත්ත විතරක් නෙවෙයි දුක (දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ක විතරක් නෙවෙයි, සංකාර දුක්ඛ)වත් අවබෝධ කරලා නැති මරි මෝඩ අභය පිස්සා මග වරදාගෙන ඔබටත් මඟ වරදවන බව වටහා ගන්න.

    අබය පිස්සගෙ පල්ලි කුක්කො ටික ආයෙත් form වෙලා වගේ:lol::lol: නිරයම තමා වලස්මුල්ලේ අබය පස්සෙ දිව්වොත්..