නිවණ දුර ඇයි?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    උඹ මොන හරි කරන්න ඕනෙ කියලා ඔසී වල බඩු ගගහා හිටපන් ඉතින්. කෙලින්ම අපායෙ තමා

    :lol:man dan gahanne ne ban.masa 6k witara nawattala.attama kivoth badu gahuwoth apaye yanne kohomada kiyala terenne ne ban?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    badu gahuwama samajen kon wela,samaja roga hedila mala penala.bedala inna geni dala yanawa wage ewa wenna puluwan hinda wenna athi ehema kiyanna atte.okotama mula sitha thamai.:oo:

    හ්ම්ම්ම්ම්ම්ම්..... :nerd::(:( බුදුවරු 28 ක් ඒට කලොනුත් බුදුවරු ඉදලා තියෙනවනෙ බං. ඒ හැමෝම පහල වෙලත් අපිට මේ ද්ව්නකන් නිවන මිස් උනේ අපායෙ දුක් විද විද ඉන්න ඇති බං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    හ්ම්ම්ම්ම්ම්ම්..... :nerd::(:( බුදුවරු 28 ක් ඒට කලොනුත් බුදුවරු ඉදලා තියෙනවනෙ බං. ඒ හැමෝම පහල වෙලත් අපිට මේ ද්ව්නකන් නිවන මිස් උනේ අපායෙ දුක් විද විද ඉන්න ඇති බං

    ai ara balangoda hamuduruwo kivve gautama buddage kale wrukhsa devatawaek(tree god) kenek wela hitiye kiyala.apith oya mona monawa hari kara kara wena baila gagaha inna athi
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ai ara balangoda hamuduruwo kivve gautama buddage kale wrukhsa devatawaek(tree god) kenek wela hitiye kiyala.apith oya mona monawa hari kara kara wena baila gagaha inna athi

    :(:(:( එකම සයිකල් එක රිපීට් කර කර ඉන්න ඇති
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Niwan dakina aya rahath wena aya eka kia kia yanne naha ne. Australiawema mata hamba wel thiyanawa dharmaya gana hoyana awaboden inna aya habai kia kia yanne nathi. Oka thanikarama ape hitha gana thiana siddiyak ne.

    Kisima buddagamak nathuwa bawana karana ayath inne. Buduhamuduruwo budu wenakota buddagamak thibune naha ne. Eh wage ape hithata oka therenna buddagama kiala wishesana padhayak onamai kiala ekak naha.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    :(:(:( එකම සයිකල් එක රිපීට් කර කර ඉන්න ඇති

    mae dan karanawa wagema poddak e gena ahala aye karana dema kara kara inna athi:( ewa gena kohen hari poddak ahuna hinda manssua widiyata ipadenna athi.

    ara amrapali kiyana prostitute ekeneth masa 4n niwan dekka.api hitan inne niwan dakinna athma ganan inna one kiyala paw ivara wenakan.api mae niwana gena kohe hari patalawagena.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    mae dan karanawa wagema poddak e gena ahala aye karana dema kara kara inna athi:( ewa gena kohen hari poddak ahuna hinda manssua widiyata ipadenna athi.

    ara amrapali kiyana prostitute ekeneth masa 4n niwan dekka.api hitan inne niwan dakinna athma ganan inna one kiyala paw ivara wenakan.api mae niwana gena kohe hari patalawagena.

    අනේ මංදා බං. පව් නම් ඉවර වෙන්නෙ නෑ. කොච්චර ඇතිද පඩිසන්දෙන්න. මම දැන් නම් සෑහෙන පින් අතේ වැඩ කරනවා. මගෙ සැලරි එකෙන් මුදල් වියදම් කරන් සෑහෙන දේවල් කරනවා. ඒ හැම දේකින්ම ප්‍රාර්ථනා කරන්නෙ හැකි ඉක්මනින් නිවන. ධර්මයත් සෑහෙන අහනවා. බලමු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    Niwan dakina aya rahath wena aya eka kia kia yanne naha ne. Australiawema mata hamba wel thiyanawa dharmaya gana hoyana awaboden inna aya habai kia kia yanne nathi. Oka thanikarama ape hitha gana thiana siddiyak ne.

    Kisima buddagamak nathuwa bawana karana ayath inne. Buduhamuduruwo budu wenakota buddagamak thibune naha ne. Eh wage ape hithata oka therenna buddagama kiala wishesana padhayak onamai kiala ekak naha.

    ai natte buduhamduruwo ipaduna gaman awidila kivve

    "I am chief of the world,
    Eldest am I in the world,
    Foremost am I in the world.
    This is the last birth.
    There is now no more coming to be."
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    උබ අහන ප්‍රශ්නෙට ගොඩක් දුරට මේ දේශනාවේ උත්තර තියෙනවා...
    එහෙම රංචු රංචු පිටින් ධර්මය අවබෝද කරගත්තේ කොහොමද කියල.

    https://www.youtube.com/watch?v=ZNE85BiE7KA
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :confused::confused::confused::confused:

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

    වර්තමානයේ ධර්මය පවතිද්දිත් නිවන් දැකපු කනෙක් නැතිවෙන්න හේතුව මොකක්ද? රට වටේම පන්සල්, ලක්ෂ ගණන් හාමුදුරුවෝ ඉන්නවා, ප්‍රශ්නයක් ඇහුවොත් ඕන තැනකින් ඕන බනපදයක් අරං උත්තර දෙයි ඒත් තමුන් මහණවීමේ අවසාන ප්‍රතිපලය නොලබා අපවත්වෙනවා,

    අසූහාරදාහක් ධර්මස්කන්ධය මතකයේ තියන්හිටිය ආනන්ද හමුදුරුවොන්ට නිවන් අරමුණුවෙන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලා තවත් කාලයක් ගියා, ඒත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ඒ දහම් කරුණු වලින්
    පිරිස් පිටින් නිවන් දැකපු අවස්ථා සඳහන් වෙනවා

    වෙන එකක් තියා ධර්ම කරුණු කිසිදෙයක් නොඅසා, බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කෙනෙක්ට පිරිමදින්න කියලා අතට දීපු ලේන්සුවක්, එක දිගට පිරිමැදලා ලේන්සුව කිලිටිවෙනහැටි දැකලා අනිත්‍ය මෙනෙහිකරලා අරහත් පලයට පත්වුණ කතා ඉඳලා තියෙනවා.

    බුදුහාමුදුරුවෝ ධර්මය අවභෝදකරගත්තේ ස්ව අවභෝදයෙන්, අහන්න කියන්න කෙනෙක් හිටියේ නැතත් ස්ව අධිෂ්ඨානයෙන් ධර්මය තෙරුන්ගන්නවා, එහෙමනං ඒ දේ තමුන් ළඟම තිබියයුතු දෙයක් වියයුතුයි .

    අපි මේ මොනවා පස්සෙද පන්නන්නේ?? අපි පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධාගම ගෙනයන ඒත් එහි අවසාන ප්‍රතිපලය බුක්ති නොවිදින බුද්දාගමේ වහල්ලු නෙමෙයිද?

    මේක ගැන මොනවද හිතන්නේ.

    මරණය.....

    නිවන කියන්නේ මොකක්ද?

    ඇයි අපි නිවන් දකින්න ඕන...

    දන්න එකෙක් දීපන්කො උත්තර...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113

    නිවන කියන්නේ මොකක්ද?

    ඇයි අපි නිවන් දකින්න ඕන...

    දන්න එකෙක් දීපන්කො උත්තර...

    මම දන්නා විදිහට නිවන කියන්නේ නැවත නුපදින එක (සරලම විදිහට )...

    ඉගාව ආත්මේ මොකෙක් වෙයිද කවුද දන්නේ, මේ අපු සංසර ගමනේ මොනවා කරපු උන් වෙන්න ඇත්ද අපි... ඕව පලිසන් දෙන්න ගියොත් මේ අව වගේ තව කීයක් යන්න වෙයිද....
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113

    නිවන කියන්නේ මොකක්ද?

    ඇයි අපි නිවන් දකින්න ඕන...

    දන්න එකෙක් දීපන්කො උත්තර...

    Yam kisi kenekuta jathi jara..marana, soka paridewa..etc.....walin athiwena duk samudahaya galawuna nam.. ohu nirawnaya labagena atha...

    Api niwan dakinna oni mee jathi jara........athi wana duka samudahaya nathi kara ganeema pinisa...

    oya.. apaye watena katha ara katha mee katha harima reason eka newei... budu hamuduruwo minissuna bana kiyala dunne apayak pennala eken watenne nathi wenna niwan yanna oni kiyala newei

    Ada minissu niwan soyanne apaayen galawenna misak hari reason ekata newei..ekat meka meetaaram amaru
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම දන්නා විදිහට නිවන කියන්නේ නැවත නුපදින එක (සරලම විදිහට )...

    ඉගාව ආත්මේ මොකෙක් වෙයිද කවුද දන්නේ, මේ අපු සංසර ගමනේ මොනවා කරපු උන් වෙන්න ඇත්ද අපි... ඕව පලිසන් දෙන්න ගියොත් මේ අව වගේ තව කීයක් යන්න වෙයිද....

    ඔයා දන්න විදිහ නෙවෙයි මචෝ... පොඩ්ඩක් පිටකයේ බලලා කියන්න බැරිද ඒකෙ සදහන් විදියට නිවන කියන්නෙ මොකක්ද කියලා....