3D20L1Y8iYI
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Jan 1, 2017 #27 මම ඔයාට pm එකක් දැම්මා.. ඒකට උත්තරයක් එව්වේ නැ නේ..
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,800 113 Jan 22, 2017 #33 නාකි උනාම පවුල ඇරල තමන්ම සිවුරු පෙරොගත්ත බුදු බණ විකෘති කරන මීවනපලානෙ සහ වහරක උන්නාන්සෙලා
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,800 113 Jan 22, 2017 #34 sgrdk1 said: Click to expand... බලපන්කෝ අමු අමුවී බුදු බණට කෙලින හැටි....
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Apr 15, 2017 #36 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති තුමාගේ සමාලෝචනය
S Skylark Member Feb 4, 2010 2,371 87 0 May 19, 2017 #37 sgrdk1 said: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති තුමාගේ සමාලෝචනය Click to expand... සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231 * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045 Skylark
sgrdk1 said: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති තුමාගේ සමාලෝචනය Click to expand... සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231 * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045 Skylark
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 5, 2017 #38 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1805721 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796385 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1795673 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796564 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753132 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753493 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1750773 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1749575 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1748768 http://www.elakiri.com/forum/showthread.php?t=1727671 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! Skylark
මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1805721 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796385 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1795673 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1796564 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753132 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1753493 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1750773 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1749575 කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි: http://www.elakiri.com/forum/showthread.php?t=1797218 http://www.elakiri.com/forum/showthread.php?t=1748768 http://www.elakiri.com/forum/showthread.php?t=1727671 මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව! Skylark
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 6, 2017 #39 පරම අං බාන ධර්මායතනය http://www.elakiri.com/forum/showthread.php?t=1805589 Skylark
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Nov 27, 2017 #40 මීවනපලානේ පචෝරිස් හිමිගේ නරි නාදය http://www.elakiri.com/forum/showthread.php?t=1824688 Skylark