නිවන් දකින්න අභිධර්මය අවශ්‍යද?

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    ehema dakinna epa

    සූත්‍ර දේශනා අසා මාර්ගඵල ලැබූ භික්ෂූණ් වහන්සේලා සහ ගිහියන් ගැන මම අසා ඇත්තෙමි. ඔබද අසා ඇත.

    එම සූත්‍ර දේශනා සූත්‍ර පිටකයෙහි මැනවින් අන්තර්ගත බව මම දන්නෙමි. ඔබද දන්නේය.


    ඉතින් මම සූත්‍ර පිටකයේ ඇති දේශනා ඉගෙන ගැනීමට මගේ කාලය යොදවමි.
    එය මා හට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වන බව මම දන්නෙමි.


    නමුත් අභිධර්මය නොවැදගත් දෙයක් යැයි මම නොසිතමි. මන්දයත් නොවැදගත් වූ කිසිදෙයක් ත්‍රිපිටකයේ නොමැති බැවිනි.
    එනමුත් අප හට ගෝචර වන, අප ඉගෙන ගත යුතු, අපට ප්‍රතිඵල ලබා ගත හැකි දේ පවතින්නේ සූත්‍ර පිටකයේ බව විශ්වාස කරමි.




    budun wahanse darmaya deshana kare pitaka widihata nowei,eya grantharuda karanawita thama pitaka widihata awe.


    ithin,api ehema nodakiya yuthui,budun wahansege darmaya sampurna kathawak widihata dakinna,sampurna deyak widihata dakinna
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    darmadesana

    උදේ බණකට ඇහුවා, දර්ම දේශනා හා සාකච්චා ධර්මාවබෝදයට ගොඩල් උපකාර වෙනවල් කියන එක. බුදුහාමුදුරුවොත් ඒගැන කියලා තියනවා කියලා.
    හැබැයි මිනිස්සු වැඩියෙන් ඇදෙන්නේ බණ අහන්න,.එතන පැසිව් නේද. දර්මය කාටහරි කියා දෙද්දී අපිට පෙර නොලැබූ පොඩි පොඩි දේවල් තේරුම් යනවා කියන එක වෙනවා.මොකද අනීකට දහම කියලා දෙද්දී අපිතුල දර්මය මුලසිට අගට ගලපීමක් හදාගන්න වෙනවනේ

    මමත් ඒපැත්තේ ධර්මයට බර බණ අහන්න නිතර යන කීපදෙනක් එක්ක සෙට්වෙලා වීකෙන්ඩ් එකේ ඩිස්කශන් එකක් දාන්න පටන් ගත්තා.මුදුනා වෙන්න ගියේ එහ්මනෑ.දවස් දෙකයි සතිදෙකට.අයේ පැත්ත පලාතේ නෑ.ඒගැන මතක් කරනෙත්නෑ.සුපුරුදු විදියට ඒඅය බණ අහන්න යනවා.
    අපේ ගන්වල මොන සාකච්චාද බන්.ඉස්සර පන්සලට ගියා හාමුදුරුවොත් දර්මදේශනා නිසා කාර්යබහුලයි දැන්.
    පන්සලට යන එකත් නැවැත්තුවා ඒවට.හැබැයි ඔෆිස් එකේනම් කලාතුරකින් සෙට්වෙනවා.ඒත් ඉස්සර හත අටක් වගේ සෙට් වෙනව උනාට දැන් දෙන්නෙක්වත් එන්නෑ
    සාමාන්‍යෙන් 5000ට එකෙක්වත් උනන්දුනෑ ධර්මය කතාකරන්න.ඒත් බණ අහන්න ඊට වැඩි පිරිසක් කැමතී.
    උබලා මොකද හිතන්නේ





    godak aya kamathi wena kenek matha yapenna,wena kenekgen palanaya wenna,ema nisa darmaya pilibanda katayuthu hamuduruwarunta baradeela bana ahanna bodi puuja thiyanna,paduru gata gahaana wage lesiyen karann a puluwan dewal tikak karala api pin karagaththa kiyala paaduwe innwa




    niwan awabodaya kiyanna mawathak dige yamak,practise karanna one deyak,ape bawaya weedurubolayak parissam karanwa wage akusal walin parissam karanna one,a wagema ,bawanawa magin hitha focus karaganna saha ekata gathwena kalaya adukaraganna uthsuka wenna one,a wagema anthimata hamadema dala yanna ,hamadema kiyanne thmanwath ekkama thmai,purudu wenna one ,ehema gamanak yanne one,nathuwa ba.
     
    • Like
    Reactions: GobbaSira

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    budun wahanse darmaya deshana kare pitaka widihata nowei,eya grantharuda karanawita thama pitaka widihata awe.


    නමුත් අප විනය පිටකය කියවන්නේම නැති තරම්නෙ. එය ඇත්තේ භික්ෂූණ් සඳහාය. අභිධර්මය දෙවියන්ට දේශනා කළ දෙයක් කියලා මම අහලා තියෙනවා.
    ධර්මාවබෝධය සඳහා සූත්‍ර පිටකයේ අන්තර්ගත කොටස ප්‍රමාණවත්.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    oba hari

    නමුත් අප විනය පිටකය කියවන්නේම නැති තරම්නෙ. එය ඇත්තේ භික්ෂූණ් සඳහාය. අභිධර්මය දෙවියන්ට දේශනා කළ දෙයක් කියලා මම අහලා තියෙනවා.
    ධර්මාවබෝධය සඳහා සූත්‍ර පිටකයේ අන්තර්ගත කොටස ප්‍රමාණවත්.


    ow,winaya pitakaya panawa aththe bikshun wahanselage winaya sadahaya,namuth samaharavita ema karunuth apita samahara awasthawaladi uwamana wiya haka.


    abhidarmaya deviyan sadaha kiya athi bawa aththa wiya haka namuth, api darmaya therum gathwita ,abhidarma kotasda therum yanu atha,full picture eka awaboda karaganna,obata suthra pitakaya pamanak pramanwath wiya haeka,eya obage buddhiya matha theeranaya we,namuth abhidarmaya deviynata pamank deshana kara kiya nokiyanna,maknisada yath samahara pudgalayek abhidarmaya thulin goda yannata sitiyanam oba eya walakkuwa wiya haeka,ema nisa kiyanna abhidarmaya yanu thawath eka athu shakawak pamani,eya sithe haserrema manawin pahadili kara dena tool ekaki,ema tool eka prayojanayata gena darmaya awaboda kala haeka ,eya proyajanayata nogenath darmaya awaboda kala haeka,eya thibenne obe atheya kiya.
     
    • Like
    Reactions: GobbaSira

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    Dharma is not simple and easy to understand...

    buddha darmaya saralayi,sankeerna natha,eya thwa kenekta pahadili karana eka thama godakma amaru deya.


    Budun wahansege jeewitha kathawa witharak salakuwada kenekta niwan awaboda kala haka eya ema pudgalayage awaboda karaganeeme shakthiya,pera bawayan waladi kala kusala nisa diyunuwu therum ganeeme hakiyawa matha theeranaya wenwa


    saema sathwayekma ekata ekek wenas,emanisa ema sathwayanta therumganeema udesa kumana ho ayurakin watahena lesa budun wahanse manawin darmaya deshana kala seka,darmaya kumana paththakin allagaththath eya hariyatama theruna pudgalayage awabodayata budun wahanse deshana kara thibena darmaya samapatha uni nam eyama awabodayai.

    If Buddhism is Simple then lots of people should achieve Nirvana. Its not happening. right?
    Buddhism is not simple.
    Lord Buddha one said my Dharma is complex. Only the people has high intelligence can understand these complex Dharma.


    Achieving Nirvana is not an easy things. Unfortunately lot of people trying to do later stage of the life. It's a helpless movement. Achieving Nirvana is the hardest thing in the world. Start when you young don't be late.
     
    Last edited:

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    BUddhism is simple

    mama kiwwe buddha darmaya hithala awaboda karan ayata simple kiyaya,eya kiyala deema bohomathma amaru kriyawak kiyaya,boho ayata darma awabodaya apahasu yai sithenne ema pudgalayain hama dema darmaya thulin balaporoththu wana nisaya,ema pudgalayain darmaya pahurak karaganne nathwa darmaya thamanwa ragenayana pudgalayek yai sitha nisa darmaya amaru yai sithai,emanisai budunwahanse pawasuwe mage darmaya buddimathunta pamank yai kiya.




    darmaya budun wahanse wisin soyagaththa deyak nowe,eya budun wahanse wisin elikara denu labuwak pamani,kalaye walithalawen wasi giya darmaya budu kenek wisin minissunge saepatha salaka mathukara gani,budun wahanseta perath,budunwahanseta pasuwath darmaya wenas nowee pawathee,eya hariyata gravity waniya,newton eya soyaganna perath apple polwawata watuna sema,eya soyagaththata pasuwath apple polawatama watenneya,namuth newton eya soyagath pasuwa minisa wisin ema theory eka yodagen boho nirmana kaleya.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Agree

    ow,winaya pitakaya panawa aththe bikshun wahanselage winaya sadahaya,namuth samaharavita ema karunuth apita samahara awasthawaladi uwamana wiya haka.


    abhidarmaya deviyan sadaha kiya athi bawa aththa wiya haka namuth, api darmaya therum gathwita ,abhidarma kotasda therum yanu atha,full picture eka awaboda karaganna,obata suthra pitakaya pamanak pramanwath wiya haeka,eya obage buddhiya matha theeranaya we,namuth abhidarmaya deviynata pamank deshana kara kiya nokiyanna,maknisada yath samahara pudgalayek abhidarmaya thulin goda yannata sitiyanam oba eya walakkuwa wiya haeka,ema nisa kiyanna abhidarmaya yanu thawath eka athu shakawak pamani,eya sithe haserrema manawin pahadili kara dena tool ekaki,ema tool eka prayojanayata gena darmaya awaboda kala haeka ,eya proyajanayata nogenath darmaya awaboda kala haeka,eya thibenne obe atheya kiya.


    පිළිගනිමි. :yes:
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමන්ලාගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුත්යි. මගෙ අදහස නම් නිවනට අභිධර්මය අවශ්‍යද නැතිද යන දෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. මට තේරෙන ආකාරයට සුත්‍ර ධර්මය තියෙන්නේ ජීවිතයට apply කරල මග වඩන්නත් අභිධර්මය තියෙන්නේ සුත්‍ර ධර්මයට apply කරල දහම් කරුණු පුළුල්ව විශ්ලේෂණය කිරීමටත් කියල. අපිට අභිධර්මයේ සියලුම කොටස් ගෝචර නැහැ, නමුත් විශ්වාසයෙන් ඔබ්බට ගිහිල්ල දහම් කරුණු පිළිගන්න විභංගප්‍රකරණය වැනි ග්‍රන්ථ ඉතාම ප්‍රයෝජනවත්. මේකට හොඳම උදාහරනයක් තමයි පටිච්චසමුප්පාද විභංගය.
    කෙනෙක් තථාගත දේශනාව කිසිම සැකයකින් තොරව පිළිඅරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි නම් ඔහුට හෝ ඇයට අභිධර්මය හැදෑරීමේ එච්චර වැදගත් කමක් නැහැ. නමුත් තව කෙනෙක් ඉන්න පුළුවන් ඇසූ පමණින්ම ධර්මය පිලි නොන්ගන්න, මේ අය බොහෝ විට ධර්මය ගවේෂනත්මකව හොයන අය, ඉතින් මේ අයට නම් අභිධර්මය සමහර කොටස් ඉතාම ප්‍රයෝජනවත්, මොකද මේ කාලයේ අපිට තථාගතයන් වහන්සේ හෝ අභිඥාධාරී රහතන් වන්සේලා හොයාගන්න නැහැනේ.
     
    • Like
    Reactions: GobbaSira

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙහෙම අති සරල කරලා බුද්ධ ධර්මය එක එක "ගුරු හාමුදුරුවරුන්ගේ ධර්මයට" ගැලපෙන විදියට ප්‍රකාශ කරන්නේ සද්භාවයෙන් නම් වෙන්න බෑ. රාග, ද්වේශ , මෝහ නැති කරනව කියල කිව්ව පමණින්, කෙලෙස් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැති මිනිස්සු අති සරල රාමුවකට කොටු වෙන එක විතරයි මේ වගේ බ්ලැන්කට් ස්ටේට්මන්ට් වලින් වෙන්නේ. ආශ්‍රව දුරු කරනව කියන එක එහෙම කිව්ව පමනින් කරන්න බැහැ. ආශ්‍රව ඉතාම සියුම්, ඒ නිසා අභිධරමයත් එක්ක එක එල්ලේ "තමන්ගේ දැනුමට" සම්බන්දයක් ගොඩ නගාගන්න බැරි වුන පලියට මේ වගේ ගොන් කතා කීමෙන් ධර්මයටයි මේ අපහාස කරන්නේ. අද හුඟක් දෙනෙක් "තමන්ට දැනෙනෙන, තේරෙන මට්ටමෙන් දුක, අනිත්‍ය, අනාත්ම" අර්ත දක්වගෙන නටන නාඩගමේම අලුත් චැප්ටර් එක වෙන්න ඇති මේක.


    Ahmed මහත්තය, මම කිව්වේ නැහැ අභිධර්මය "ගුරු හාමුදුරුවරුන්ගේ ධර්මයට" නොගැලපෙනව කියලවත්, අභිධර්මය අවශ්‍ය නැහැ කියලවත්. මම ඔබතුමන්ලගේ අදහස් දැනගන්න ප්‍රශනයක් ඇහුව විතරයි. ඔබතුමාගේ උපකල්පනය වැරදියි :)