ehema dakinna epa
budun wahanse darmaya deshana kare pitaka widihata nowei,eya grantharuda karanawita thama pitaka widihata awe.
ithin,api ehema nodakiya yuthui,budun wahansege darmaya sampurna kathawak widihata dakinna,sampurna deyak widihata dakinna
සූත්ර දේශනා අසා මාර්ගඵල ලැබූ භික්ෂූණ් වහන්සේලා සහ ගිහියන් ගැන මම අසා ඇත්තෙමි. ඔබද අසා ඇත.
එම සූත්ර දේශනා සූත්ර පිටකයෙහි මැනවින් අන්තර්ගත බව මම දන්නෙමි. ඔබද දන්නේය.
ඉතින් මම සූත්ර පිටකයේ ඇති දේශනා ඉගෙන ගැනීමට මගේ කාලය යොදවමි.
එය මා හට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වන බව මම දන්නෙමි.
නමුත් අභිධර්මය නොවැදගත් දෙයක් යැයි මම නොසිතමි. මන්දයත් නොවැදගත් වූ කිසිදෙයක් ත්රිපිටකයේ නොමැති බැවිනි.
එනමුත් අප හට ගෝචර වන, අප ඉගෙන ගත යුතු, අපට ප්රතිඵල ලබා ගත හැකි දේ පවතින්නේ සූත්ර පිටකයේ බව විශ්වාස කරමි.