නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බොහෝම ස්තූතියි පොත්වලට.

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
    මෙච්චචර හොඳට ස්ටෙප් බයි ස්ටෙප් නිවනට යන්න පොත්,ගයිඩ් ලයින්ස්,මැනුවල්ස් ලියපු උන්වහන්සේ නිවන් දැක්කද?
    එහෙම නිවන් දැක්කනම් ඔයා මට ඒක පහැදිලිවම ඔප්පුකරන්න පුලුවන්ද?

    Mehemai mitraya, potha liyapu paliyatawath, kiyawapu paliyatawath dutu senin NIWAN dakinna behe. ekata Paramitha puranna ona, Bhawana karala sitha ekaga karaganna ona. Oya tika dawasakata uthsaha karala balanna dawasakata 10 min sitha ekaga karagena inna puluwanda kiyala. wena kisima deyak gena hithanne nethuwa. saralawa ANAPANA SATHI bhawanawa wadanna. Husma ihalata genima pahalata helima gena vitharak hithanna a welawa thula. eka genama vitharak, wena kisima deyak hithenne nethuwa.. wena kisima deyak ahanne nethuwa.. ethakota oyata therevi meka nikan lesi wedak nowena waga.. :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බොහෝම ස්තූතියි පොත්වලට.

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
    මෙච්චචර හොඳට ස්ටෙප් බයි ස්ටෙප් නිවනට යන්න පොත්,ගයිඩ් ලයින්ස්,මැනුවල්ස් ලියපු උන්වහන්සේ නිවන් දැක්කද?
    එහෙම නිවන් දැක්කනම් ඔයා මට ඒක පහැදිලිවම ඔප්පුකරන්න පුලුවන්ද?

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ නිවන් දැක්කා කියල ඉර හඳ වගේ විශ්වාසයි. මොකද හාමුදුරුවෝ ඉතාම නිහතමානිව ඒ බව තමන්ගේ ප්‍රධාන ගෝල නමට (කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට ) මෙහෙම ප්‍රකාශ කරල තියෙනවා 1986-04-13 වන දින.(මෙකල නිවුනු ඇත්තෝ-කිරිඔරුවේ ධම්මානන්ද හිමි විසින් රචිත-පිටුව 30 )

    "ධම්මානන්ද,මේ කාලෙ ලෝකෙ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම, ලෝකයා දන්නෙ නැතුවට. ඒක ලෝකයාට දැන ගන්න විදියක් නෑනෙ"

    ඔබ තුමා මේ post එක දැම්මෙ නිකන් නෝන්ඩියට වගේ මොකක් හරි ඇදයක් හොයන්න නේද? බුද්ධාගමේ ඇද කුද නෑ.කෙලින්ම straightforward නිවන...

    ඔය පොත් වලින් එකක් හරි කියවලා පොඩ්ඩක් හරි මොලේ පාද ගන්න බලන්න,මිත්‍යා දෘෂ්ටික සර්ව බලදාරි දෙවියන් අදහන්නේ නැතුව..
    දෙවියන්ට වත් බෑ ඔබව දුකෙන් මුදවන්න..ඒක කරන්න පුලුවන් ඔබටම විතරයි..

    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    බොහෝම ස්තූතියි පොත්වලට.

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
    මෙච්චචර හොඳට ස්ටෙප් බයි ස්ටෙප් නිවනට යන්න පොත්,ගයිඩ් ලයින්ස්,මැනුවල්ස් ලියපු උන්වහන්සේ නිවන් දැක්කද?
    එහෙම නිවන් දැක්කනම් ඔයා මට ඒක පහැදිලිවම ඔප්පුකරන්න පුලුවන්ද?

    සහෝදරයා වැදගත්මදේ මේ පොත්වල, ගයිඩ් ලයින්ස්වල මැනුවල්ස්වල තියන හරය බුදුහාමුදුරුවෝ තමයි දේශනා කලේ!
    බුද්ධ දර්ශනයේ දක්වන්නේ අපිට යන්න පාරක්, මාර්ගයක්. අපිට තනියම තමා මේ මාර්ගයේ යන්න වෙන්නේ.
    නමුත් අපි මාර්ගය දැනගෙන ඒක විශ්වාස කරගෙන හිටියට කිසිම වැඩක් නැහැ, ඒ මාර්ගය අනුගමනය කරන්නේ නැත්නම්.
    ඉතින් මේ මාර්ගය ගැන පොත්පත් ලියන පමණින්, කියවන පමණින් සත්‍යාවබෝධය ලබන්න(නිවන් දකින්න) බැහැ! ඒ වගේම
    මේ මාර්ගය ගැන පොත්පත් ලියන, කියවන පුද්ගලයෝ සත්‍යාවබෝධය ලබා තියෙන්නත් පුලුවන්(ඔවුන් එම මාර්ගය අනුගමනය කලානම්)!
    උන්වහන්සේ ඒ මාර්ගයේ ගමන් කරලා නිවන් දැක්කනම් ඒක උන්වහන්සේටමයි!
    ඒකෙන් ඔයාටවත් මටවත් වෙන කෙනෙකුටවත් තියන විශේෂ ප්‍රයෝජනයක් නැහැ. අපිට ඒක දකින්න විදියක් නැහැ, ඒක සිත් පහළවීමේ වෙනසක් නිසා(මාර්ග සිත් සහ ඵල සිත් ලෙස eg.සෝවාන් මාර්ග සිත,සහ ඵල සිත). ඉතින් යමෙක් නිවන් දැක්කනම් ඒ බව තේරෙන්නේ ඔහුට පමණයි(අනුන්ගේ සිත් දැකීමේ හැකියාව ඇති පුද්ගලයින්ට හැර). අපි මේ පාරේ යන්න උත්සාහ කරන්නේ නැතුව මෙච්චර මේවා ගැන ලියන කියන අයවත් නිවන් දැකලද කියලා හොයා හොයා යන එක මොනතරම් නිෂ්ඵලද කියලා තේරුම් ගන්න ඕනේ.
    මතක තියා ගන්න නිවන, සත්‍යාවබෝධය තමන්ම ලබා ගතයුතු දෙයක් තමන්ම ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක්, තමන් විසින්ම පරීක්ෂා කරගත යුතු දෙයක්, තමන් මහන්සි වී සොයාගතයුතු දෙයක්! අන්ධ ලෙස විශ්වාස කල පමණින්(අසන දකින කියවන දේ අනුව) අපිට නිවන, සත්‍යාවබෝධය ලබන්න බැහැ!

    තෙරුවන් සරණින් සැමට සත්‍යාවබෝධය ලැබේවා! :yes:

    Last edited:
    • Like
    Reactions: dath kimbula

    අගේ ඇති හරවත් පිළිතුරක්...
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    බෞද්ධයාගේ අත් පොතයි බෝධි පාක්ෂික ධර්‍ම විස්තරයයි කියෙව්ව. චතුරාර්්‍යය සත්‍ය පොත නම් කියවන්න ගත්ත. මොන අවුලක්ද මන්ද, මට ඒක හරියට තේරෙන්නෙ නෑ.
    :(
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බෞද්ධයාගේ අත් පොතයි බෝධි පාක්ෂික ධර්‍ම විස්තරයයි කියෙව්ව. චතුරාර්්‍යය සත්‍ය පොත නම් කියවන්න ගත්ත. මොන අවුලක්ද මන්ද, මට ඒක හරියට තේරෙන්නෙ නෑ.
    :(

    මචන් බණ පොතක් හොඳට තේරෙන්න නම් දෙතුන් පාරක් අවධානයෙන් කිය්වන්න ඕනෙ..ඒක ගොඩක් අය කියන කතාවක්..පළවෙනි සැරේ නොතේරිච්චා දෙතුන් පාර කියවනකොට මීටර් වෙනවා.. අධෛර්යමත් වෙන්න එපා..

    චතුරාර්ය සත්‍යය පොත තමා සංසාර දුක දැනෙන්න කියව්න්න තියෙන හොඳම පොත.
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0

    මචන් බණ පොතක් හොඳට තේරෙන්න නම් දෙතුන් පාරක් අවධානයෙන් කිය්වන්න ඕනෙ..ඒක ගොඩක් අය කියන කතාවක්..පළවෙනි සැරේ නොතේරිච්චා දෙතුන් පාර කියවනකොට මීටර් වෙනවා.. අධෛර්යමත් වෙන්න එපා..

    චතුරාර්ය සත්‍යය පොත තමා සංසාර දුක දැනෙන්න කියව්න්න තියෙන හොඳම පොත.

    අනේ මන්ද, මේ දවස් වල නම් ධම්ම පද විවරණය කියවනව.
    ඒක ඉවර වෙලා පස් පාරක් විතර කියෝල බලන්න ඕනෙ, අනික ඕනෙ තියෙන්නෙ අභිධර්‍මය නේද ?
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි

    mechanla , ebook eka tiyenawada ?
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි

    machan mee book eka tiyenawada , kaa laga hari
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,348
    113
    බොහොම ස්තුති..වටිනා පොත් ටිකක් තියෙනවා..:yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    godak thanks machan book walata

    me tiken 1st kiyawann hodama book eka mokkada?
    Bauddhayage athpotha da?

    ඔව්..බෞද්ධයාගේ අත් පොත තමා හොඳ මුලින්ම කියවන්න..ඊට පස්සෙ කියල තියෙන පිළිවෙලට ඉතිරි ඒවත් කියවන්න..
    බුදු සරණයි!
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ඔව්..බෞද්ධයාගේ අත් පොත තමා හොඳ මුලින්ම කියවන්න..ඊට පස්සෙ කියල තියෙන පිළිවෙලට ඉතිරි ඒවත් කියවන්න..
    බුදු සරණයි!

    :yes::yes::yes::yes::yes::yes: