නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මීවනපලානේ සහ වහරක හිමියන් සාසන භක්ෂක දෙනමක් හැටියට නේද ප්‍රසිද්ධ..
    මේ දෙන්නම කලින් පවුල් වෙලා ඉඳලා පස්සෙ තමන්ම සිවුරු දාගත්ත අය නේ.
    සං දේශනා විකෘති බණ කියන්නෙ මේ ගොල්ලො නේ..
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මීවනපලානේ සහ වහරක හිමියන් සාසන භක්ෂක දෙනමක් හැටියට නේද ප්‍රසිද්ධ..
    මේ දෙන්නම කලින් පවුල් වෙලා ඉඳලා පස්සෙ තමන්ම සිවුරු දාගත්ත අය නේ.
    සං දේශනා විකෘති බණ කියන්නෙ මේ ගොල්ලො නේ..

    බුදුහාමුදුරුවොත් ඉතින් ගිහිකාලෙ පවුල්වෙලා හිටපු කෙනෙක් නේද ?

    'සං' කියන්නෙ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව එක් රැස් කිරීම කියන දේ.ඒක විකෘතියෙක් වෙන්නෙ කොහොමද ?

    උන්වහන්සේ ගැන නොදැන අදහස් පලකරන්න කලින් ඔයා මේ වීඩියෝ ටික බලල ඉන්න.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මීවනපලානේ සහ වහරක හිමියන් සාසන භක්ෂක දෙනමක් හැටියට නේද ප්‍රසිද්ධ..
    මේ දෙන්නම කලින් පවුල් වෙලා ඉඳලා පස්සෙ තමන්ම සිවුරු දාගත්ත අය නේ.
    සං දේශනා විකෘති බණ කියන්නෙ මේ ගොල්ලො නේ..

    :yes::yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඉතාමත්ම වටිනවා.ඔබට පින්සිදුවේවා!!!!
     
    Last edited: