නිවන් මග - නිවැරදිව [Videos]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නිවන් මග - නිවැරදිව [Videos]

    පොඩ්ඩක් මේ ස්වාමින්වහන්සේ කියන දෙවල් අහන්න,අහලා යමක් තෙරුනා නම් එ මග හැකි අයුරින් යන්න බලන්න.

    For More Videos

    https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQ/videos
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න ජාති හට ගන්නෙ මෙහෙමයි ජාති නිරොද වෙන්නෙ මෙහෙමයි

    පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගන් නැතුව ජාති දුකෙන් මිදෙන්න බැ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වහරක, අභය, නිවාතාප, විමුක්තිරතන, මීවණපලානේ සද්ධර්ම ප්‍රතිරූපක ගෝල බාල සැට් එක තාම මේක දැකල නෑ වගේ..ආහ්...එකෙක් ඔය බැහැල ඉන්නේ..පටිච්ච සමුප්පාදය ගැන දන්න ශෝවාන් උත්තමයෙක්...

    නිවැරදිව අමුතුවෙන් කවුරුත් නිවන් මග කියන්න දෙයක් නෑ, ඒක තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වහරක, අභය, නිවාතාප, විමුක්තිරතන, මීවණපලානේ සද්ධර්ම ප්‍රතිරූපක ගෝල බාල සැට් එක තාම මේක දැකල නෑ වගේ..ආහ්...එකෙක් ඔය බැහැල ඉන්නේ..පටිච්ච සමුප්පාදය ගැන දන්න ශෝවාන් උත්තමයෙක්...

    නිවැරදිව අමුතුවෙන් කවුරුත් නිවන් මග කියන්න දෙයක් නෑ, ඒක තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ..

    Kavruth Pilipadinne ne ne ekai aula :rolleyes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Kavruth Pilipadinne ne ne ekai aula :rolleyes:

    ආහ් උඹද! කොහොමද මචං සිරියාවේ ට්‍රිප් එක? යාන්තම් බේරිලා ආවා නෙහ්? උඹ හිතන්නේ කවුරුත් දන්නේ නෑ කියල නෙහ්.. හොන්දයි.. හොදයි..ඔහොම යංකෝ..
     
    :):):)