ගොඩාක්ම මචං සම්භාව්ය 7 වෙනි මණ්ඩලේ එවාට හිටියේrupawahiniye giya, kunu ekatu karana kathawe meya htya neda ban?
cant remember the name of teledrama
අඩේ මොකද්ද ඒ කතාව???මුගේ පරණ කතාවක් බැලුවා ඉස්සර පට්ට. මූට එකේ හූනියම් කරන්න එහෙම දන්නවා මූ ට සිගරට් ද කොහෙද දුන්නේ නෑ කියලා මුදලාලිව බිත්තරේ ක මොකක්දෝ ඇඳලා ආතල් එකක් ගන්නවා. රොජර් සෙනෙවිරත්න ඉන්නවා පොරටත් ආතල් එකක් දෙනවා පුටුවේ අලවල.
නම මතක නෑ බං ස්වර්ණවාහිනී එකේද කොහෙද ගියේ. මුගේ නංගිත් දන්නවා ඔයා හූනියම් වැඩ. සාස්ථාරේ උගන්වන්නේ මුගේ තාත්තා මන් හිතන්නේ. නංගි නම් කෑල්ල මතක විදියට අර මදුරු කොයිල් ඇඩ් එකේ ආවේ අන්න එකී මගේ ඉස්සර ක්‍රශ් එක.අඩේ මොකද්ද ඒ කතාව???
නිමන්ති පෝරගේ දනම මතක නෑ බං ස්වර්ණවාහිනී එකේද කොහෙද ගියේ. මුගේ නංගිත් දන්නවා ඔයා හූනියම් වැඩ. සාස්ථාරේ උගන්වන්නේ මුගේ තාත්තා මන් හිතන්නේ. නංගි නම් කෑල්ල මතක විදියට අර මදුරු කොයිල් ඇඩ් එකේ ආවේ අන්න එකී මගේ ඉස්සර ක්‍රශ් එක.
මුමද කොහෙද තට්ටු ගෙවල් එකේ ත්‍රීවීල් එකට ලැජ්ජා ටැක්සිය කියලා කියන්නේ එකෙත් බුලත් හපයා තමයි මූ පව්
මු ඩිසන්ඩ් ඩෑල් එක බන්Lankawe naluwo, gayakaio serama akale marenawa. yana yana thana pinata kana baala kama ekko mun palenna bonawa
මු ඉන්නවා බන් සුපිරි නාට්ටි ගොඩක්ම.. ගොඩක් මට අමතකයි. පරණ නාට්ටි වල නම් ඇක්ටින්ග් සුපිරි... මේ බෝගල ස්වුදිරිස් එකත් ඉන්නව...ගිනි අවි සහ ගිනි කෙලි එකේ, ඉන්ගම්මාරු කතා වල හිටිය මතකයි.
මුගේ පරණ කතාවක් බැලුවා ඉස්සර පට්ට. මූට එකේ හූනියම් කරන්න එහෙම දන්නවා මූ ට සිගරට් ද කොහෙද දුන්නේ නෑ කියලා මුදලාලිව බිත්තරේ ක මොකක්දෝ ඇඳලා ආතල් එකක් ගන්නවා. රොජර් සෙනෙවිරත්න ඉන්නවා පොරටත් ආතල් එකක් දෙනවා පුටුවේ අලවල.
නාතියේ නම හොයා ගත්ත... ධවල බන්ධනනිමන්ති පෝරගේ ද