නිවන් සුව කලාකරුවානෙනි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1758611974202.png


    ඔබට නිවන් සුව ලැබේවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මුගෙ කැන්සර් එක තිබිලා තියෙන්නෙ කොහෙද?
     
    • Sad
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මුගෙ කැන්සර් එක තිබිලා තියෙන්නෙ කොහෙද?
    ඒක දන් නෑ මචං
    අපේක්සා හොස්පිටල් එකේදි නේද නැතිවෙලා තියෙන්නේ
    දක්ෂ නළුවෙක්
    මෙයාගේ දේශපාලනේ ගැන නම් වැඩි දෙයක් දන් නෑ මම

    සොරි වෙන්න ඕනේ
    දැක්කේ නෑ
    ------ Post added on Sep 23, 2025 at 1:48 PM
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    මුගේ පරණ කතාවක් බැලුවා ඉස්සර පට්ට. මූට එකේ හූනියම් කරන්න එහෙම දන්නවා මූ ට සිගරට් ද කොහෙද දුන්නේ නෑ කියලා මුදලාලිව බිත්තරේ ක මොකක්දෝ ඇඳලා ආතල් එකක් ගන්නවා. රොජර් සෙනෙවිරත්න ඉන්නවා පොරටත් ආතල් එකක් දෙනවා පුටුවේ අලවල.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ කැරියා බුලත් කනවා පකයා වගේ. අනිකා රොජර් සෙනවිරත්න.
    රොජරටනම්බසිනිද කොහොද නේද බන්
    මන්දැක්කා බට කෝට්ට වගේ වෙලා ඉන්නවා
     
    • Sad
    Reactions: NRTG and Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාර දක්ෂ නළුවෝ බන්. මොනා වුණාද මන්දා. දැන් කතාවක පේන්න නෑ. 🤷🏻‍♂️
    කතාවක නෙමේ
    ඒ හාදයා මන් දැක්කේ හරි අමාරුවෙන් හිටගෙන හිටියෙත්
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B