නිවන් සුව ❌ (නියම සැප ) ✅ Ns 200 😎🌪️"!

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,934
    2,232
    113
    Birmingham
    1768719059369.png

    Sasi Malli :cool:

    නිවන් සුව
    ❌

    (නියම සැප )
    ✅

    Ns 200
    😎
    🌪️
    "!



    නිවන සැප උන විදිහ :lol: :love:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    මැරුණම ඊළඟ ආත්මෙට යනවා නම් කලබල වෙන්නෙ මොකටද?

    Thinking Spacing Out GIF by MOODMAN
    ඊලඟ ආත්මෙට යන්න කලින් ඔය හැප්පිලා තැරි ගැහුන අඩුකුලේ එකා වගේ ඇට තලාගෙන අපායට චුත උනාට පස්සේ යමපල්ලා බිම දාන සබන් කෑල්ල ගන්න නැමෙන්න උනොත් තමයි කේස් එක. :baffled: :ROFLMAO::ROFLMAO:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    මැරුණු බේසිකයගේ FB Intro එක

    "මම _ තාම විශ්වාස කරනවා,
    ජීවිතේ ලස්සනම දවස් එන්නේ ඉස්සරහට කියලා! "
    ඒ අඩුකුලේ බේසිකයා දැන් අපායේ යමපල්ලා බිම දාන සබන් කැටේ ගන්න නැවි නැවි ඇති. ලස්සනම දවස් උගේ පස්සට හම්බවෙනවා ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,934
    2,232
    113
    Birmingham
    මොකේද බන් හැප්පෙන්නෙ ? ටාටා නැනෝ එකකද ? 🤷‍♂️

    ජපන් ඇල්ටෝ එකක්..

    පරණ Lancer Box එකක වැදුනානම් එහෙම මුන් දෙන්නා තක්කාලි සෝස් එකක් වෙනවා :lol: :lol:
    පෙර පිනකට මිනීපෙට්ටිය ඇරලා රැප් එකක් කරන්න හරි මිනියක් ඉතුරුයි යාලුවොන්ට :love: