නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඉබේම ලිංගය වෙනස් වෙන මිනිස්සු ඉන්නවාද, කියලා හාවඩ් මෙඩිකල් ස්කූල් එකේ ඉන්න ප්‍රොපාල කීප දෙනෙක්ගෙන් ඇහුවා! උන් බඩ අල්ලන් හිනා උනා! හම්මේ මේ වගේ තමන් නොදන්නා දේවල් ගැන දන්නවා වගේ ගල් පැලෙන බොරු කියන හොරෙක් දැක්කාමයි! :lol::lol::lol:

    උඩ පෝස්ට් එකේ තියෙන ඒවට උත්තරයක් දියන්කො බන්. උඹ හැමදාම එකම මඩේනේ ගහන්නෙ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ඉබේම ලිංගය වෙනස් වෙන මිනිස්සු ඉන්නවාද, කියලා හාවඩ් මෙඩිකල් ස්කූල් එකේ ඉන්න ප්‍රොපාල කීප දෙනෙක්ගෙන් ඇහුවා! උන් බඩ අල්ලන් හිනා උනා! හම්මේ මේ වගේ තමන් නොදන්නා දේවල් ගැන දන්නවා වගේ ගල් පැලෙන බොරු කියන හොරෙක් දැක්කාමයි!
    :lol::lol::lol:

    බුද්ධ දේශනාව ගැන අවබෝධයක් තියනවා නම් උඹ මෙඩිකල් ස්කූල් වල උන්ගෙන් ඕවා අහන්නේ නෑ බං
    උබ ඕක අහපං හාමුදුරු කෙනෙක්ගෙන්

    උඹ ඒ අහපු එකාගෙන් අහපංකෝ ඕපපාතික සත්ත්වයෝ ඉපදෙනවද කියලා
    උබ කිව්ව විදිහටම ඒකටත් උන් බඩ අල්ලන් හිනා වෙයි

    ඒත් ත්‍රිපිටකයේ තියනවා "අම්බපාලිය" ඉපදුනේ ඕපපාතිකව කියලා
    අම්බපාලිය කියන්නේ දෙවි කෙනෙක් වත්, ප්‍රේතයෙක් වත් නෙවෙයි මනුස්සයෙක්

    උබ මේ හිනා වෙන්නේ බුද්ධ දේශනාවටයි

    උඹට ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැන දැනුමක් තිබ්බා නම් ඔහොම ගොං කමෙන්ට් දාන්නෙත් නෑ

    චිත්ත වීථියක අන්තිම ජවන් ගැන ටිකක් ඉගනගනින්

    කර්මය නිර්මාණය වෙන්නේ ඔය කර්ම ජවන් සිත් වලින්. ඒ සිත් වල විශාල ශක්තියක් තියනවා.
    සෝවාන් කෙනාගේ සතරපාගත කර්ම හැදෙන්නේ නෑ ජවන්සිත් වල.
    කෙනෙක් නේවසංඥානාසංඥා කර්ම ශක්තියක් නිකුත් කළොත් කල්ප 84,000ක් ඉන්න ශක්තියක් තියනවා.
    (වැඩිපුර මහ ගෙදර සතර අපායයි)

    ජවන් සිත් වල චෛතසික ගොන්නක් ගොඩ නැඟෙනවා. කුසලමූල චෛතසික 50කට වැඩියි

    ඔය චෛතසික වල තියනවා ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, ප්‍රඥ්ඥා බල, හිරි බල, ඔත්තප්ප බල (පවට ඇති අකමැත්ත )

    "ආසේවන ප්‍රත්‍යයෙන්" ඔය බල ගොඩනැඟෙන්නේ. "ආසේවන ප්‍රත්‍ය" කියන්නේ "හේතු ප්‍රත්‍ය" වගේ ප්‍රත්‍ය වලින් එකක්.
    ඒකෙන් වෙන්නේ මුලින් කරලා ආයේ ආයේ ඒකම කළාම ඒකේ බලය තව තවත් වැඩි වෙනවා.

    ඒකයි අභය හාමුදුරුවෝ ඔය වීඩියෝ එකේ කියනේ දිගටම සංඛාර කලාම කියලා

    උදාහරණයක් විදිහට රෙද්දක එක පාරක් තීන්ත ගාලා ආයේ ගාන්න ගාන්න ඝනකමත් වැඩි වෙනවා. හොඳහට තීන්ත අල්ලනවා වගේ වැඩක් වෙන්නේ

    අකුසලයක් ආසේවන ප්‍රත්‍යයෙන් ගොඩනැඟෙන්න ගියොත් ඒත් ඒවගේමයි. විශාල අකුසලයක් වෙනවා
    අන්න ඒකයි මදුරුවෙක් මරද්දී වගේ නෙවෙයි හරකෙක් මරද්දී එක දිගට අකුසල් සිත් ම ක්‍රියාත්ම වෙන නිසා මදුරුවට වඩා හරකට අකුසලය වැඩි

    .
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒ විතරක් නෙවෙයි, සීහසෙනාපති සූත්‍රය බලන්න
    පාලි වල "අස්සාස" කියලා තියන එකට සිංහල පරිවර්තනයේ තියෙන්නේ "ආශ්වාස" කියලා

    එතකොට අර්ථය එන්නේ "හුස්ම ගන්න බන කියනවා" කියලා

    (අඞ්‌ගුත්‌තර නිකාය, අට්ඨක නිපාතය, මහා වර්ගය, සීහසෙනාපති සූත්‍රය)

    nXEIAaf.jpg

    එතකොට පෝරි බයෝ කියන්නෙ මලමිනි බලල හුස්ම අල්ලලා යන සීන් එකකුත්.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එතකොට පෝරි බයෝ කියන්නෙ මලමිනි බලල හුස්ම අල්ලලා යන සීන් එකකුත්.

    පාලි වල "අසුබය වඩන්න" කියලා තිබ්බ එකටනේ මුන් කනත්තට ගිහින් මල මිනී බල බල ඉන්නේ

    "අස්සාස" කිව්ව එකටනේ හුස්ම අදින්නේ

    පෝරිසාදයයි, harvard-Bio යි මලමිනී බලනවා, හුස්ම අදිනවා, ඇටකටු බලනවා, හුස්ම අදිනවා,අතපය හොල්ලනවා හුස්ම අදිනවා....

    ඒත් ඕකුන්ගේ රාග, ද්වේෂ, මෝහ එහෙම්මමයි.

    අන්තිමටම පරාශරීයටයි, ආලාරකාලාමටයි, උද්දකරාමපුත්තටයි පිං අනුමෝදම් කරලා නින්දට යනවා

    :lol::lol::lol:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Harvard-Bio බන අහන ගුරුවරු කියන්න කිව්වට මේකා කිව්වෙම නෑ
    "මෙච්චර කල් දෙයියනේ අපි මොනවද මේ අහලා තියෙන්නේ" කියලා තේරිලා ලැජ්ජා හිතෙන්න ඇති නම් ටික කියන්න

    ඒ වුනාට මම හොයාගත්තා 2018 පෝස්ට් එකකින් Harvard-Bio ගේ ගුරුවරයා

    bC1amZo.jpg

    සිංහයා කියන්නේ සතර අපායේ සත්ත්වයෙක්
    උබගේ ගුරුවරයා සතර අපායේ සතෙක් වගේ ද කෑ ගහනවා කියලද මේ උඹ පෝස්ට් එකක් දාලා කියලා තියෙන්නේ?

    ත්‍රිපිටකයේ නම් තියෙන්නේ "සිංහනාද" නෙවෙයි "සිහනාද" කියලා

    ඊ ලඟට Harvard-Bio ගේ මඩ ගබඩාවේ ම තියන වීඩියෝ එකක ඔය හාමුදුරුවෝ කියනවා මෙහෙම

    19:55 ඉඳන්
    https://www.youtube.com/watch?v=VhmKXhLCnFo&t=1195

    "මැරෙමින් ඉපදෙමින් යන මේ සසරෙන් පිංවත් ස්වාමින්වහන්සේලාටත් අපිටත් ගොඩ යන්න පුළුවන් සැබෑ මඟක් අපි හොයාගන අපි ලෝකෙට කියමු. ඒකට අවස්ථාව සැලසෙන තාක් අපි පරියප්තිය බේරගමු"

    බුදුරජානන් වහන්සේ පැහැදිළිවම මඟ කියලා තියෙද්දී මොකක්ද මේ අලුතෙන් හොයාගන්න යන මඟ?
    මේ අයට තාම නිවන් මඟ හම්බ වෙලා නැද්ද?

    හයියෝ සංසාරේ!!!

    අලුතෙන් මේ මොකක්ද හොයාගන්න යන්නේ?

    මොකක්ද මේ කියන හරුපේ?

    දන්න එකෙක් අනේ අපිටත් කියලා දීපල්ලකෝ මේ අලුතෙන් හොයාගන තියන මාර්ගය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්ධ දේශනාව ගැන අවබෝධයක් තියනවා නම් උඹ මෙඩිකල් ස්කූල් වල උන්ගෙන් ඕවා අහන්නේ නෑ බං
    උබ ඕක අහපං හාමුදුරු කෙනෙක්ගෙන්

    උඹ ඒ අහපු එකාගෙන් අහපංකෝ ඕපපාතික සත්ත්වයෝ ඉපදෙනවද කියලා
    උබ කිව්ව විදිහටම ඒකටත් උන් බඩ අල්ලන් හිනා වෙයි

    ඒත් ත්‍රිපිටකයේ තියනවා "අම්බපාලිය" ඉපදුනේ ඕපපාතිකව කියලා
    අම්බපාලිය කියන්නේ දෙවි කෙනෙක් වත්, ප්‍රේතයෙක් වත් නෙවෙයි මනුස්සයෙක්

    උබ මේ හිනා වෙන්නේ බුද්ධ දේශනාවටයි

    උඹට ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැන දැනුමක් තිබ්බා නම් ඔහොම ගොං කමෙන්ට් දාන්නෙත් නෑ

    චිත්ත වීථියක අන්තිම ජවන් ගැන ටිකක් ඉගනගනින්

    කර්මය නිර්මාණය වෙන්නේ ඔය කර්ම ජවන් සිත් වලින්. ඒ සිත් වල විශාල ශක්තියක් තියනවා.
    සෝවාන් කෙනාගේ සතරපාගත කර්ම හැදෙන්නේ නෑ ජවන්සිත් වල.
    කෙනෙක් නේවසංඥානාසංඥා කර්ම ශක්තියක් නිකුත් කළොත් කල්ප 84,000ක් ඉන්න ශක්තියක් තියනවා.
    (වැඩිපුර මහ ගෙදර සතර අපායයි)

    ජවන් සිත් වල චෛතසික ගොන්නක් ගොඩ නැඟෙනවා. කුසලමූල චෛතසික 50කට වැඩියි

    ඔය චෛතසික වල තියනවා ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, ප්‍රඥ්ඥා බල, හිරි බල, ඔත්තප්ප බල (පවට ඇති අකමැත්ත )

    "ආසේවන ප්‍රත්‍යයෙන්" ඔය බල ගොඩනැඟෙන්නේ. "ආසේවන ප්‍රත්‍ය" කියන්නේ "හේතු ප්‍රත්‍ය" වගේ ප්‍රත්‍ය වලින් එකක්.
    ඒකෙන් වෙන්නේ මුලින් කරලා ආයේ ආයේ ඒකම කළාම ඒකේ බලය තව තවත් වැඩි වෙනවා.

    ඒකයි අභය හාමුදුරුවෝ ඔය වීඩියෝ එකේ කියනේ දිගටම සංඛාර කලාම කියලා

    උදාහරණයක් විදිහට රෙද්දක එක පාරක් තීන්ත ගාලා ආයේ ගාන්න ගාන්න ඝනකමත් වැඩි වෙනවා. හොඳහට තීන්ත අල්ලනවා වගේ වැඩක් වෙන්නේ

    අකුසලයක් ආසේවන ප්‍රත්‍යයෙන් ගොඩනැඟෙන්න ගියොත් ඒත් ඒවගේමයි. විශාල අකුසලයක් වෙනවා
    අන්න ඒකයි මදුරුවෙක් මරද්දී වගේ නෙවෙයි හරකෙක් මරද්දී එක දිගට අකුසල් සිත් ම ක්‍රියාත්ම වෙන නිසා මදුරුවට වඩා හරකට අකුසලය වැඩි

    .

    :yes::yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    • උඹලා ගස් නඟිද්දී ගස් නඟිනවා කියලා සිහියෙන් ඉන්නවා
    • බස් එකේ යද්දි ගෑණු ළමයෙක් ඇතිල්ලි ඇතිල්ලී යනවා නම් ඇතිල්ලි ඇතිල්ලී යනවා කියලා සිහියෙන් ඉන්නවා
    • Wife ගේ අරක අතගාද්දී, අරක අතගානවා කියලා සිහියෙන් අතගානවා
    • Wife එක්ක සංසර්ගයේ යෙදෙද්දී, සංසර්ගයේ යෙදෙනවා කියලා සිහියෙන් ඉන්නවා

    දැන් ඕකෙන් රාග, ද්වේශ, මෝහ දුරු වෙන හැටි පොඩ්ඩක් කියලා දියන්කෝ...

    රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශයක් ආවම ඒවට ඇලීමේ අඩුවක් වෙන හැටි කියලා දියන්කෝ...

    මහණෙනි, මේ උපාදානස්කන්ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: රූපූපාදානක්ඛන්ධ ය, වේදනූපාදානක්ඛන්ධ ය, සඤ්ඤූපාදානක්ඛන්ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්ධ යි.
    මහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.

    (අඞ්‌ගුත්‌තර නිකාය, නවක නිපාතය, සතිපට්‌ඨාන වර්ගය, උපාදානක්‌ඛන්‌ධ සතිපට්ඨාන සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/553?s=10411

    සිහියෙන් අතපය හොල්ල හොල්ල හිටියා කියලා පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්‍රහාණය වෙන්නේ කොහොමද ?

    අනෙකෙකුගේ කය දිහා බලන් හිටියා කියලා පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්‍රහාණය වෙන්නේ කොහොමද ?

    පොඩ්ඩක් පැහැදිළි කරලා දීපන්කෝ

    :yes::yes::yes::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    ඉබේම ලිංගය වෙනස් වෙන මිනිස්සු ඉන්නවාද, කියලා හාවඩ් මෙඩිකල් ස්කූල් එකේ ඉන්න ප්‍රොපාල කීප දෙනෙක්ගෙන් ඇහුවා! උන් බඩ අල්ලන් හිනා උනා! හම්මේ මේ වගේ තමන් නොදන්නා දේවල් ගැන දන්නවා වගේ ගල් පැලෙන බොරු කියන හොරෙක් දැක්කාමයි!
    :lol::lol::lol:

    මූ නම් මාර පිස්සෙක්නේ! ස්ත්‍රී සංකාරේ තෝර ගන්න මලකුණ පාවෙන විදිය බලන්න! මොනවද බන්ස් මේ විහිලු කතා! ඉබේ ජෙන්ඩර් එක වෙනස්වෙනවා මම නම් කවදාවත් අහලා නෑ. මූ මාර බූරුවෙක්නේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මූ නම් මාර පිස්සෙක්නේ! ස්ත්‍රී සංකාරේ තෝර ගන්න මලකුණ පාවෙන විදිය බලන්න! මොනවද බන්ස් මේ විහිලු කතා! ඉබේ ජෙන්ඩර් එක වෙනස්වෙනවා මම නම් කවදාවත් අහලා නෑ. මූ මාර බූරුවෙක්නේ.

    අනේ උඹ ගිහින් ඕක අහපු එකාට ත්‍රිපිටකය පෙන්නලා අහපන් අම්බපාලිය ඕපපාතිකව ඉපදිලා තියනවා කියලා අපේ ත්‍රිපිටකයේ තියනවා. මෙහෙම කොහොමද වෙන්නේ කියලා.

    ඌට ප්‍රඥාව කියන එක නැති නිසා ඌ ඒකටත් ඔය විදිහටම හිනා වෙයි උඹත් එක්කම

    මනුස්සයෙක් එක වරම පහල වෙන්න පුළුවන් නම් ජුන්ඩා විතරක් වෙනස් වෙන එක මහ ලොකු දෙයක් ද බං?

    "පශ්චිම භවය පැමිණි කල්හි ඕපපාතිකා වීමි, අඹ අතු අතරැ උපන්නී එයින් මම ‘අම්බපාලී’ නම් වීමු."

    (ඛුද්‌දක නිකාය, අපදාන පාලි - භික්ඛූනී අපදාන, ඛත්‌තියා වර්ගය, අම්බපාලී අපදානය)

    https://thripitakaya.org/tipitakaya/Index/970?s=23506
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ thread එක කියවන කෙනෙක්ට තේරෙන්නේ පෝරිසාදයයි, Harvard-Bio යි, ඒවාට හූමිටි දෙන්න අයයි අවබෝධ කරගන ඉන්න චතුරාර්‍ය සත්‍යය තමයි මේ කියලා...

    දුක්ඛ සත්‍යය:හැම රූපයක්ම දුකයි.

    දුක්ඛ සමුදය සත්‍යය : රූප තියන එක, ඇස් පේන එක

    දුක්ඛ නිරෝධ සත්‍යය:රූප නැති කරලා දන්න ඕනේ දුක නැති වෙන්න. එහෙම නැත්නම් ඇස් පියාගන ඉන්න ඕනේ රූප පේන්නේ නැති වෙන්න

    මාර්ග සත්‍යය:මල මිනී දිහා බලා සිටීම, ඇටකටු දිහා බලා සිටීම, අනුන්ගේ කයවල් දිහා බලා සිටීම, අත පය හොල්ල හොල්ල සිටීම]

    ඕක නෙවෙයි චතුරාර්‍ය සත්‍යය කියන්නේ කියලා නොතේරනෙ එක ගැන කනගාටුයි
    පදපරම නිසා රූපයෙන් දුක එන හැටි තේරෙනෙන්නේ නෑ
    පව්!!!!
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,290
    2,139

    Moda prashnayak wage, but kamak na: Othana rupa kiyanne monawada?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Moda prashnayak wage, but kamak na:

    ප්‍රශ්නයක් නම් ඇහුවේ නෑ.
    පෝරිසාදයා, Harvard-Bio ලා අවබෝධ කරගන ඉන්නේ ඔහොමයි කියලයි කිව්වේ

    Othana rupa kiyanne monawada?

    රූප 28යි තියෙන්නේ

    ආපෝ, වායෝ, තේජෝ, පටවි කියන සතර මහා භූත රූප 4යි,
    ගන්ධ රස ඕජා කියලා ගෝචර රූප 4යි

    (ශුද්ධාෂ්ඨක කියන්නේ ඔන්න ඔය කලින් කිව්ව 8 ටයි)

    චක්ඛු, සෝත. ඝාණ, ජිව්හා, කාය, මනෝ කියලා ප්‍රසාද රූප 6යි
    මුදුතා, ලහුතා, කම්මඤ්ඤතා කියලා 3යි
    ස්ත්‍රී, පුරුෂ කියලා 2යි,
    තවත් 9යි

    ශුද්ධාශ්ඨකයක් කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන එක රූපයක තියන කුඩාම කොටසටයි

    ශුද්ධාශ්ඨකයක වයස මනින්නේ චිත්තක්ෂණ වලින්
    රූපයට චිත්ත වීථියක හෙවත් චිත්තක්ෂණ 17ක ආයුෂ තියනවා
    එක රූපයක් ඇතිවෙලා බිඳෙද්දී හිත 17 වතාවක් උපදිනවා

    වර්ණ, ගන්ධ, රස, ඕජා කියන 4 ඔය සතර මහා භූත වල කැවිලා තියෙන්නේ
    සතර මහා භූත එකට තියෙද්දී වර්ණයක් පේනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් දැනෙනවා, ඕජාවක් තියනවා ඒ කියන්නේ කේක් කෑල්ලක් ගත්තම ඒකේ අතට අහු වෙන්නේ සතර මහා භූතයී
    කේක් කෑල්ලක වර්ණය වෙන් කරලා ගන්න බෑ, සුවඳත් වෙන් කරලා ගන්න බෑ, රසය ගන්නත් බෑ...

    සනිදස්සන කියන්නේ : ඇහැට පේනවා, (අනිදස්සන කියන්නේ: ඇහැට පේන්නේ නෑ)

    එතකොට ඇහැ සනිදස්සනද අනිදස්සනද?
    චක්ඛු: "සතරමහා භූතයන්ගෙන් උපන්, අනිදස්සන වූ, සප්‍රතිඝ වූ යම් ඇසකින්, සනිදස්සන වූ සප්‍රතිඝ වූ රූපයක් දකින්නේද එය චක්ඛු නම් වෙයි" ඔන්න ඕකයි ඇහේ අර්ථදැක්වීම

    එතකොට ඇහැ (පෙනන ස්වභාවය), කන (ඇහෙන ස්වභාවය), නාසය...සියල්ලම "අනිදස්සනයි"
    (එහෙම කියලා මම අනිදස්සනයි කියලා ගන්නේ නෑ. මම ඇත, මම නැත අන්ත දෙකම ගන්නේ නෑ)

    "සනිදස්සන" රූප තියෙන්නේ එකම එකයි. ඒ "වර්ණ" රූපය විතරමයි
    මොකද ඇහැට පේන්නේ වර්ණය විතරමයි. ඉතුරු රූප 27ම අනිදස්සනයි

    පධාර්ථ වල (ආපෝ ධාතුවේ ) ලක්ෂණ 4ක් තියනවා "උපචය, සංතති, ජරතා, අනිච්චතා" කියලා
    (විභංගප්‍රකරණය, පංචස්කන්ධ විභංගය, රූපස්කන්ධය)

    උපචය : උපතක් තියනවා
    සංතති :පැවැත්මක් තියනවා
    ජරතා : දිරායාමක් තියනවා
    අනිත්‍යතා : නැතිවීමක් තියනවා

    සතර මහා භූත වල තියෙන්නේ ඔය ලක්ෂණ 4 තියනවා

    ත්‍රිලක්ෂන කියලා ලක්ෂණ 4ක් තියෙන්නේ විශුද්ධි මාර්ගයේ විතරමයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා තියෙන්නේ විශුද්ධිමාර්ගයේ ලක්ෂණ.

    ත්‍රිපිටකයේ තියෙන්නේ ඔය සේරම "සංඥා" කියලයි
    ත්‍රිපිටකයේ තීය්න්නේ "අනිච්ච සංඥා" කියලා වෙනම සූත්‍රයකුත් තියනවා
    ඒ නිසා බොහො දෙනෙක් පධාර්ථයේ ඔය ලක්ෂණ 3 බලලා නිවන් යන්න හදනවා

    උපචය:
    ශුද්ධාෂ්ඨක වලට භූත කියනවා
    භූත එකතු වෙලා මහා භූත හැදෙනවා
    මහා භූත එකතු වෙලා ධාතු කියලා හැදෙනවා
    ඒවට අපි පස්, ජලය, ගින්දර හුලඟ කියනවා.
    (ඒ කිව්වේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියනවා)
    ධාතු එකතු වෙලා හැදුනට පස්සේ සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු විදිහට කියනවා
    උපචය කියන්නේ කෑලි කෑලි එකතුවෙලා ගොඩනැඟිලා තියන ලක්ෂණය

    සංතති:
    ඇසට රූප වශයෙන්, කනට ශබ්ධ වශයෙන්...ඔය වගේ අරමුණු වෙලා හිතෙන් යමක් ගොඩනඟාගත්තම ඒවට කියනව සම්මත කියලා

    වැලිගොඩක් කියලා සංඥාවක් පෙනුනට අපි "වැලි කැට ගොඩක්" කියන්නේ නෑ වැලි ගොඩට. අන්න ඒ වගේ

    කාන්තාවක් දැක්කම කාන්තාවක් කියලා හිතනවා මිසක් දෙතිස්කුණුප කියලා පේන්නේ නෑ

    ශබ්ධ රෑනක් ආවම කුරුළුහඬක් කියලයි හිතන්නේ
    ඒවා තමයි ස්කන්ධ විදිහට පේන්නේ
    මේ ලෝක සත්ත්වයා රවට්ටන්නේ ඔතනයි.
    ඒ පෙනෙන දේවල් වලට සම්මතයක් තියාගන්නවා (එකතුවට කියන මතය) ඇති සේ පේන ගොඩවල් මිසක් ඇති දේවල් නෙවෙයි

    ජරතා - සතර මහා භූත විපරිනාමය වෙලා දිරලා යනවා

    අනිත්‍යතා- ස්ථිර නෑ. අනිත්‍යයි කියන එක

    (අනිච්ච කියන එකට අර්ථ 2ක් තියනවා. මෙතන අනිත්‍ය කියන අර්ථයයි කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති කිව්වම සංඛාර කියන්නේ හිත මිසක් පධාර්ථයක් නෙවෙයි. එතනට මේ අර්ථය ගන්න බෑ.

    මේ අනිච්ච (හෙවත් ස්ථිර නැති, අනිත්‍ය) එන්නේ සතර මහා භූතයන්ට විතරයි. සංඛාර කියන්නේ සතර මහා බූතයක්ගෙන් හැදුන එකක් නෙවෙයි. සිතුවිල්ලක්. සිතුවිල්ල්ලේ සතර මහා භූතයෝ නෑ)

    ඔය අනිච්ච අර අනිච්චත් එක්ක පටලවාගන තමයි අද බොහෝ දෙනෙක් ඉන්නේ

    සතරමහා භූත වල උත්පාද, තිථි, භංග කියලා 3ක් තියනවා
    ඒ කියන්නේ හටගන්නවා, පවතිනවා, නැති වෙනවා
    ඇති වෙච්ච තැනම නැති වෙනවා කිව්වොත් ඒත් පරස්පරයි. මොකද යම් කෙටි කාලයක පැවැත්මක් තියනවා

    සතරමහා භුත නෑ නෙවෙයි සතර මහා භූතයන්ගේ ආශ්වාද මාත්‍රයක් වත් නෑ.
    ආශ්වාදයන්ගෙන් ඒවා ශුන්‍යයි

    උදා:1) බල්ලා කියන්නේ රූපයක් නෙවෙයි.
    බල්ලා කියන තැන තියෙන්නේ ආපේ, තේජෝ, වායෝ, පඨවි, වර්න, ගන්ධ, රස, ඕජා කියන ටිකයි

    බල්ලා කියන්නේ සංඥා, සංඛාර, විඥ්ඥාන එක්ක ගොඩ නැඟෙන ස්කන්ධ 5ක එකතුවක් මිසක් රූපය විතරක් නෙවෙයි

    ඇහෙන් බල්ලා දැක්කම ඒක බල්ලගේ වර්ණය (රූප රූප)
    කනෙන් ශබ්ධය ඇහුනම ඒක බල්ලගේ ශබ්ධය (ශබ්ධ රූප)
    ගන්ධයක් දැනුනා නම් ඒක බල්ලගේ ගන්ධය (ගන්ධ රූපා
    කයට ස්පර්ෂයක් දැනුනා නම් ඒක උෂ්ණ, සීතල බව (කොට්ටබ්බ රූප )
    ඔය සියල්ලම අරගන බල්ලා කියලා සංඥාවක් අපිට එනවා

    බල්ලෙක් ඇහෙන් දැක්කම (ඇසට ගැටුනම) සර්වචිත්ත සාධරන චෛතසික 7ක් උපදිනවා. ඒක විපාකයක්

    ඔය සර්වචිත්ත සාධරන චෛතසික 7 තමයි වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතාව

    වේදනාව තමයි : උපේක්ෂා වේදනාව
    සංඥා තමයි: මලක්, දුඹුරු පාට මලක්
    චේතනාව තමයි: දැකීම, සිත ගොඩ නැඟීම
    මනසිකාර තමයි : නැවත නැවත මෙනෙහි කිරීම (මනස ක්‍රියාත්මක වීම )
    ජීවිතේන්ද්‍රිය තමයි චිත්ත පරම්පරාවක පැවැත්ම
    ඒකාග්‍රතාව තමයි: එකක් පමණක් අග්‍ර වීම

    උදා:2) කෝප්පයක් ගත්තම නාම රූප දෙකම තියනවා
    මේසයක් ගත්තම ඒත් ඒ වගේ, නාම ධර්ම දෙකම තියනවා

    කෝප්පය කියන්නේ රූප නෙවෙයි සංඥා
    කෝප්පයටයි රූපයක් කියන එක වැරදියි

    කෝප්පයේ තියන රූප තමයි (ආපෝ, තේජෝ, වායෝ, පඨවි)+(වර්ණ, ගන්ධ, රස, ඕජා)

    කෝප්පය සුදුයි, රවුම්, උණුසුම් කියලා ගන්නවා. ඒ සේරම සංඥා
    තේජෝ කියන්නේ උණුසුම. එතකොට සීතල-රස්නේ කියලා ගන්නේ. ඒක බෙදලා ගත්තම සංඥාවක්
    කෝප්පය ඇල්ලුවහම වීමක් දනවනවා. සැප වීමක් හෝ දුක් වීමක්.
    ඒ අනුව උෂ්ණයි කියන එක සංඛාරය ඇති වෙනවා
    ඒක දැනගන්න හිත විඥ්ඥාණ

    කෝප්පයේ තිබුන ආපෝ, තේජෝ, වායෝ පඨවි ස්වභාවය රූප
    වේදනා, සංඥා, සංඛාර විඥ්ඥාන ටික නාම

    උදා:3) කෙනෙක් ගෙදරකට KFC එකෙන් චිප්ස් (French Fries) ගෙනාවා කියලා හිතමු
    ගෙදර එක්කනෙක් ඒකේ රසයට කැමතියි. ඒ කියන්නේ රස රූපයටයි එයා කැමති. (වෙන රසක් ආවොත් එයා කන්නේ නෑ)
    තව කෙනෙක් ඕජාවට (පෝෂනයට) කැමතියි,
    තව කෙනෙක් ආපෝ ගතියටයි කැමති (soft ගතියට). (හයි වෙලා තිබුණොත් එයා කැමති නෑ)

    ඒ කියන්නේ එක එක්කෙනා ඒ කෑමේ ශුද්ධාෂ්ඨක වලටයි ජන්දරාගයක් තියෙන්නේ
    සමස්ථ රූපයට නෙවෙයි. එතකොට ශුද්ධාශ්ඨක වලට කැඩුවා කියලා ජන්දරාගයෙන් මිදෙන්න පුළුවන්ද? බෑ
    අනිච්ච දේ දැකලා නම් දුකෙන් මිදෙන්න පුළුවන්

    මුදුතා, ලහුතා, කම්මඤ්ඤතා කියන්නෙත් රූප 3ක්
    ඔලුව රදේ හැදුනම ඔලුව බරයි කියලා දැනෙනවා
    ඒක "ලහුතා". එහෙම ස්වාභාවයක් කයේ ඇති වෙනවා ලෙඩ වුනාම

    භාවනා කරද්දී කය හොඳටම සැහැල්ලුයි. ඒ ගුනය තමයි "මුදුතා"

    "කම්මඤ්ඤතා" කියන්නේ අපේ ඇඟේ තියන "කර්මන්‍ය ස්වාභාවය"

    ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප අපිට ලැබුනේ කර්මය අනුව
    ස්ත්‍රී හෝ භාවයකට කැමැත්තක් තියනවා නම් වඩන කර්මය අනුවයි ස්ත්‍රී, පුරුෂ භාවය ලැබෙන්නේ.

    අන්න ඒකයි අභය හාමුදුරුවෝ කියන්නේ ස්ත්‍රී සංඛාර දිගටම කලාම ස්ත්‍රියක් වෙනවා කියලා

    ඕක තේරුම් ගන්න බැරුව තමයි Harvard-Bio මඩ වීඩියෝ එකක් හැදුවේ කැම්පස් එකක ප්‍රොෆිසර් කෙනෙක් ගෙන් අහලා

    අමු මී හරකෙක්
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මේ thread එක කියවන කෙනෙක්ට තේරෙන්නේ පෝරිසාදයයි, Harvard-Bio යි, ඒවාට හූමිටි දෙන්න අයයි අවබෝධ කරගන ඉන්න චතුරාර්‍ය සත්‍යය තමයි මේ කියලා...

    දුක්ඛ සත්‍යය:හැම රූපයක්ම දුකයි.

    දුක්ඛ සමුදය සත්‍යය : රූප තියන එක, ඇස් පේන එක

    දුක්ඛ නිරෝධ සත්‍යය:රූප නැති කරලා දන්න ඕනේ දුක නැති වෙන්න. එහෙම නැත්නම් ඇස් පියාගන ඉන්න ඕනේ රූප පේන්නේ නැති වෙන්න

    මාර්ග සත්‍යය:මල මිනී දිහා බලා සිටීම, ඇටකටු දිහා බලා සිටීම, අනුන්ගේ කයවල් දිහා බලා සිටීම, අත පය හොල්ල හොල්ල සිටීම]

    ඕක නෙවෙයි චතුරාර්‍ය සත්‍යය කියන්නේ කියලා නොතේරනෙ එක ගැන කනගාටුයි
    පදපරම නිසා රූපයෙන් දුක එන හැටි තේරෙනෙන්නේ නෑ
    පව්!!!!

    අපිට තෙරන විදිහටනම් ඔයා තමයි වැරදි පාරෙ යන්නෙ:yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,290
    2,139
    113
    ප්‍රශ්නයක් නම් ඇහුවේ නෑ.
    පෝරිසාදයා, Harvard-Bio ලා අවබෝධ කරගන ඉන්නේ ඔහොමයි කියලයි කිව්වේ

    රූප 28යි තියෙන්නේ

    ආපෝ, වායෝ, තේජෝ, පටවි කියන සතර මහා භූත රූප 4යි,
    ගන්ධ රස ඕජා කියලා ගෝචර රූප 4යි

    (ශුද්ධාෂ්ඨක කියන්නේ ඔන්න ඔය කලින් කිව්ව 8 ටයි)

    Naa, mama kiwwe rupa mokakda kiyala mama ahana eka moda prashnayak kiyala, mokada methan dharmaya godak danna aya inna nisa..mama nikan 2+2 kiyanne mokakda ahuwa wage.

    Mata terena widihata..

    Budun rupaya dukai kiwwe, oya external physical rupa newei..

    Panchaskandaye rupa.. (FORM) in what form we get the sensation.. not the physical object itself.

    rupa rupa + shabda rupa...etc..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපිට තෙරන විදිහටනම් ඔයා තමයි වැරදි පාරෙ යන්නෙ:yes:

    මට තේරුම් කරලා දෙන්නකෝ වැරැද්ද මොකක්ද කියලා
    මම කැමතියි දැනගන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Naa, mama kiwwe rupa mokakda kiyala mama ahana eka moda prashnayak kiyala, mokada methan dharmaya godak danna aya inna nisa..mama nikan 2+2 kiyanne mokakda ahuwa wage.

    Mata terena widihata..

    Budun rupaya dukai kiwwe, oya external physical rupa newei..

    Panchaskandaye rupa.. (FORM) in what form we get the sensation.. not the physical object itself.

    rupa rupa + shabda rupa...etc..

    ඇසට - රූප රූප
    කනට - ශබ්ධ රූප
    නාසයට - ගන්ධ රූප
    කයට - කොට්ඨබ්බ රූප
    දිව - ඝාන රූප
    දිවට - ජිව්හා රූප
    මනට - ධම්ම රූප

    ඕක ද ඇහුවේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,290
    2,139
    113
    ඇසට - රූප රූප
    කනට - ශබ්ධ රූප
    නාසයට - ගන්ධ රූප
    කයට - කොට්ඨබ්බ රූප
    දිව - ඝාන රූප
    දිවට - ජිව්හා රූප
    මනට - ධම්ම රූප

    ඕක ද ඇහුවේ

    Methana eka set ekak rupa dukai kiyanawa. Tawat set ekak rupa duka naa kiyanawa. Mama ahuwe methana rupa kiyala adahas kare mokakda kiyala
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Methana eka set ekak rupa dukai kiyanawa. Tawat set ekak rupa duka naa kiyanawa. Mama ahuwe methana rupa kiyala adahas kare mokakda kiyala

    ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥ්ඥානය හැදිලා ඒකේන් පස්සේ ඒ රූපයට තන්හා වෙලා දුක හදාගන්න මේ Process එක පැහැදිළි කරන්න "රූප" කියලා ආයතන වලට වෙන වෙනම ගනන්වා

    මලක් රූපයක් විදිහට අරන් තමයි ඇසට පැහැදිළි කරන්නේ
    එතකොට "මල" තමයි රූපය විදිහට ගන්නේ
    ශබ්ධය ගන්නේ "ශබ්ධ රූපයක්" විදිහටයි
    ස්ඵර්ශය ගන්නේ "කොට්ඨබ්බ රූපයක්" විදිහටයි
    රසය කියන එක ගන්නේ "ජිව්හා රූපයක්" විදිහටයි

    එතකොට

    ඇසට රූපයක් වෙන්නේ "මල" යි
    කනට රූපයක් වෙන්නේ "ශබ්ධය" යි
    කයට රූපයක් වෙන්නේ "ස්ඵර්ශය" යි
    දිවට රූපයක් වෙන්නේ "රසය" යි
    නාසයට රූපයක් වෙන්නේ "ගන්ධය" යි
    මනට රූපයක් වෙන්නේ "ධම්ම" යි
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,290
    2,139
    113
    ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥ්ඥානය හැදිලා ඒකේන් පස්සේ ඒ රූපයට තන්හා වෙලා දුක හදාගන්න මේ Process එක පැහැදිළි කරන්න "රූප" කියලා ආයතන වලට වෙන වෙනම ගනන්වා

    මලක් රූපයක් විදිහට අරන් තමයි ඇසට පැහැදිළි කරන්නේ
    එතකොට "මල" තමයි රූපය විදිහට ගන්නේ
    ශබ්ධය ගන්නේ "ශබ්ධ රූපයක්" විදිහටයි
    ස්ඵර්ශය ගන්නේ "කොට්ඨබ්බ රූපයක්" විදිහටයි
    රසය කියන එක ගන්නේ "ජිව්හා රූපයක්" විදිහටයි

    එතකොට

    ඇසට රූපයක් වෙන්නේ "මල" යි
    කනට රූපයක් වෙන්නේ "ශබ්ධය" යි
    කයට රූපයක් වෙන්නේ "ස්ඵර්ශය" යි
    දිවට රූපයක් වෙන්නේ "රසය" යි
    නාසයට රූපයක් වෙන්නේ "ගන්ධය" යි
    මනට රූපයක් වෙන්නේ "ධම්ම" යි

    Anna othanai awul.

    Mala rupayak wanne naa.. male warna satahana tamai rupa rupa wenne... mala tamai aramuna