නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කෝ මේ Harvard-Bio යි පෝරිසාදයයි දෙන්නා?? කොහේ මකබෑවුනාද නෑ...

    මම හිතුවා මේ ත්‍රේඩ් 20 කියවලා මේවගේ තියන කරුණුවල වැරදි එකින් එක ත්‍රිපිටකයෙන් පෙන්නලා දීලා මේ කරුණු සුනු විසුනු කරලා දායි කියලා. කෝ නැහැනේ...

    මුන් දෙන්නගේ කමෙන්ට් වල තියෙනෙන මෙච්චරයි

    ගොනා, හරක් වහන්සේ, මෝඩයා, පිස්සා, බල්ලා, වහරකා, අභය පිස්සූන්නාන්සේ, අපත යැකැදුරු.....

    ඔයිට වඩා දෙයක් නෑ :lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, පුදගලවාදයට බුදුදහමෙ ඉඩක් නැත්නම් ඇයි එකෙන් "අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ" වගේ බොරු අර්ථකථන දෙන්නේ? ලොව්තුරා බුදුවරු මෙහෙම දේවල් කියන්නේ නෑ මහත්තයෝ.

    :lol::lol::lol:
    උඹට සිංහල බැරිද බං?

    මෙන්න අපේ Harvard-බයෙන් මහත්තයාගේ මොලේ තරම. ඉතින් පුදුමයක් යෑ මේ ධර්මය තේරුම් ගන්න බෑ කියන එක :)
    මම ඔබතුමාගේ අල්ප මොලේට තේරෙන්න කියන්නම්කෝ.
    මේක හරියට ගණිතයේ එකේ ඉලක්කම නෑ කියල පස්සේ පහ හැදෙන්නේ කොහොමද කියල ඇහුවම කියනවා හතරයි එකයි එකතුවෙලා කියල. අන්න ඒ වගේ පුදගලවාදය නෑ කියල පස්සේ එකෙන් ධර්මයේ දෙයක් අර්ථ දක්වනවා.
    මහතහ්යෝ පොඩ්ඩක් ගැඹුරට හිතන්න :)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේවට තමයි මහත්තයෝ කියන්නේ මෝඩ මොට්ට කතා කියල. මාතෘකා පාලියෙන් තියෙන සුත්‍රයක් උඩින් පල්ලෙන් කියවල කියනව පෘථිවිය පෘථිවිය වශයෙන් ගන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයා කියල. පොඩ්ඩක් බලන්න ඇයි තථාගතයන් වහන්සේ මූලපරියාය සූත්‍රය දේශනාකළේ, සහ එම දේශනාවෙන් පසු ඇයි අසා සිට සංඝයා වහන්සේලා දේශනාව ගැන අසතුටු උනේ කියල.
    "භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වුහු. (එහි අර්ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)"

    මේ මොන හරුපයක්ද. ඉතිං ඒකම තමයි මමත් කියල තියෙන්නෙ. සිංහල බැරිද, නැතිනං වටේ යනවද.

    අනික අපි පාලිය බැලුවොත් එකේ තියෙන්නේ

    ඉධ, භික්‌ඛවෙ, අස්‌සුතවා පුථුජ්‌ජනො අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකොවිදො අරියධම්‌මෙ අවිනීතො, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකොවිදො සප්‌පුරිසධම්‌මෙ අවිනීතො – පථවිං [පඨවිං (සී. ස්‍යා. කං. පී.)] පථවිතො සඤ්‌ජානාති; පථවිං පථවිතො සඤ්‌ඤත්‌වා පථවිං මඤ්‌ඤති, පථවියා මඤ්‌ඤති, පථවිතො මඤ්‌ඤති, පථවිං මෙති මඤ්‌ඤති , පථවිං අභිනන්‌දති. තං කිස්‌ස හෙතු? ‘අපරිඤ්‌ඤාතං තස්‌සා’ති වදාමි.

    හොඳට බලන්න තියෙන්නේ "පථවිං මඤ්‌ඤති, පථවියා මඤ්‌ඤති, පථවිතො මඤ්‌ඤති, පථවිං මෙති මඤ්‌ඤති". මඤ්‌ඤති කියන්නේ තණ්හාවෙන් (රාග, ද්වේශ, මෝහ වහයෙන්) ගනන්වට. මොකද මඤ්ඤනා කියන්නේ තණ්හාවට අධිවචනයක් නිසා (මඤ්ඤනා, ලතා, සරිතා, ධූපායනා ... යනාදී වශයෙන් - මේ ඔක්කොම තණ්හාවට අධිවචන REF: ඛුද්‌දක නිකාය>>නෙත්තිප්පකරණ 3>> පටිනිද්දේසවාරය>>යුත්තිහාරවිභඞ්ගය) ඉතින් මේ කියන්නේ පෘථිවිය පෘථිවිය වශයෙන් දකින එක නෙමෙයි පෘථිවිය රාග, ද්වේශ, මෝහ වශයෙන් දකින එක.

    මහත්තයෝ සුත්‍ර හොදින් අධ්‍යනය නොකර මේ වගේ බොරු කියන්න එපා.

    ඔව් ඉතිං ඒකම තමයි කියල තියෙන්නෙ. "දැක්ම" රාග,ද්වේශ,මෝහ ලෙස ගොස්/ගෙන දෙයක් බවට පත්කරගැනීම, දැකිය යුතු දෙයක්, දැකිය යුත්තක් සහ අවසාන වශයෙන් දැකිය යුත්තෙක්. (දැකීමෙන් මෙන් පිටවූ යමක්, දැකීම තුල යමක් ගන්නවා. ඒක තමයි දෝසය)
    ඔහෙයි සංජානාතී කියන එකට මඤ්නා පටලවගෙන තියෙන්නෙ. ආයෙ කියවල බලන්න. පටවිය සංජානනය කරල ඒක රාග,ද්වේශ මෝහ විදිහට මංඥ්ඥනා කරනව. සේරම සංජානතීවත් සේරම මංඥතීවත් නෙමෙයි.

    මූලපරියායට අමතරව කාලකාරාමසූත්‍රයත් ඕක පැහැදිලිව කියනව.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    විපස්සනා, විපස්සනා....කියලා කියනවා විතරනේ
    විදර්ශනාව වඩනවා කියලා උඹලා මොකද කරන්නේ කියලා එකෙක් වත් කියන්නේ නැහැනේ.
    කරන දේ පැහැදිලිව කියාපල්ලකෝ...

    "Mahasi Sayadaw began a revolution in insight practice in the mid 1900's in Burma with a technique called "noting" that is based on numerous texts, among them a sutta in the Middle Length Discourses of the Buddha called #111 One by One as They Occurred (Annupada Sutta), and #10 The Foundations of Mindfulness (Satipatthana Sutta).

    His classic text "Practical Insight Meditation" is available many places and provides key instructions as well as a good basic map of insight territory.

    It is a very simple technique in its instructions, and but its astounding power to produce direct insights should not be underestimated. It was and is the foundation technique of many of the members of the DhO, though most have used many other techniques as well.

    The basic instructions are to make a quiet, simple mental note of all sensations that arise, concentrating generally on the breath when sitting and the feet when walking. On retreat, this is typically done with alternating hour sitting, hour walking, hour sitting, etc., for most of the day.

    When noting breathing, for the in breath, one notes "rising", and for the out breath one notes "falling", and notes as many times as those are noticed. One might also note "in" and "out".

    When walking, one notes the "lifting", "moving" and "placing" of each foot as it leaves the ground, moves through the air, and is placed on the ground again. Noting "turning" when one turns can help one avoid becoming lost in thought on the turns.

    When distracting thoughts arise, one simply notes "thinking", when sights arise "seeing", when sounds arise "hearing", when the mind is wandering "wandering", when there is pain "pain", when there is joy "joy", when there is bliss "bliss", when there is restlessness "restlessness", when there is dullness "dullness", when there is sleepiness "sleepiness", when there is energy "energy", etc.

    In this way, every sensation can be known as it is, every sensation can be noticed, every sensation that arises can be included in practice. Along those lines, one is advised to note every sensation that arises for the entire practice session, which is every waking moment when on retreat, such that even "eating" and "chewing" may be noted, "brushing" the teeth may be noted, etc. The exact word used is not so important, but that we are mindful and note with continuity and precision is.

    As one progresses, one may note more rapidly and inclusively, noticing the sensations that make up the breath or the motions of the feet many times in one step or one breath, and thus begin to notice the true nature of those sensations and their Three Characteristics.

    As one progresses further, one may begin to perceive things too rapidly to note them, such as in the insight stage of The Arising and Passing Away, at which point one may switch to generalized noting or drop the noting entirely and just be with bare vibrating or flickering sensations until such time as one needs the noting again to stay present and grounded in one's sensate reality.

    Noting as a practice tends to give practitioners a very good appreciation for the value of the map known as The Stages of Insight."
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ මොන හරුපයක්ද. ඉතිං ඒකම තමයි මමත් කියල තියෙන්නෙ. සිංහල බැරිද, නැතිනං වටේ යනවද.

    ඔව් ඉතිං ඒකම තමයි කියල තියෙන්නෙ. "දැක්ම" රාග,ද්වේශ,මෝහ ලෙස ගොස්/ගෙන දෙයක් බවට පත්කරගැනීම, දැකිය යුතු දෙයක්, දැකිය යුත්තක් සහ අවසාන වශයෙන් දැකිය යුත්තෙක්. (දැකීමෙන් මෙන් පිටවූ යමක්, දැකීම තුල යමක් ගන්නවා. ඒක තමයි දෝසය)
    ඔහෙයි සංජානාතී කියන එකට මඤ්නා පටලවගෙන තියෙන්නෙ. ආයෙ කියවල බලන්න. පටවිය සංජානනය කරල ඒක රාග,ද්වේශ මෝහ විදිහට මංඥ්ඥනා කරනව. සේරම සංජානතීවත් සේරම මංඥතීවත් නෙමෙයි.

    මූලපරියායට අමතරව කාලකාරාමසූත්‍රයත් ඕක පැහැදිලිව කියනව.

    දැන් එතකොට මහත්තය, දෙයක් බවට පත් කරගත්තේ රාග,ද්වේශ,මෝහයෙන් නම් රහතන් වහන්සේට රාග,ද්වේශ,මෝහ නැහැනේ. ඔබතුමා කියන විදියට රහතන් වහන්සේට අර අනික් මහත්තයා කියපු අලියව පෙනෙන්නේ නැහැනේ. මොන ගොං කතාවක්ද මහත්තයෝ මේ? මේ විදියට ගත්තොත් රහතන් වහන්සේ කෙනෙක් පාරේ ගමන් කරන කොට උන් වහන්සේ ගස් ගල් වල, සත්තුන්ගේ ඇඟේ හැප්පිල, කාණු වල එහෙම වැටෙන්න ඕනි. විහිලු සපයන්න එපා මහත්තයෝ. :)
    කොහෙද "දැක්ම" රාග,ද්වේශ,මෝහ ලෙස ගොස්/ගෙන දෙයක් බවට පත්කරගැනීම කියල කියල තියෙන්නේ? ඔබතුමා කියන්නේ මම කියපු එක නෙමෙයි ඔබතුමාගේ අත්තනොමතයක්. පටවිය දෙයක් බවට පත්කරගැනීම/දැනගැනීම එකක්, ඒ පිලිබඳ මඤ්ඤනා කිරීම තව එකක්. මේ දෙකේ වෙනස අඳුරගන්න බැරි එක තමයි ඔබතුමාට තියන ලොකුම ප්‍රශ්නය.
    "දැක්ම" කියන්නේ විපාකයක්, ඇසක් තියෙනවනම් දැක්ම වෙනවම තමයි. දැකීම කාමාවචර සත්වයන්ට හැම විටම උපේක්ෂා සහගතයි . ඒ දැක්ම මත අපි පටිච්චසමුප්පනව හදාගන්න දුක සහ එහි නිරෝධය ගැන තමයි තථාගතයන් වහන්සේ දේශනා කලේ. ඔබතුමා මේ කියන අත්තනෝමත නෙමෙයි.

    (Ref: අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය - යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන්...)

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    විදර්ශනාව කියලා වඩන්නේ මොකක්ද කියන්නකෝ....
    අනිච්ච, දුක්ක, අනත්ත මෙනෙහි කිරීමෙන් තොර විදර්ශනාවක් කොහෙද තියෙන්නේ

    අනේ බං, වහරක, අභය පිස්සූන්වහන්සේලාගේ බයිලා අහලා විකාර කියවන උඹත් එක්ක මොන සංවාදද? විදර්ශනා කරනවා කියන්නේ සමුදය බලන එක ! රූපයේ, සඤ්ඤාවේ, වේදනාවේ, සමුදය බලන එක. එතකොට නිරෝධය දකිනවා. උඹලාට නං නිරෝධයක් නෑ, අනිච්ච අනාගෙන නේ ඉන්නෙ. අලියා ඉන්නවා, පුටුව තියෙනවා, නිච්ච සඤ්ඤාවේ හිරවෙලා, ශාස්වත දෘශ්ටියේ හිරවෙලා බයිලා කියවනවා!
     
    නැහැ,ඔබ වැරදී.

    A mendicant who is perfected—with defilements ended, who has completed the spiritual journey, done what had to be done, laid down the burden, achieved their own true goal, utterly ended the fetters of rebirth, and is rightly freed through enlightenment—directly knows earth as earth.
    Yopi so, bhikkhave, bhikkhu arahaṃ khīṇāsavo vusitavā katakaraṇīyo ohitabhāro anuppattasadattho parikkhīṇabhavasaṃyojano sammadaññā vimutto, sopi pathaviṃ pathavito abhijānāti;

    But they don’t identify with earth, they don’t identify regarding earth, they don’t identify as earth, they don’t identify that ‘earth is mine’, they don’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati, pathaviyā na maññati, pathavito na maññati, pathaviṃ meti na maññati, pathaviṃ nābhinandati.

    අරිහත් උත්තමයන් පටවියේ නියම ස්වාභාවය දන්නවා ( pathaviṃ pathavito abhijānāti) ඒ නිසා මඥ්ඥනා වශයෙන් පටලවා ගැන්මක් නෑ (pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati) ඒ නිසා දකිනා අලියා/ගල දකිනවා, නමුත් තියනවා හෝ නෑ කියා දෘශ්ටිග්‍රාහීව දැඩිව මතධාරී වෙන්නෙ නැහැ.

    අශ්‍රැතවත් පෘතක්ජනයා පටවියේ නියම ස්වාභාවය දන්නේ නෑ (pathaviṃ pathavito sañjānāti) ඒ නිසා මඥඥනා වශයෙන් පටලවා ගන්නවා. (pathaviṃ pathavito saññatvā pathaviṃ maññati) ඒම නිසා අලියා/ගල දකිනවා, තියනවා හෝ නෑ කියා දෘශ්ටිග්‍රාහීව දැඩි මතධාරී වෙනව.

    යමක් තියනවා හෝ නෑ ලෙස දෘශ්ටිග්‍රාහීව ප්‍රකාශ නොකිරීම/නොගැනීම තුලින් ඒ දෙය නෑ කියල කියවෙන්නෑ.
     
    :):):)
     
    මඥ්ඥනාව වගේ එවා ලියල මුන්ව අනාථ කොරන්න එපා! අස්සාදයෙන් නිස්සරණයට සරල රේඛාවක යන්න ඉන්න කට්ටිය නෙව! :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    "Mahasi Sayadaw began a revolution in insight practice in the mid 1900's in Burma with a technique called "noting" that is based on numerous texts, among them a sutta in the Middle Length Discourses of the Buddha called #111 One by One as They Occurred (Annupada Sutta), and #10 The Foundations of Mindfulness (Satipatthana Sutta).

    His classic text "Practical Insight Meditation" is available many places and provides key instructions as well as a good basic map of insight territory.

    It is a very simple technique in its instructions, and but its astounding power to produce direct insights should not be underestimated. It was and is the foundation technique of many of the members of the DhO, though most have used many other techniques as well.

    The basic instructions are to make a quiet, simple mental note of all sensations that arise, concentrating generally on the breath when sitting and the feet when walking. On retreat, this is typically done with alternating hour sitting, hour walking, hour sitting, etc., for most of the day.

    When noting breathing, for the in breath, one notes "rising", and for the out breath one notes "falling", and notes as many times as those are noticed. One might also note "in" and "out".

    When walking, one notes the "lifting", "moving" and "placing" of each foot as it leaves the ground, moves through the air, and is placed on the ground again. Noting "turning" when one turns can help one avoid becoming lost in thought on the turns.

    When distracting thoughts arise, one simply notes "thinking", when sights arise "seeing", when sounds arise "hearing", when the mind is wandering "wandering", when there is pain "pain", when there is joy "joy", when there is bliss "bliss", when there is restlessness "restlessness", when there is dullness "dullness", when there is sleepiness "sleepiness", when there is energy "energy", etc.

    In this way, every sensation can be known as it is, every sensation can be noticed, every sensation that arises can be included in practice. Along those lines, one is advised to note every sensation that arises for the entire practice session, which is every waking moment when on retreat, such that even "eating" and "chewing" may be noted, "brushing" the teeth may be noted, etc. The exact word used is not so important, but that we are mindful and note with continuity and precision is.

    As one progresses, one may note more rapidly and inclusively, noticing the sensations that make up the breath or the motions of the feet many times in one step or one breath, and thus begin to notice the true nature of those sensations and their Three Characteristics.

    As one progresses further, one may begin to perceive things too rapidly to note them, such as in the insight stage of The Arising and Passing Away, at which point one may switch to generalized noting or drop the noting entirely and just be with bare vibrating or flickering sensations until such time as one needs the noting again to stay present and grounded in one's sensate reality.

    Noting as a practice tends to give practitioners a very good appreciation for the value of the map known as The Stages of Insight."

    Copy Paste එපා!! ඔබ කරන දේ ඔබේ අවබෝධයෙන් සඳහන් කරන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනේ බං, වහරක, අභය පිස්සූන්වහන්සේලාගේ බයිලා අහලා විකාර කියවන උඹත් එක්ක මොන සංවාදද? විදර්ශනා කරනවා කියන්නේ සමුදය බලන එක ! රූපයේ, සඤ්ඤාවේ, වේදනාවේ, සමුදය බලන එක. එතකොට නිරෝධය දකිනවා. උඹලාට නං නිරෝධයක් නෑ, අනිච්ච අනාගෙන නේ ඉන්නෙ. අලියා ඉන්නවා, පුටුව තියෙනවා, නිච්ච සඤ්ඤාවේ හිරවෙලා, ශාස්වත දෘශ්ටියේ හිරවෙලා බයිලා කියවනවා!

    කොහොමද සමුදය බලන්නේ කියලා ඉතින් කියපන්කෝ....
    රූප වල සමුදය නිරෝධය කියලා කරන්නේ පධාර්ථ වල ඇතිවීම නැතිවීම බලන එකද? :confused:

    නියිට්‍රෝන, ප්‍රෝටෝන එහෙම දැන් දැකලද තියෙන්නේ?

    වේදනාවේ ඇතිවීම නැතිවීම කොහොමද දන්නේ නෑ බලන්නේ නේද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොහොමද සමුදය බලන්නේ කියලා ඉතින් කියපන්කෝ....
    රූප වල සමුදය නිරෝධය කියලා කරන්නේ පධාර්ථ වල ඇතිවීම නැතිවීම බලන එකද? :confused:

    නියිට්‍රෝන, ප්‍රෝටෝන එහෙම දැන් දැකලද තියෙන්නේ?

    වේදනාවේ ඇතිවීම නැතිවීම කොහොමද දන්නේ නෑ බලන්නේ නේද?

    කිලෝජූල්, කොන්ටම්, නිව්ටන්, අයින්ස්ටයින් ගැන කියවන අභය ජෝකර් එහෙමද උඹලාට සමුදය බලන්න ඉගැන්නුවේ. ලොල්!
    සමුදය බලන්න දන්නේ නැත්නම් කරුණාකරලා ත්‍රිපිටකයේ අනිච්ච සඤ්ඤා සුත්‍රය බලන්න. එතනින්ම අනිච්ච කියන්නේ මොක්ද්ද කියන එකටත් නිවැරදි අර්තකනය ලැබෙනවා. අභය-වහරක් උන්නාන්සෙලා අනිච්ච ගැන කතා කලාට කවදාවත් පෙන්වන්නේ නැති සුත්‍රයක්!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කොහොමද සමුදය බලන්නේ කියලා ඉතින් කියපන්කෝ....
    රූප වල සමුදය නිරෝධය කියලා කරන්නේ පධාර්ථ වල ඇතිවීම නැතිවීම බලන එකද? :confused:

    නියිට්‍රෝන, ප්‍රෝටෝන එහෙම දැන් දැකලද තියෙන්නේ?

    වේදනාවේ ඇතිවීම නැතිවීම කොහොමද දන්නේ නෑ බලන්නේ නේද?

    උබට ඔනේනම් අනිච්ච විදියට බලපන්(උප්පාද වයට්ඨේන අනිච්චා, ඛේනට්ටේන අනිච්චා කියනවා නේද ).
    ඔනේනම් සමුදය නොරෝධ විදියට බලපන්
    එක්කෝ උප්පාද වය කියලා බලපන්.
    උබේ රාග දේශ මෝහ නැතිවෙන විදියකට ඕක බලපන්.ඒක බලද්දී එහෙම වෙනවනම් වැඩේ කෙරිලනේ.

    මොන විදියට බැලුවත් ප්‍රත්‍යක්ශ වෙන්න ඔනේ එකම දෙයක් නේ දෙකන් නෙවෙයිනේ.නල්ල තන්නියෙන් නැග්ගත්, කුරුවිටෙන් නැග්ගත් වැටෙන්න ඔනේ සිරීපාදෙට, රත්නපුරේ ටවුමට වැටුනොත් ටැක් පැනලා.

    1)කායානුපස්සනා සතිපඨ්ටානය

    i)කායානුපස්සනා සතිපඨ්ටානය වඩද්දී,දිග සුසුම්,කෙටි සුසුම් උබට අහුවෙනවා (දීගන්වා අස්සසන්තෝ දීගන්වා අස්සසාමීථි පජානාතී..)
    කායසන්ඛාරයක් වන අස්වාසය අරමුණු කරගන එතනදී උබගේ සතිය හැදෙනවා, සමුදය දැකීමට

    ii)දෙවනුව සමුදය දැකීම
    ආසවාස හටගන්න , නැතිවෙන ආකාරය සිහියෙන් බලනවා(සමුදය දම්මානුපස්සී වා කායස්මින් විහරති.වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති )

    --මහා සතිපට්ඨාන සූත්‍රය -කායානුපස්සනා--ආනාපාන පබ්බය

    2) ඊටපස්සේ උබට වේදනානුපස්සනාවට ගිහින් ,

    I)වේදනාවට හිත සිතපිහිටුවනවා.වේදනාව තුන් ආකාරයකට ,සුඛ ,දුක්ඛ , අදුක්ඛම අසුඛ විදියට කැටගරයිස් වෙනවා මෙහිදී(සාමිසන්වා සුඛන් වේදනන් වේදියමානෝ--)
    II) වේදනාවක (ඒ වෙලාවට ඉදිරිපත්වුන ) සමුදය වය බලන්න පුලුවන් (සමුදය දම්මානුපස්සී වා ---. වය ධම්මානුපස්සීවා ---- )

    --මහා සතිපට්ඨාන සූත්‍රය --වේදනානුපස්සනාව

    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    නැහැ,ඔබ වැරදී.

    A mendicant who is perfected—with defilements ended, who has completed the spiritual journey, done what had to be done, laid down the burden, achieved their own true goal, utterly ended the fetters of rebirth, and is rightly freed through enlightenment—directly knows earth as earth.
    Yopi so, bhikkhave, bhikkhu arahaṃ khīṇāsavo vusitavā katakaraṇīyo ohitabhāro anuppattasadattho parikkhīṇabhavasaṃyojano sammadaññā vimutto, sopi pathaviṃ pathavito abhijānāti;

    But they don’t identify with earth, they don’t identify regarding earth, they don’t identify as earth, they don’t identify that ‘earth is mine’, they don’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati, pathaviyā na maññati, pathavito na maññati, pathaviṃ meti na maññati, pathaviṃ nābhinandati.

    අරිහත් උත්තමයන් පටවියේ නියම ස්වාභාවය දන්නවා ( pathaviṃ pathavito abhijānāti) ඒ නිසා මඥ්ඥනා වශයෙන් පටලවා ගැන්මක් නෑ (pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati) ඒ නිසා දකිනා අලියා/ගල දකිනවා, නමුත් තියනවා හෝ නෑ කියා දෘශ්ටිග්‍රාහීව දැඩිව මතධාරී වෙන්නෙ නැහැ.

    අශ්‍රැතවත් පෘතක්ජනයා පටවියේ නියම ස්වාභාවය දන්නේ නෑ (pathaviṃ pathavito sañjānāti) ඒ නිසා මඥඥනා වශයෙන් පටලවා ගන්නවා. (pathaviṃ pathavito saññatvā pathaviṃ maññati) ඒම නිසා අලියා/ගල දකිනවා, තියනවා හෝ නෑ කියා දෘශ්ටිග්‍රාහීව දැඩි මතධාරී වෙනව.

    යමක් තියනවා හෝ නෑ ලෙස දෘශ්ටිග්‍රාහීව ප්‍රකාශ නොකිරීම/නොගැනීම තුලින් ඒ දෙය නෑ කියල කියවෙන්නෑ.

    හරි මහත්තයෝ මම වැරදි නම් මේ ඔබතුමා මේ කියන දේවල් පෙළ දහමේ පෙන්නන්න. මම කියපු හැම එකක්ම reference සහිතව පෙන්නුවා. "දෘශ්ටිග්‍රාහීව දැඩි මතධාරී වෙනව", "දෘශ්ටිග්‍රාහීව දැඩිව මතධාරී වෙන්නෙ නැහැ" මෙහෙම කොහෙද කියල තියෙන්නේ?
    දැන් එතකොට මම අලියෙක් දැක්කහම, අලියා ඉන්නවද, නැද්ද කියල දෘශ්ටිග්‍රාහීව දැඩිව මතධාරී උනේ නැත්නම් මම රහත්ද? :D සෝවාන්, සකුර්දගාමි, අනාගාමී අය අලියා දකින්නේ මොන විදියටද?
    මේ වගේ ගොං කතා කියන්න එපා මහත්තයෝ හිනාවෙල ඉල ඇට රිදෙනව:rofl::rofl::rofl:, මහත්තය English වලින් කෙටුව පලියට එක වෙනස් වෙන්නේ නෑ.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මඥ්ඥනාව වගේ එවා ලියල මුන්ව අනාථ කොරන්න එපා! අස්සාදයෙන් නිස්සරණයට සරල රේඛාවක යන්න ඉන්න කට්ටිය නෙව! :lol::lol::lol:

    ඒක තමයි Harvard-බයෙන් මහත්තයා, පෙළ දහමට අතින් කෑලි දාලා වෙනම ධර්මයක් හදපු supreme බුද්ධ කට්ටියට අස්සාද අදීනව නිස්සරණ අවශ්‍ය නැහැනේ. දෘශ්ටිග්‍රාහීව දැඩි මතධාරී බවෙන් මිදුන ගමන් රහත්. මේ වගේ දේවල් හිතට එන්නේ අර හුළං දිහා බලන් ඉන්නකොට වෙන්න ඇති :D:D:D:D:P
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    උබට ඔනේනම් අනිච්ච විදියට බලපන්(උප්පාද වයට්ඨේන අනිච්චා, ඛේනට්ටේන අනිච්චා කියනවා නේද ).
    ඔනේනම් සමුදය නොරෝධ විදියට බලපන්
    එක්කෝ උප්පාද වය කියලා බලපන්.
    උබේ රාග දේශ මෝහ නැතිවෙන විදියකට ඕක බලපන්.ඒක බලද්දී එහෙම වෙනවනම් වැඩේ කෙරිලනේ.

    මොන විදියට බැලුවත් ප්‍රත්‍යක්ශ වෙන්න ඔනේ එකම දෙයක් නේ දෙකන් නෙවෙයිනේ.නල්ල තන්නියෙන් නැග්ගත්, කුරුවිටෙන් නැග්ගත් වැටෙන්න ඔනේ සිරීපාදෙට, රත්නපුරේ ටවුමට වැටුනොත් ටැක් පැනලා.

    1)කායානුපස්සනා සතිපඨ්ටානය

    i)කායානුපස්සනා සතිපඨ්ටානය වඩද්දී,දිග සුසුම්,කෙටි සුසුම් උබට අහුවෙනවා (දීගන්වා අස්සසන්තෝ දීගන්වා අස්සසාමීථි පජානාතී..)
    කායසන්ඛාරයක් වන අස්වාසය අරමුණු කරගන එතනදී උබගේ සතිය හැදෙනවා, සමුදය දැකීමට

    ii)දෙවනුව සමුදය දැකීම
    ආසවාස හටගන්න , නැතිවෙන ආකාරය සිහියෙන් බලනවා(සමුදය දම්මානුපස්සී වා කායස්මින් විහරති.වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති )

    --මහා සතිපට්ඨාන සූත්‍රය -කායානුපස්සනා--ආනාපාන පබ්බය

    2) ඊටපස්සේ උබට වේදනානුපස්සනාවට ගිහින් ,

    I)වේදනාවට හිත සිතපිහිටුවනවා.වේදනාව තුන් ආකාරයකට ,සුඛ ,දුක්ඛ , අදුක්ඛම අසුඛ විදියට කැටගරයිස් වෙනවා මෙහිදී(සාමිසන්වා සුඛන් වේදනන් වේදියමානෝ--)
    II) වේදනාවක (ඒ වෙලාවට ඉදිරිපත්වුන ) සමුදය වය බලන්න පුලුවන් (සමුදය දම්මානුපස්සී වා ---. වය ධම්මානුපස්සීවා ---- )

    --මහා සතිපට්ඨාන සූත්‍රය --වේදනානුපස්සනාව

    මහත්තයෝ accident එකකින් නහය කඩල ගියොත් එහෙම ඔබතුමා කියන විදියට නිවන් දකිනවනම් බොරු. :D:D:D:D:D
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හරි මහත්තයෝ මම වැරදි නම් මේ ඔබතුමා මේ කියන දේවල් පෙළ දහමේ පෙන්නන්න. මම කියපු හැම එකක්ම reference සහිතව පෙන්නුවා. "දෘශ්ටිග්‍රාහීව දැඩි මතධාරී වෙනව", "දෘශ්ටිග්‍රාහීව දැඩිව මතධාරී වෙන්නෙ නැහැ" මෙහෙම කොහෙද කියල තියෙන්නේ?
    දැන් එතකොට මම අලියෙක් දැක්කහම, අලියා ඉන්නවද, නැද්ද කියල දෘශ්ටිග්‍රාහීව දැඩිව මතධාරී උනේ නැත්නම් මම රහත්ද? :D සෝවාන්, සකුර්දගාමි, අනාගාමී අය අලියා දකින්නේ මොන විදියටද?
    මේ වගේ ගොං කතා කියන්න එපා මහත්තයෝ හිනාවෙල ඉල ඇට රිදෙනව:rofl::rofl::rofl:, මහත්තය English වලින් කෙටුව පලියට එක වෙනස් වෙන්නේ නෑ.

    ඔය ඉංග්‍රීසි අකුරු වලින් කොටල තියෙන්නෙ පාලිය තමා. පාලියෙන් රෙෆරන්ස් කරල තියෙන්නෙ මූලපරියාය සූත්‍රයක්, කාලකාරාම සූත්‍රයත්.. මොන කොයිල්ද කෑවෙ.

    දෘශ්ටිග්‍රාහීව ඇත නැත තුල පැලපදියම් නොවීම ගැන මූලපරියායෙ අසුතවත් අරියශ්‍රාවකය ගැන කියනකොට කියල තියෙන්නෙ. තව අස්සුතවත් පෘතක්ජනයා දෘශ්ටි ගැනීමත් ඒකෙම කියල තියනව.

    සුතවත් අරිය ශ්‍රාවකයා
    මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අර්‍හත්තවය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි(abhijanati). පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

    අස්සුතවත් පෘතක්ජනයා
    මහනෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්යයන් නො දක්නාසුලු ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

    ඔයකතාව රහතන් වහන්සේට එනකොට දෘෂ්ටි ගෑවිලාවත් නෑ. අභිජානාති නිසා (විශිෂ්ඨ ඥානයෙන් දත නිසා)

    ඔයිට වඩානං ඔය ගැන කියන්න බෑ. ටිකක් ඔය මත පැත්තක තියල සතර සතිපට්ඨානය වඩන්න. සම්මාසතිය පුරුදු කරන්න. කලක් කරන්න. යම් අවබෝධයක්, සත්‍යබවක් නොහැඟුනොත් ආපහු ඔය මතවලටම යන්න.

    මේ සංවාදය කියවපු මේ ගැන උනන්දුවක් දක්වන අයෙක් ඉන්නවනම් කියන්න තියෙන්නෙත් මේවායේ ඇත්ත නැත්ත බලන්න එක මාස හයක් අවුරුද්දක් කැපවීමෙන් සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන්න. සම්මා සතිය ප්‍රගුණ කරගන්න. එවිටත් තේරුනේ නැතිනම් කැමැත්තක් කරන්න. මොකද මේවා භාවිතා නොකර කතා විතරක් කිරීම නියම ශාසන ප්‍රතිඵලය නෙමෙයි.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සමුදය බලන්න දන්නේ නැත්නම් කරුණාකරලා ත්‍රිපිටකයේ අනිච්ච සඤ්ඤා සුත්‍රය බලන්න. එතනින්ම අනිච්ච කියන්නේ මොක්ද්ද කියන එකටත් නිවැරදි අර්තකනය ලැබෙනවා. අභය-වහරක් උන්නාන්සෙලා අනිච්ච ගැන කතා කලාට කවදාවත් පෙන්වන්නේ නැති සුත්‍රයක්!

    අනිච්ජ යනු අනිත්ය නොවන බවට සාක්ෂි

    (වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්‍රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )

    1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට

    සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්ය පදය දැමූ විට “සියල්ල අනිත්ය වේ “ නමුත්,

    මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව

    අරි අට මග කිසි ප්‍රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්ය වන්නේ නිවන අනිත්ය නොවන බවයි .
    තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව

    "මේ සතරක් සත්යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.

    තවද ,

    ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව

    "නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්ය නොවන බව දක්වා තිබේ .

    2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව

    "යමෙක් අනිත්ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,

    මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව

    විපරිණාමය (හෙවත් අනිත්ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .

    3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව

    මරණය අනිත්යයි .

    (නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )

    මේ අනුව අනිච්ච යනු අනිත්ය නොවන බව 100%ක් පැහැදිලිය.