නිවනේ නිවීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,071
    67,384
    113
    pina newei ban mulika prashnaya...viiriya na.. uwamanawa na...lokaya sapayi saarai kiyala bukthi widhinna alila innawa...ekat ithin eka widihata pina nathi kamak thamai...
    Uwamanawa tibbata ataaraganna bene.human life eka kotchara rare kivath meka ata arala yanna beri heti. :dull:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    netuwa itin sasaramane mehema hitiyoth?elakiri eke

    duka pirisidha dakinna kiyalane ban kiyanne...okkoma athaarala dhaala yanna kiyaladha?...pirisidha dakina ekenaata thamai okkoma atarena maargaye yanna viiriya, uwamanaawa athi wenne...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,384
    113
    duka pirisidha dakinna kiyalane ban kiyanne...okkoma athaarala dhaala yanna kiyaladha?...pirisidha dakina ekenaata thamai okkoma atarena maargaye yanna viiriya, uwamanaawa athi wenne...
    e unata ban eka wena wedakda. :oo: kotchara meka dekkath kisima change ekak nane.hemadama niwana gena kiyanwa witarai.niwana gena kiyana eke ivarakuth ne pirisidha dakina eke ivarekuth ne.ekath circle ekak wage wela
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    e unata ban eka wena wedakda. :oo: kotchara meka dekkath kisima change ekak nane.hemadama niwana gena kiyanwa witarai.niwana gena kiyana eke ivarakuth ne pirisidha dakina eke ivarekuth ne.ekath circle ekak wage wela

    ee uba pirisidha dhakala nathi nisaane ban.. dakinawa kiyannei, pisididha dakinawa kiyanne dekakne ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,384
    113
    ee uba pirisidha dhakala nathi nisaane ban.. dakinawa kiyannei, pisididha dakinawa kiyanne dekakne ban
    Mata terenne ne bn.dan kotchara dekath meken gelawenna puluwanda :oo: nattan gelauna kiyala hitan innawa witarai wage
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය .
    ඒකට යන්න තමා උගන්නනෙ .🙂

    එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉
    කවුරුවත් නොදන්නා නිවනක්, ස්වර්ගයක් පිටිපස්සේ මිනිස්සු "පරම සතුට" කියලා දෙයක් බලාපොරොත්තුවෙන් මැරෙනකන්ම දුවනවා.
     
    • Like
    Reactions: nipund

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    🙏, කලින් ලියපු දෙයක්

    අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය .
    ඒකට යන්න තමා උගන්නනෙ .🙂

    එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉
    ඔව් මහත්තය එහෙම sure එකක් නැතුව, යමක් හුදු විශ්වාසයකින් පමණක් අරගෙන ඒ වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය සහ ශ්‍රමය මිඩංගු කිරීම මම නම් හිතන්නෙ මෝඩ කමක් කියල. මේක ආගම දහමට විතරක් නෙමෙයි ජීවිතයේ ඕනෑම දේකට වලංගුයි. මේ කියන්නේ 100% definitly sure වෙන්න ඕනි කියලා නෙමෙයි නමුත් විශ්වාසයෙන් ඔබ්බට ගිය sure එකක් තියෙන්න ඕනි.
    my 2cts :-)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    හම්බවුනත් ඉතින් ඒකත් ලෝකය (දුක ) තුල සතුටක්නෙ..
    ඒකත් ශුවර්ද කියලා තමා අහන්නෙ 🙂
    ඔව් මහත්තය එහෙම sure එකක් නැතුව, යමක් හුදු විශ්වාසයකින් පමණක් අරගෙන ඒ වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය සහ ශ්‍රමය මිඩංගු කිරීම මම නම් හිතන්නෙ මෝඩ කමක් කියල. මේක ආගම දහමට විතරක් නෙමෙයි ජීවිතයේ ඕනෑම දේකට වලංගුයි. මේ කියන්නේ 100% definitly sure වෙන්න ඕනි කියලා නෙමෙයි නමුත් විශ්වාසයෙන් ඔබ්බට ගිය sure එකක් තියෙන්න ඕනි.
    my 2cts :-)
    එහෙම කවමදාවත් ශුවර් වෙන්න බෑම කියලා තෙරුම් ගත්තොත් 😉

    Meke idala dakinna puluwanda.impossible task ekak wage :oo:
    මෙහෙම කිව්වොත්

    ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.

    ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..

    එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.

    සසර උනත් එච්චරයි 😊
    ------ Post added on Feb 16, 2023 at 7:25 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙහෙම කිව්වොත්

    ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.

    ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..

    එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.

    සසර උනත් එච්චරයි 😊

    නිපුන් මේ කියන්නෙ සබ්බසංඛාරසමථො (සියළු සංස්කරයන්ගේ සංසිඳීම) ගැන ද ? සංස්කාරෝපේක්ෂාව වගේ දෙයක් ද ?

    නිවන් දකින්න නම් ධර්මයත් අත්හරින්න ඔනෙ. ඒ කියන්නෙ සියල්ල අත්හැරිය යුතුයි. ඒ කියන්නෙ සේරම නිපුන් කියන විදිහට "ගොන්පාට්" විය යුතුයි. සේරම "ගොන්පාට්" වෙන්නෙ, මෙතෙක් ආපු පහුර අත්හරින්න වෙන්නෙ ධර්මයේ අවසානයට ලංවුනාමයි කියලා තමා මම අහලා කියවලා තියෙන්නෙ. එතෙක් "පාට්" එකක් අවශ්‍යයි අනිත් ඒව්වා "ගොන් පාට්" කියලා තේරුම් ගන්න. මුලදිම සේරම ගොන්පාට් උනොත් මාර්ගයත් ගොන්පාට් එකක් වෙන්න පුලුවන්.

    හරියට ලෑල්ලක් තියන ලොකු ඇණයක් ගලවන්න කුඩා ඇණයක් ලොකු ඇණයට හේත්තු කරලා මිටියකින් ගහනවා වගේ තමා ධර්ම මාර්ගය. එහෙම කුඩා එකෙන් ලොකු එකත්, ඊටත් කුඩා එකකින් පෙර කුඩා එකත් යනාදී විදිහට ක්ෂය කරගෙන යාමක් තමා ධර්ම මාර්ගය.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එහෙම කවමදාවත් ශුවර් වෙන්න බෑම කියලා තෙරුම් ගත්තොත් 😉

    එහෙම කිසිම sure එකක් නැත්නම් මහත්තය, මගෙ අදහස නම් ඒක තවදුරටත් pursue කරන එක තේරුමක් නැහැ කියල.

    මෙහෙම කිව්වොත්

    ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.

    ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන..

    එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.

    සසර උනත් එච්චරයි 😊
    ------ Post added on Feb 16, 2023 at 7:25 PM
    මගෙත් අදහස මේක මහත්තය... ධර්මය වඩනකොට දේවල් බලෙන් අත අරිනව කියල දෙයක් නැහැ, අවබෝධය නිසා අත ඇරෙනව. බෝලය ආයාසයෙන් වතුරෙ ඔබාගෙන ඉන්න ඕනි නැහැ, බොලේ හිල් වෙල ඉබේ යට යෑමක් තියෙන්නෙ.
    ------ Post added on Feb 17, 2023 at 6:38 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    එහෙම කිසිම sure එකක් නැත්නම් මහත්තය, මගෙ අදහස නම් ඒක තවදුරටත් pursue කරන එක තේරුමක් නැහැ කියල.

    මාර්ගයත්, සුවර් කරගත්ත කියමුකො මහත්තය..දැන් ඕක කොරල ඉවර වෙනකල් මහත්තය ජීවත් වෙලා ඉදී කියල තියෙන විස්වාසය මොකක්ද?

    ආර්ගියුමෙන්ට් එකක් නෙවී. අදහසක් දක්වන්නෙ...අයෙ මෙගා ත්‍රේඩ් එකක් ඕනෙ නැනෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මාර්ගයත්, සුවර් කරගත්ත කියමුකො මහත්තය..දැන් ඕක කොරල ඉවර වෙනකල් මහත්තය ජීවත් වෙලා ඉදී කියල තියෙන විස්වාසය මොකක්ද?

    ආර්ගියුමෙන්ට් එකක් නෙවී. අදහසක් දක්වන්නෙ...අයෙ මෙගා ත්‍රේඩ් එකක් ඕනෙ නැනෙ..
    ජීවත් වෙන කාලෙ කොච්චරද කියල අපි කාටවත් කියන්න බැහැනෙ මහත්තය... ඒක හින්ද කරල ඉවර වෙනකල් ජීවත් වෙනව කියල sure එකක් නැහැ නමුත් sure දෙයක් කලොත් ජීවත් වෙන ටික කාලේ තුලදි අවසාන ප්‍රතිපලයට යන්න තියෙන සම්භාවිතාව වැඩියි කියන එක තමයි මගෙ අදහස.

    Yes no more mega threads :yes:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    @greenthunder මෙහෙම pitch කරොත්
    ධර්මය අතහැරෙන්නෙනෙ ඒක සමස්තයෙම /ලෝකෙම කොටසක් කියන එක අහුවුණොත් .
    නැට්ට පාගගෙන ද නැද්ද කියන එක ගැන යම් මිම්මක් ගන්න පුළුවන් . ඒකට තියෙන්න ගරුත්වය වැඩි වෙනවාද නැද්ද කියන එක උඩ.
    සමස්තයෙම තියෙන නිවෙන සුලුම දේ හින්දා . ඒකට තියෙන ගරුත්වය අඩුවෙන්නෙ නෑ. 🙂

    එහෙම කිසිම sure එකක් නැත්නම් මහත්තය, මගෙ අදහස නම් ඒක තවදුරටත් pursue කරන එක තේරුමක් නැහැ කියල.

    මගෙත් අදහස මේක මහත්තය... ධර්මය වඩනකොට දේවල් බලෙන් අත අරිනව කියල දෙයක් නැහැ, අවබෝධය නිසා අත ඇරෙනව. බෝලය ආයාසයෙන් වතුරෙ ඔබාගෙන ඉන්න ඕනි නැහැ, බොලේ හිල් වෙල ඉබේ යට යෑමක් තියෙන්නෙ.
    ------ Post added on Feb 17, 2023 at 6:38 AM
    මෙහෙම ඇහැව්වොත් sure දෙවල් තියෙනවා ද? එහෙම sure කියලා හිතන් ඉන්න දෙවල් වල base එකෙ assumptions නැද්ද ? ඒ assumptions sure ද?

    අපි හිතන් ඉන්නවාට වඩා assumptions ගොඩක් අපි හිතන් ඉන්න යථාර්ථය යට දුවනවා. උදා හෙට හම්බවෙමු කිව්වම . හෙට උදාවෙවි,මම නොමැරි ඉදී, ඔයා නොමැරි ඉදී , වගේ assumptions තියෙනවා .
    ------ Post added on Feb 17, 2023 at 8:46 AM