Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලාම සූත්‍රයෙයි මන් කියපු දේවල් වලයි නොගැලපීම මොකක්ද?

රහත් වෙන්න, මගඵල ලබන්නත් කලින් ආදි බ්‍රහ්මචරියාවට, ලෞකික සම්මා දිට්ටියට කෙනෙක් එන්නේ *ලෞකික මට්ටමෙන්* සසරෙ අවුල දැකලා. මේක අවබෝධ කරන් දේශනා කරන උත්මන්ගේ ගුණයට, ධර්මයේ ගුණයට, ශාස්තෘන් වහන්සේගේ ගුණයට පැහැදිලා. නිකන් නෙමෙයි.

තෙරැවන් සරණ යන්න කලින් ආර්ය පර්යේෂණය යෙදෙන විදිහ තමයි කාලාම සූත්‍රයේ දක්වන්නේ. තෙරුවන් සරණ ගිහිනුත්, ලෞකික සම්මා දිට්ටියේ ඉදනුත් ආයේ ආර්යපර්යේශනයේම තමයි යෙදෙන්නේ. ඊට පස්සේ තමයි බෝධිපාක්ෂික ධර්ම වඩන් ලෝකෝත්තර සම්මා දිට්ටියට (සෝවාන්) එන්නේ.

ධර්මය කියන්නේ තියරි එකක්වත් ලෝකෙට අයිති දෙයක් වත් නෙමෙයි. වස්තු, පුද්ගල සංඤාවෙන් ගන්න තැනම වරදිනවා. ධර්මය ජීවමාන වීම පඨවි.. ධාතුවෙන් පනවන්න බැහැ කියලා දේශනා කරනවා බුදුන් එක තැනක. ඒක තමයි කලින් කියපු ලෞකික සම්මා දිට්ටිය, ආදි බ්‍රහ්මචර්යාව වැදගත් වෙන්නේ. ඒ මට්ටමේ වත් හිටියොත් තමයි ධර්මය ජීවමාන වෙන්නේ තමන්ට. නැතූව බුදුන් ඉස්සරහා ඉදන් බන කිවවත් වැඩක් නැ.

මන් එලියක ඉදන්ද, ඇතුලක ඉදන්ද කියන්නේ කියලා ඔයාට පේන්න විදිහක් නැහැ. අර අවුල් කන්නාඩි දෙකෙන් තමයි එහෙම පේන්නේ. මෙතනම තියෙනවා අවුල, අල්ලගන්නවනම්.

එලිය, ඇතුල දෙකම ඔයාගේ. ඔයා එලිය කියන්නේ තව රාමුවකටම තමයි. සීමාව වැඩි වුනාට, කුඩුවම තමයි. කූඩුවෙන් කූඩුව මාරු වෙන එක තමයි කණ්ණාඩිය ප්‍රශ්න නොකර, පේන දේ බාර ගන්න එකෙන් වෙන්නේ.

අපි මවාගන්න.. කියලා යෙදෙන්නැහැ. මෙය, මෙය පමනින්ම වෙනවා සියල්ල.

------ Post added on [DATETIME="UT"]1768672411[/DATETIME]

[QUOTE="Blair Solari, post: 31192068, member: 589556"] කාලාම සූත්‍රයෙයි මන් කියපු දේවල් වලයි නොගැලපීම මොකක්ද? රහත් වෙන්න, මගඵල ලබන්නත් කලින් ආදි බ්‍රහ්මචරියාවට, ලෞකික සම්මා දිට්ටියට කෙනෙක් එන්නේ *ලෞකික මට්ටමෙන්* සසරෙ අවුල දැකලා. මේක අවබෝධ කරන් දේශනා කරන උත්මන්ගේ ගුණයට, ධර්මයේ ගුණයට, ශාස්තෘන් වහන්සේගේ ගුණයට පැහැදිලා. නිකන් නෙමෙයි. තෙරැවන් සරණ යන්න කලින් ආර්ය පර්යේෂණය යෙදෙන විදිහ තමයි කාලාම සූත්‍රයේ දක්වන්නේ. තෙරුවන් සරණ ගිහිනුත්, ලෞකික සම්මා දිට්ටියේ ඉදනුත් ආයේ ආර්යපර්යේශනයේම තමයි යෙදෙන්නේ. ඊට පස්සේ තමයි බෝධිපාක්ෂික ධර්ම වඩන් ලෝකෝත්තර සම්මා දිට්ටියට (සෝවාන්) එන්නේ. ධර්මය කියන්නේ තියරි එකක්වත් ලෝකෙට අයිති දෙයක් වත් නෙමෙයි. වස්තු, පුද්ගල සංඤාවෙන් ගන්න තැනම වරදිනවා. ධර්මය ජීවමාන වීම පඨවි.. ධාතුවෙන් පනවන්න බැහැ කියලා දේශනා කරනවා බුදුන් එක තැනක. ඒක තමයි කලින් කියපු ලෞකික සම්මා දිට්ටිය, ආදි බ්‍රහ්මචර්යාව වැදගත් වෙන්නේ. ඒ මට්ටමේ වත් හිටියොත් තමයි ධර්මය ජීවමාන වෙන්නේ තමන්ට. නැතූව බුදුන් ඉස්සරහා ඉදන් බන කිවවත් වැඩක් නැ. මන් එලියක ඉදන්ද, ඇතුලක ඉදන්ද කියන්නේ කියලා ඔයාට පේන්න විදිහක් නැහැ. අර අවුල් කන්නාඩි දෙකෙන් තමයි එහෙම පේන්නේ. මෙතනම තියෙනවා අවුල, අල්ලගන්නවනම්. එලිය, ඇතුල දෙකම ඔයාගේ. ඔයා එලිය කියන්නේ තව රාමුවකටම තමයි. සීමාව වැඩි වුනාට, කුඩුවම තමයි. කූඩුවෙන් කූඩුව මාරු වෙන එක තමයි කණ්ණාඩිය ප්‍රශ්න නොකර, පේන දේ බාර ගන්න එකෙන් වෙන්නේ. [HR][/HR] අපි මවාගන්න.. කියලා යෙදෙන්නැහැ. මෙය, මෙය පමනින්ම වෙනවා සියල්ල. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768672411[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom