ශුන්‍යතාවයකි
මම ආස නෑ නිවන් යන්න. අඩුගානෙ මැරිල දිවිය ලෝකෙ යන්නවත් ආස නෑ. මම ආස මේ ලෝකෙම සදාකාලිකව ඉන්න.
මේ වන විට නිවන යන ශුන්‍යතාවයට ගිය එන්ටිටි එකක් කියන්න කරුණාකරල මිත්‍රයා. ඒ කියන්නෙ ඒ ශක්තිය - ඒ එන්ටිටි එක ශුන්‍ය කියන තත්වයේමයි තියෙන්නෙ කියන්න දෙන්න පුළුවන් සාධක මොනවද මචන්?☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸
ශුන්‍ය යි කියන්නේ..... මොකුත් නෑ... Just මොකුත්ම නැති වෙලා යනවා... උඹේ අදහස තේරෙන විදියට දාපන් බලන්නශූන්යයි කියන්නේ?
ආයේ මොකක්හරි අදහසක්/ වටිනාකමක්නේ..
නිවන මෙහෙමයි.. කියන්න කලින් "නිවන" කියලා දරන් ඉන්න අදහස අහලා, දැකලා, දැනිලා ආවේ.
ආයේ කන්නාඩියෙන් පේන එක ඇත්ත කරන්.
මම ව පෙන්නන්න කිව්වොත්, පුලුවන්ද?
------ Post added on Jan 17, 2026 at 9:22 PM
ශුන්‍ය යි කියන්නේ..... මොකුත් නෑ... Just මොකුත්ම නැති වෙලා යනවා... උඹේ අදහස තේරෙන විදියට දාපන් බලන්න
නිවනට ගිය එන්ටිටි එකක් නෑ...මේ වන විට නිවන යන ශුන්‍යතාවයට ගිය එන්ටිටි එකක් කියන්න කරුණාකරල මිත්‍රයා. ඒ කියන්නෙ ඒ ශක්තිය - ඒ එන්ටිටි එක ශුන්‍ය කියන තත්වයේමයි තියෙන්නෙ කියන්න දෙන්න පුළුවන් සාධක මොනවද මචන්?
තියනවා කියලා කියන්නේ අපි මේ අල්ලාගෙන ඉන්න සම්මුතිය ඇතුලේ...මම ශුන්‍යය කියලා කීවේ ඒ සම්මුතිය නැති වෙන තැන.... ඒක වචන වලින් ම නම් පැහැදිලි කර.ගන්න අමාරු වෙයි බංනැති වෙලා යන්නනම් කලින් තියෙන්න ඕන්නේ..
"නැහැ" කියලා අල්ලන්නේ ආයේ ඇත අන්තයම තමයි.
මම කියලා අල්ලාගන්න දෙයක් නෑ
මම කියලා අල්ගන්න දෙයක් නැති දෙයක් තියෙනවා දැන්. ආයේ ශාස්වතයට බැහලා.
නිච්ච, අත්ත, සුඛ ඔක්කොම එකට තියෙන සංඤා.
දෘෂ්ටිය පට්ටම සියුම්. ඕක හරියට දැකලා සක්කාය දිට්ටිය කැඩුනොත් අනිවාරෙන් රහත් වෙලා නතර වෙන්නේ.
මේ ටික බලන්න. බලලා ඉවර කරලා ඉතුරු playlists ටිකත් බලන්න. සිහියෙන් අහන්න.
තියනවා කියලා කියන්නේ අපි මේ අල්ලාගෙන ඉන්න සම්මුතිය ඇතුලේ...මම ශුන්‍යය කියලා කීවේ ඒ සම්මුතිය නැති වෙන තැන.... ඒක වචන වලින් ම නම් පැහැදිලි කර.ගන්න අමාරු වෙයි බං
ශක්ති සංස්ථිති නියමය බිඳ වැටෙනව නේද මචන්? ඒ ශක්තියට මොකද වෙන්නෙ?නිවනට ගිය එන්ටිටි එකක් නෑ...
නිවන කියන්නේ ශක්තියක් තියෙන තැනක් නෙමෙයි...
නිවන කියන්නේ සම්මුති ලෝකය බිඳ වැටෙන තැන... මට හිතෙන විදියට....
නිවනට ගිය එන්ටිටි එකක් කියන්නේ සම්මුති භාෂාවෙන් කියන දෙයක්... හැබැයි නිවන කියන්නේ සම්මුතියෙන් එහාට ගියා දෙයක්... මට හිතෙන විදියට....
මම ශුන්‍යය කියලා කීවේ
මම කියලා අල්ලාගන්න දෙයක් නෑ
ඒ ශක්තිය තවම තියෙනවා කියලා කියන්න පුළුවන් දෙයක් නෑ නැතිවුණා කියලා කියන්නත් බැහැ
තියනවා කියලා කියන්නේ අපි මේ අල්ලාගෙන ඉන්න සම්මුතිය ඇතුලේ...මම ශුන්‍යය කියලා කීවේ ඒ සම්මුතිය නැති වෙන තැන.... ඒක වචන වලින් ම නම් පැහැදිලි කර.ගන්න අමාරු වෙයි බං
------ Post added on Jan 17, 2026 at 9:36 PM
ශක්ති සංස්ථිති නියමය බිඳ වැටෙනව නේද මචන්? ඒ ශක්තියට මොකද වෙන්නෙ?
නිවන කියල අපිට පොතේ ලියල පෙන්නන්න උත්සාහ කරන ශුන්‍යත්වය අපි මැරුණට පස්සෙ බලාපොරොත්තු වෙනව අත් විඳින්න. හැබැයි නිවන කියන කන්සෙප්ට් එක මේ ජීවන චක්‍ර වලදිම අත් දැකිය යුතු මානසික තත්වයක් මිසක වෙන දෙයක් වෙන්න හැකියාවක් නෑ නේද මචන්?
මම කියලා අල්ගන්න දෙයක් නැති දෙයක් තියෙනවා දැන්. ආයේ ශාස්වතයට බැහලා.
නිච්ච, අත්ත, සුඛ ඔක්කොම එකට තියෙන සංඤා.
දෘෂ්ටිය පට්ටම සියුම්. ඕක හරියට දැකලා සක්කාය දිට්ටිය කැඩුනොත් අනිවාරෙන් රහත් වෙලා නතර වෙන්නේ.
මේ ටික බලන්න. බලලා ඉවර කරලා ඉතුරු playlists ටිකත් බලන්න. සිහියෙන් අහන්න.
මේ ජීවිතේමද? නැත්තන් මරණෙන් පස්සෙද?ශක්ති සංස්ථිතිය, මනස, ජීවන චක්‍ර, මැරෙනවා, මානසික තත්ව.. ඔක්කොම කතන්දර.
බනත් කතන්දර.
කතන්දරෙන් (බන) කතන්දර ඔක්කොගෙම අවුල පෙන්නන්නේ. කතන්දරයක් මට්ටමෙන් ගත්තොත් සසරේ. අවුල දැක්කොත් නිවන.
තෙරුවන් සරණයි මචං.ශක්ති සංස්ථිති නියමය බිඳ වැටෙනව නේද මචන්? ඒ ශක්තියට මොකද වෙන්නෙ?
නිවන කියල අපිට පොතේ ලියල පෙන්නන්න උත්සාහ කරන ශුන්‍යත්වය අපි මැරුණට පස්සෙ බලාපොරොත්තු වෙනව අත් විඳින්න. හැබැයි නිවන කියන කන්සෙප්ට් එක මේ ජීවන චක්‍ර වලදිම අත් දැකිය යුතු මානසික තත්වයක් මිසක වෙන දෙයක් වෙන්න හැකියාවක් නෑ නේද මචන්?
# පාන් ගෙඩියක් ගත්තොත් ඒ පාන් ගෙඩියේ නිමැවුම් කටයුත්තට බක්කරේ මහතෙක් ඉන්නවා.
# අපි කියන මේ එන්ටිටීස් (සියලු සත්වයන්) සඳහාත්, යම්කිසි නිමැවුම් ක්‍රියාවලියක් තිබිය යුතුමයි. ස්වභාව-ධර්මය ( ධම්ම )
# එතකොට කෙනෙක්ට හිතෙනවා ඒ ධම්මය විසින් එක එක නිමැවුමට ලබා දෙන කතාවෙන් පිට පැනල කවදහරි දවසක නිවන් දකිනව වගේ තමන්ගෙ වුවමනාවට වෙනම මැජික් එකක් දකින්න පුළුවන් කියල.....
සිස්ටම් එකක් හදද්දි, හැදෙද්දි එහෙම තමන්ගෙ සිස්ටම් එකේ කොටස් වලට තම තමන්ට කැමති විදියට සිස්ටම් එකේ පැවැත්මට අනවශ්‍ය විදියට වැඩ කරන්න ඉඩ දෙන්න පුළුවන් වුණොත් සිස්ටම් එකේ පැවැත්මට මොක වෙයිද මචන්?
නිවන මේ ජීවිතේදි දකින්න උත්සාහ ගන්නවා නම්, බුද්ධියෙන් විමසල ( බුද්ධ ) -> ස්වභාව ධර්මයෙන් තමන්ට ලැබිල තියෙන ජීවන කතාව අවබෝද කරගෙන ( ධම්ම ) -> මේ කරුණු තෝරල දෙන ඇත්ත ශාෂ්තෘවරයන්ගේ කරුණු අවබෝද කරගෙන ( සංඝ ) ඇත්තටම නිවන අත් දකින්න පුළුවන් කියලයි මගේ මතය. ඒක කොයිතරම් අමාරුද කියනව නම්, ඒකා තමයි අමාරුම දේ. තමන්ව අවබෝද කර ගැනීම. මොකද මේ උප්පාද G , තිථි O , හා භංග D වීම නැවතීමෙන් තොරයි.
තෙරුවන් සරණයි මගේ ප්‍රඥාවන්ත කල්‍යාන මිත්‍රයා![]()
උප්පත්තියකින් පස්සෙ රාග ද්වේශ මෝහ නැති කෙනෙක් වෙනවා කියන එක කොහොමද පැහැදිලි කරන්නෙ මචන්? උප්පත්තියෙන් වසර කිහිපයක් යන තුරු පවතින හා වයෝවෘද මානසික සිතුවිලි පාලනයෙන් තොර වෙන කාලයෙදි කොහොමද මචන් සිතුවිල්ලෙන් ඇති වෙන වෙනස් වීම් නීර්ණය කරන්නෙ?තෙරුවන් සරණයි මචං.
මට හිතෙන විදියට ඒ නියමය බිද වැටෙන්නේ නෑ...නිවන කියන්නේ ඒ නියමයට අයිති වෙන දෙයක්... එන්ටිටි එකක් නෙමෙයි...ශක්ති සංස්ථිති නියමය ඇති වෙන්නේ රූප ධර්ම හේතු ප්‍රත්‍ය එක්ක ඇති වෙන ප්‍රකෘති ක්‍රියාවලි වල නේද... හැබැයි මේ නිවන එක්ක කතා කරන රාග ද්වේෂ මෝහ කියන්නේ ශක්ති ස්ථාවරයක් නෙමෙයි... ඉපදෙන නැති වෙන මානසික සංස්කාර නේද ?
නිවන කියන්නේ මරණෙන් පස්සේ අත්විඳින දෙයක් නෙමෙයි කියන එකට මාත් එකඟයි බං....පරලොව කියන්නෙත් සම්මුති කතාවක්.. නිවන කියන්නේ දැනීම රාග ද්වේෂ මෝහ නිරෝධ වෙන එක නේද ?
උත්පාද තිථි භංග රූප ධර්ම වලට නතර වෙන් නෑ බං... හැබැයි අල්ලා ගැනීම නතර වෙනවා නේද බං...
මේ කතාවෙම වරද්දවගෙන තියෙනවනෙ මචන්.
ජීවිතේ ගිහියෙක් පැවිද්දෙක් බෙදන්නෙ ඇයි? බෙදන්නෙ කොහොමද? පැවිද්දෙක්ට දුකයි කියල පෙන්නල දීල තියෙන කාරණා මොනවද?
මචන් එලියෙන් හිතපන්. දෙවියො කතා, සෝවාන් කතා, ප්‍රේත භූත කතා වලින් එලියට ඇවිල්ලා හිතපන්. මේ වීඩියෝ සෙට් එකම ඇහුවා කියල හිතපනකො කෙනෙක්. ඒ කෙනා අර උඩින් කිව්ව කණ්නාඩියම දාගෙන තමයි ලෝකෙ දිහා බලලම තියෙන්නෙ නේද?
පින ප්‍රභල වුණු මිනිස්සුන්ට ජීවිතේ අවබෝදයට යන්න පහසු වීම දිව්‍ය තල වගේ කතා එක්ක මිශ්‍ර කරල එදා කිව්වෙ ඉන්න මිනිස්සු ගොඩකට මේ කතා තේරුම් කරන්න ක්‍රමයක් නැති වුණ හින්ද මිසක ඒක පාම සත්‍ය කියල හිතන එක විසඳුමද?
සරලම උදාහරණය තමයි - මිනිස්සුන්ව අන්දල සල්ලි හම්බ කරන හොරුන්ගෙ මූලිකම වාක්‍ය - කිල්ලට අහුවෙලා. මලගිය ප්‍රාණකාරයො. අන්න ඒ වගේ හිතද්දි ඕන්න පොත් පත් වල ලියල තියෙන ලොකු අයිසින් කතා වල අයිසින් කඩාගෙන වැටෙනවා. මොකද මෙහෙන් අත හරින එකෙක්වත් මග නවතින්නෙ නැතුව ප්‍රතිසන්ධියකින් ආයෙ උප්පාදයට මග හදාගන්නවා.
උඹේ මේ වීඩියෝ සෙට් එකේම ඒ ඒ හාමුදුරුවන්ට උගන්නපු කතා ටික ඒ අය ආයෙ ආයෙ කියනවා. එලියෙන් හිතන්න ඉඩක් නැහැ.
එලියෙන් හිතන්න ඉඩක් නැහැ.
යම් පුද්ගලයකු මාර්ගඵල ලබා ඇති බවට එම පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයෙකුට දැනගත හැකි අවබෝධ කරගත හැකි සලකුණු මොනවාද ගුරුතුමණි?බන අහන්නැතුව මාර්ගඵල ලබන්නැහැනේ. කණ්ණාඩියෙන් තමයි ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයත් මගඵල ලබනන් කලින් ඇහුවේ.
Umba mulin bonna one panadol Una bahinna passe thamai antibiotics bonna one .මම ආස නෑ නිවන් යන්න. අඩුගානෙ මැරිල දිවිය ලෝකෙ යන්නවත් ආස නෑ. මම ආස මේ ලෝකෙම සදාකාලිකව ඉන්න.