Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මිත්‍රයා. කවුරුත් කියන දේ ඉස් මුදුනින් පිළිගන්න කියල හැකියාවක් මට නැහැ. අවුරුදු ගණන් කරුණු කාරණා නිරීක්ෂනය කර කර, ඒවා එක එක ලෙවල්ස් වල මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇප්ලයි කර කර, බහුතරය කියන ඔය සාහිත්‍ය කතා පොත් පත් වල කරුණු කොයිතරම් ගැළපෙනවද, ඒවගෙන් කොයිතරම් විසඳුම් ලැබෙනවද, එතනින් එහාට ඒවගෙ තියෙන මුසාව කොයි වගේද කියල එන නිගමන වලින් තමයි මේ කතා කරන්නෙ. මට මම කියන දෙයක් කියල නැහැ මිත්‍රයා.

ඒකයි මම මේ ඉහත හැම කෙනාගෙන්ම ප්‍රශ්න කළේ. බලන්න විමසල ඒ අයගෙ පිළිතුරු. ඒව මම දුන්න පිළිතුරු නෙමෙයි ඒ අය දුන්නු පිළිතුරු. ඉතින්.... අවසානයෙදි හිතල බලන්න පුළුවන් විමසන කෙනෙක්ට. කොයි දේද ප්‍රායෝගීක කියල. නැතුව මට පොරක් වෙන්න වුවමනා නැහැ මිත්‍රයා. ඒක තමයි මායාව. මායාවෙන් එලියට ඇවිල්ල බලන තැන තමයි ප්‍රායෝගීක ඇත්ත පේන්න ගන්නෙ.

පුංචි උදාහරණයක් ගන්නම්. අති බහුතරය පොතේ තියෙන ආකාරයට දිව්‍ය - දෙවියො - ප්‍රේතයො - භූතයො කියන කතා එක්ක හිතන්න පුරුදු කරපුවාම, අහසෙ එලියක් ගියාම ඒකත් දේව කේස් එකක්. කවුරුහරි ණයෙක් ආව කිව්වම ඒකත් දේව කේස් එකක්. කොටින්ම දැන් දිව්‍ය තල වල ඉන්න දෙවියො ගැන කතා කරද්දි අති බහුතරය සාදු සාදු. හැබැයි ඒ කාරණා ඇත්තද?

මම උඩින් අහපුවාම කෙනෙක් කියල තියෙන්නෙ, රහත් වුණා කියල දැනෙන්නෙ තමන්ටමලු. නැත්තන් කල්‍යාණ මිත්රයෙක්ටලු. ඊලඟට ඒ කල්‍යාණ මිත්‍රයා ත්රිපිටකයලු. ඔය වගේ කතා ප්‍රායෝගීකව හිතල බලන්නෙ නැත්තෙ ඇයි කියන එක විචාරන මනසකට දැනෙනවා. මොකද හැලුසිනේශන්ස් ඩිලූශන්ස් වලින් කෙනෙක් දකින්නෙ ඇත්ත නෙවෙන නිසා. ඉතින් ඔප්පු කරවන්න බැරි බොරුවක් ජනගත කරන එක යහපතක් කියල හිතනව නම්... ඒක ඔබලා ඒ විදියට කරගෙන යන්න. හැබැයි ඒ නිවන කියල හිතනවා නම්, ඔබලාට කුමන හෝ භවයක ඒ සැබෑ නිවන අවබෝද වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

උඹට පොඩි කාලෙ රතු පාටින් පොතේ ඇඳල පෙන්නනවා මෙන්න රතු පාට කියල නේද? ආහ් ඒ විදියටම අන්ධ මනුස්සයන්ට ගින්දර රශ්නය දැනෙන්න සලස්වලා කියල දෙනවා මේ දැනෙන්නෙ රතු පාට කියල. උඹ රතු පාට කියල එකකට රතු පාට කියල හඳුන්වනවා වගේම තමයි ඒකත්. පුද්ගලානුබද්ධයි. නැතුව හැම කෙනාටම ඕන්න මෙහෙම කළාම නිවන යන්න පුළුවන් , සෝවාන් වෙන්න පුළුවන් මාරග ඵල ලැබෙනවා කියනවාට වඩා ප්‍රායෝගීකයි. පැවිද්දොයි ගිහියොයි රට පටලවගෙන ඉන්නවට වඩා ඒක ප්‍රායෝගීකයි. මොකද අද සෙට් පිටින් සෝවාන් වෙන්න ට්‍රයි කරනවා රැල්ලට. හැබැයි තමන්ට කරන්න නියමිත මොකක්ද කියල නොදැන.

හරියටම අන්ධයෙක්ට සුදු පාට පෙන්නල දෙන්න පුළුවන්ද වගේ ප්‍රායෝගීක නොවෙන ප්‍රශ්නයක් අහනවා වගේ. පැවිද්දෙක්ට බන කියල හික්මවන්න ඕනෙ වෙන දෙයක් හින්ද නෙමෙයි. මේ ලෝකෙ තියෙන ලිංග බේද ඩිෆෝල්ට් හදල තියෙන්නෙ ප්‍රජනනයට. එතකොට ඒ දෙකට අයිති නොවෙන මානසික රෝග තත්වෙ අයව ලෝකෙ කල්ලි ගැහීගෙන පිස්සු කෙලින එක නවත්තන්න ගත්ත උත්සාහය තමයි පැවිද්ද. නැතුව වෙන දෙයක් නෙමෙයි. මොකද කලින් භවයක කරපු මෝඩ වැඩක ප්‍රතිඵලේකට එහෙම වෙලා. ඉතින් ආයෙ ලබන භවයකදි නියම කෙලින් ගැහැණියෙක් හරි පිරිමියෙක් වෙන්න හරි තමයි ඔය ට්‍රේන් කරවන්නෙ. ඕක තේරුම් ගන්න බැරි ඔස්තාර්ල රට පටලවනව.

[ATTACH=full]261571[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1768753538[/DATETIME]

[QUOTE="nidarsha91, post: 31193748, member: 308920"] ඔව් මිත්‍රයා. කවුරුත් කියන දේ ඉස් මුදුනින් පිළිගන්න කියල හැකියාවක් මට නැහැ. අවුරුදු ගණන් කරුණු කාරණා නිරීක්ෂනය කර කර, ඒවා එක එක ලෙවල්ස් වල මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇප්ලයි කර කර, බහුතරය කියන ඔය සාහිත්‍ය කතා පොත් පත් වල කරුණු කොයිතරම් ගැළපෙනවද, ඒවගෙන් කොයිතරම් විසඳුම් ලැබෙනවද, එතනින් එහාට ඒවගෙ තියෙන මුසාව කොයි වගේද කියල එන නිගමන වලින් තමයි මේ කතා කරන්නෙ. මට මම කියන දෙයක් කියල නැහැ මිත්‍රයා. ඒකයි මම මේ ඉහත හැම කෙනාගෙන්ම ප්‍රශ්න කළේ. බලන්න විමසල ඒ අයගෙ පිළිතුරු. ඒව මම දුන්න පිළිතුරු නෙමෙයි ඒ අය දුන්නු පිළිතුරු. ඉතින්.... අවසානයෙදි හිතල බලන්න පුළුවන් විමසන කෙනෙක්ට. කොයි දේද ප්‍රායෝගීක කියල. නැතුව මට පොරක් වෙන්න වුවමනා නැහැ මිත්‍රයා. ඒක තමයි මායාව. මායාවෙන් එලියට ඇවිල්ල බලන තැන තමයි ප්‍රායෝගීක ඇත්ත පේන්න ගන්නෙ. පුංචි උදාහරණයක් ගන්නම්. අති බහුතරය පොතේ තියෙන ආකාරයට දිව්‍ය - දෙවියො - ප්‍රේතයො - භූතයො කියන කතා එක්ක හිතන්න පුරුදු කරපුවාම, අහසෙ එලියක් ගියාම ඒකත් දේව කේස් එකක්. කවුරුහරි ණයෙක් ආව කිව්වම ඒකත් දේව කේස් එකක්. කොටින්ම දැන් දිව්‍ය තල වල ඉන්න දෙවියො ගැන කතා කරද්දි අති බහුතරය සාදු සාදු. හැබැයි ඒ කාරණා ඇත්තද? මම උඩින් අහපුවාම කෙනෙක් කියල තියෙන්නෙ, රහත් වුණා කියල දැනෙන්නෙ තමන්ටමලු. නැත්තන් කල්‍යාණ මිත්රයෙක්ටලු. ඊලඟට ඒ කල්‍යාණ මිත්‍රයා ත්රිපිටකයලු. ඔය වගේ කතා ප්‍රායෝගීකව හිතල බලන්නෙ නැත්තෙ ඇයි කියන එක විචාරන මනසකට දැනෙනවා. මොකද හැලුසිනේශන්ස් ඩිලූශන්ස් වලින් කෙනෙක් දකින්නෙ ඇත්ත නෙවෙන නිසා. ඉතින් ඔප්පු කරවන්න බැරි බොරුවක් ජනගත කරන එක යහපතක් කියල හිතනව නම්... ඒක ඔබලා ඒ විදියට කරගෙන යන්න. හැබැයි ඒ නිවන කියල හිතනවා නම්, ඔබලාට කුමන හෝ භවයක ඒ සැබෑ නිවන අවබෝද වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. [HR][/HR] උඹට පොඩි කාලෙ රතු පාටින් පොතේ ඇඳල පෙන්නනවා මෙන්න රතු පාට කියල නේද? ආහ් ඒ විදියටම අන්ධ මනුස්සයන්ට ගින්දර රශ්නය දැනෙන්න සලස්වලා කියල දෙනවා මේ දැනෙන්නෙ රතු පාට කියල. උඹ රතු පාට කියල එකකට රතු පාට කියල හඳුන්වනවා වගේම තමයි ඒකත්. පුද්ගලානුබද්ධයි. නැතුව හැම කෙනාටම ඕන්න මෙහෙම කළාම නිවන යන්න පුළුවන් , සෝවාන් වෙන්න පුළුවන් මාරග ඵල ලැබෙනවා කියනවාට වඩා ප්‍රායෝගීකයි. පැවිද්දොයි ගිහියොයි රට පටලවගෙන ඉන්නවට වඩා ඒක ප්‍රායෝගීකයි. මොකද අද සෙට් පිටින් සෝවාන් වෙන්න ට්‍රයි කරනවා රැල්ලට. හැබැයි තමන්ට කරන්න නියමිත මොකක්ද කියල නොදැන. හරියටම අන්ධයෙක්ට සුදු පාට පෙන්නල දෙන්න පුළුවන්ද වගේ ප්‍රායෝගීක නොවෙන ප්‍රශ්නයක් අහනවා වගේ. පැවිද්දෙක්ට බන කියල හික්මවන්න ඕනෙ වෙන දෙයක් හින්ද නෙමෙයි. මේ ලෝකෙ තියෙන ලිංග බේද ඩිෆෝල්ට් හදල තියෙන්නෙ ප්‍රජනනයට. එතකොට ඒ දෙකට අයිති නොවෙන මානසික රෝග තත්වෙ අයව ලෝකෙ කල්ලි ගැහීගෙන පිස්සු කෙලින එක නවත්තන්න ගත්ත උත්සාහය තමයි පැවිද්ද. නැතුව වෙන දෙයක් නෙමෙයි. මොකද කලින් භවයක කරපු මෝඩ වැඩක ප්‍රතිඵලේකට එහෙම වෙලා. ඉතින් ආයෙ ලබන භවයකදි නියම කෙලින් ගැහැණියෙක් හරි පිරිමියෙක් වෙන්න හරි තමයි ඔය ට්‍රේන් කරවන්නෙ. ඕක තේරුම් ගන්න බැරි ඔස්තාර්ල රට පටලවනව. [ATTACH type="full"]261571[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768753538[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom