Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං කැමති කෙනෙක් මෙහෙම hypothesis එකක් තියාගත්තට කමක් නැහැ, නමුත් මට නම් ආගම කෙසේ වෙතත් ධර්මය ගොඩක් serious දෙයක්. බුද්ධාගමේ මම දකින වෙනස් කම් කීපයක් තියෙනව.

Control එක තියෙන්නෙ තමුන් අතේ

මැරුණට පස්සෙ එන විමුක්තියක් ගැන නෙමෙයි කතා කරන්නෙ. ඊළඟ මොහොතෙ විමුක්තිය ගැන කතා කරන්නෙ

ගොඩක් අයට ඉස්සෙල්ල ආගම හමු වෙනව, පස්සේ ධර්මය හමු වෙනව, සමහර අයට කෙලින්ම ධර්මය හමු වෙනව. ඔය අතරෙ ඉන්නව ධර්මය කවදාකවත් හමු වෙන්නෙ නැති අය

ධර්මය හමු වෙච්ච නැති අය give up කරල මේව serious හිතල වැඩක් නැහැ වගෙ conclusions වලට එනව, ටිකක් sour grapes කතාව වගෙ, වරදක් කියනව නෙමෙයි, ඒක සාධාරණයි. නමුත් ධර්මය හොයාගෙන ඒකෙන් වැඩක් ගත්ත මිනිස්සු ප්රත්යක්ෂයෙන් දන්නව ධර්මයේ හැසිරිල මාර්ගය වඩනව ඇරෙන්න වෙන මොක කලත් මේකෙන් ගොඩයන්න බැහැ කියල. මොනවා තිබුනත් අන්තිමට මරණය හරි ඇවිල්ල කෙල වෙල යනව. එහෙම නැත්නම් මැරෙන්න වෙන තරමට කෙල වෙනවනෙ... ඔය උඩින් යන ඒවා, ප්රාතිහාර්ය පාන කතන්දර, අරව මේවා ඔක්කොම පරාදයි මරණයෙන් ජය ගන්න තියෙන එකම ක්රමය මේක කියල තක්කෙටම දැනගත්ත දවසට.

සමහර අය කියනව නිවන් දකිනව කියන්නෙ අන්දයට පාට පෙන්නනව වගෙ දෙයක් කියල නමුත් නිවන මට නම් මෙන්න මේ වගෙ: උපතින්ම කකුල කැඩිච්ච මිනිහෙක් ඉන්නව, ඒ මිනිහට දොස්තර මහත්තය කිහිලි කරුවක් දෙනව. දැන් මේ මිනිහට ඒකෙන් එහෙ මෙහෙ යන්න පුළුවන්, ඒ නිසා මාර happy, ඒ මිනිහට ලෝකෙ තියෙන වටිනාම දේ තමයි ඔය කිහිලි කරුව. ඒක කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ, ඒක බලෙන් ගන්නව කියල ඒ මිනිහගෙන් ඕනි දෙයක් කරවගන්න පුළුවන්. කිහිලි කරුව ගැන පුදුම බයෙන් තමයි ජීවත් වෙන්නෙ. ඒත් ඒ මිනිහට මේ අසරණ කම පේන්නෙ නැහැ මොකද කිහිලි කරුවෙන් ඇවිදිනකොට මාර happy. වෙන දොස්තර මහත්තයෙක් ඇවිල්ල බොහොම කරුණාවෙන් ඒ මිනිහට කියනව ඔයා ඔය කිහිලි කරුව ඔහොමම තියාගන්න, මම ඔය කකුල සනීප කරන්න බෙහෙත් දෙන්නම් කියල. ටික ටික කකුල සනීප වෙනකොට, කිහිලි කරුවට තිබිච්ච බැඳීමත් ටික ටික අඩුවෙල, ඒක මොකා ඇවිල්ල ගත්තත් කමක් නැති තැනට පත් වෙනව. මිනිහ තවදුරටත් අසරණ නැහැ වගේම ඇවිදින්නත් පුළුවන්...

[QUOTE="nuwan9999, post: 31196100, member: 587037"] මචං කැමති කෙනෙක් මෙහෙම hypothesis එකක් තියාගත්තට කමක් නැහැ, නමුත් මට නම් ආගම කෙසේ වෙතත් ධර්මය ගොඩක් serious දෙයක්. බුද්ධාගමේ මම දකින වෙනස් කම් කීපයක් තියෙනව. [LIST] [*]Control එක තියෙන්නෙ තමුන් අතේ [*]මැරුණට පස්සෙ එන විමුක්තියක් ගැන නෙමෙයි කතා කරන්නෙ. ඊළඟ මොහොතෙ විමුක්තිය ගැන කතා කරන්නෙ [*]ගොඩක් අයට ඉස්සෙල්ල ආගම හමු වෙනව, පස්සේ ධර්මය හමු වෙනව, සමහර අයට කෙලින්ම ධර්මය හමු වෙනව. ඔය අතරෙ ඉන්නව ධර්මය කවදාකවත් හමු වෙන්නෙ නැති අය [/LIST] ධර්මය හමු වෙච්ච නැති අය give up කරල මේව serious හිතල වැඩක් නැහැ වගෙ conclusions වලට එනව, ටිකක් sour grapes කතාව වගෙ, වරදක් කියනව නෙමෙයි, ඒක සාධාරණයි. නමුත් ධර්මය හොයාගෙන ඒකෙන් වැඩක් ගත්ත මිනිස්සු ප්රත්යක්ෂයෙන් දන්නව ධර්මයේ හැසිරිල මාර්ගය වඩනව ඇරෙන්න වෙන මොක කලත් මේකෙන් ගොඩයන්න බැහැ කියල. මොනවා තිබුනත් අන්තිමට මරණය හරි ඇවිල්ල කෙල වෙල යනව. එහෙම නැත්නම් මැරෙන්න වෙන තරමට කෙල වෙනවනෙ... ඔය උඩින් යන ඒවා, ප්රාතිහාර්ය පාන කතන්දර, අරව මේවා ඔක්කොම පරාදයි මරණයෙන් ජය ගන්න තියෙන එකම ක්රමය මේක කියල තක්කෙටම දැනගත්ත දවසට. සමහර අය කියනව නිවන් දකිනව කියන්නෙ අන්දයට පාට පෙන්නනව වගෙ දෙයක් කියල නමුත් නිවන මට නම් මෙන්න මේ වගෙ: උපතින්ම කකුල කැඩිච්ච මිනිහෙක් ඉන්නව, ඒ මිනිහට දොස්තර මහත්තය කිහිලි කරුවක් දෙනව. දැන් මේ මිනිහට ඒකෙන් එහෙ මෙහෙ යන්න පුළුවන්, ඒ නිසා මාර happy, ඒ මිනිහට ලෝකෙ තියෙන වටිනාම දේ තමයි ඔය කිහිලි කරුව. ඒක කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ, ඒක බලෙන් ගන්නව කියල ඒ මිනිහගෙන් ඕනි දෙයක් කරවගන්න පුළුවන්. කිහිලි කරුව ගැන පුදුම බයෙන් තමයි ජීවත් වෙන්නෙ. ඒත් ඒ මිනිහට මේ අසරණ කම පේන්නෙ නැහැ මොකද කිහිලි කරුවෙන් ඇවිදිනකොට මාර happy. වෙන දොස්තර මහත්තයෙක් ඇවිල්ල බොහොම කරුණාවෙන් ඒ මිනිහට කියනව ඔයා ඔය කිහිලි කරුව ඔහොමම තියාගන්න, මම ඔය කකුල සනීප කරන්න බෙහෙත් දෙන්නම් කියල. ටික ටික කකුල සනීප වෙනකොට, කිහිලි කරුවට තිබිච්ච බැඳීමත් ටික ටික අඩුවෙල, ඒක මොකා ඇවිල්ල ගත්තත් කමක් නැති තැනට පත් වෙනව. මිනිහ තවදුරටත් අසරණ නැහැ වගේම ඇවිදින්නත් පුළුවන්... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom