නිවරදි ස්වස්තික ලකුණ ?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    නිවරදි ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද? වමටද දකුණටද ලකුණ තියෙන්නෙ ඕනි.
     
    • Like
    Reactions: Cypress

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    නිවරදි ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද?

    නිවරදි ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද?
    ඇයි වමට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද?
    ------ Post added on Apr 2, 2022 at 10:18 AM
     
    • Like
    Reactions: Cypress

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    නිවරදි ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද?


    ඇයි වමට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද?
    ------ Post added on Apr 2, 2022 at 10:18 AM
    ආ සොරි දකුණට නේ.. හේතුවක් වක් නම් දන්නේ නැහැ දැකලා තියෙන විදිහට කිව්වේ
     
    • Like
    Reactions: Cypress

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    නිවරදි ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද?


    ඇයි වමට ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද?
    ------ Post added on Apr 2, 2022 at 10:18 AM
    Ehema magulak ne ara Musaeus College eke thiyenne. Habai semi Government hinda awulak ne.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දකුනට තියෙන්නෙ - යහපත සෞභාග්‍ය තමයි තේරැම
    හිට්ලර් පාවිච්චි කලේ ඒක වමට හරවලාඑතකොට තේරුම විනාශය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    මොනවගේ එකකට යූස් කරන්නෙ. ඕක කොහොම හැදුවත් කෙනෙක්ට සාපේක්ෂව විනාශය එක පැත්තක තියෙන්නෙ
     
    • Like
    Reactions: helphelp1

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ස්වස්තිකය සාමාන්‍යයෙන් clockwise තමයි වෛදික සංස්ක්ෘතිය තුල නිරූපණය වෙන්නෙ. ඒත් counter-clockwise ස්වස්තිකයත් හින්දු සංස්ක්ෘතියෙ ඇතුලෙම ඕනෑතරම් හමුවෙනව.

    නාසි පාටි එක inverted ස්වස්තිකය නිපදෙව්වා කියන එක සාව්ද්‍යයි.
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ස්වස්තික ලකුණ හා එහි පාට පැහැදිලි photo දෙන්න පුලුවන් ද?