අනාගතේ නිව්ස්.
වැඩි ඈතක නෑ ලමයි.
මිඩිල් ක්ලාස් එකට තමයි ප්රෙශර් එක වැඩිම.
අනිවා හැමිනෙනවා. ඒ වෙලාවට ජංගි මෑන්ස්ලා කොහෙ හරි රටක සුද්දෙක් පිටින් ලොරිය යවලා රනිලාව ශේප් කරයි.
why not..මේකෙන් කියන්නේ මොකක්ද?
රාජ්ය සේවකයෝ ගෙදර හිටියාම ආණ්ඩුවට ලාබයි ද වැඩට එනවාට වඩා?
අවාත් ඉතින් වැඩ කරන්නේ නැහැ නේමේකෙන් කියන්නේ මොකක්ද?
රාජ්ය සේවකයෝ ගෙදර හිටියාම ආණ්ඩුවට ලාබයි ද වැඩට එනවාට වඩා?
why not..
එක ඇත්ත. අඩු ගානේ electricity bill එක වත් ඉතුරු වෙනවා ඇති නේ.අවාත් ඉතින් වැඩ කරන්නේ නැහැ නේ
Mainda mattiya oya parana chopper walada yanne rata berala deelaFuel liter walin cost balanna ba ban owaye operating cost blanne hourly cost, mechanical part replacement anan mananuth ekka. Bell 412 nam 2500$ per hour operating cost, Mi 17 nam 3500$ per hour