නිවසක් කොල්ලකා බත් මුට්ටිය හොරකම් කරලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113



    අනාගතේ නිව්ස්.
    වැඩි ඈතක නෑ ලමයි.
    මිඩිල් ක්ලාස් එකට තමයි ප්‍රෙශර් එක වැඩිම.
    අනිවා හැමිනෙනවා‌. ඒ වෙලාවට ජංගි මෑන්ස්ලා කොහෙ හරි රටක සුද්දෙක් පිටින් ලොරිය යවලා රනිලාව ශේප් කරයි.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මේකෙන් කියන්නේ මොකක්ද?
    රාජ්‍ය සේවකයෝ ගෙදර හිටියාම ආණ්ඩුවට ලාබයි ද වැඩට එනවාට වඩා?
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ ජොබ් දීපු සේරම රස්සාවෙන් එලවල දාන්න ඕනේ නැත්තං ඕවා ගොඩගන්න අමාරුයි
     
    • Like
    Reactions: GDKN2

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    559923.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Fuel liter walin cost balanna ba ban owaye operating cost blanne hourly cost, mechanical part replacement anan mananuth ekka. Bell 412 nam 2500$ per hour operating cost, Mi 17 nam 3500$ per hour
    Mainda mattiya oya parana chopper walada yanne rata berala deela
    aluthma sikorsky ekak aran denna one ape hanuduruwane
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මුන් වැඩට ආවත් වැඩක් කරන්නේ නෑ..තැන් තැන් වල කල්ලී ගැහිලා එක්කෝ ආන්ඩුවට බැන බැන ඉන්නවා.නැත්තම් උන්ගේ ප්‍රශ්න කියව කියව ඉන්නව.වෙලාවක් තිබ්බොත් වැඩක් කරනවා.කප්පාදුවක් කරන්න මේක තමා වෙලාව
     
    • Like
    Reactions: GDKN2