නිවසක් සමග ඉඩමක් විකිනීමට

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    නිවසක් සමග ඉඩමක් විකිනීමට

    මචන්ලා.. මම අඳුරන කෙනෙක්ගෙ ඉඩමක් විකුනනවා..ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    වෑඩෙ ටිකක් හදිස්සියි....:yes:
    ඉඩම කොටස් වසයෙන් හෝ මුලු ඉඩමම හෝ විකිනේ..
    මුලු ඉඩම අක්කර 1යි පර්ච්7යි....(පර්ච්167)
    ඉඩමේ පොල් වගා කර ඈත..
    නිවස Bed Room 3, Office Room 1, Barth Room1, Pantry
    කපරාරු කර නොමෑත:no:
    (251 Bus Root)මීගමුව-මීරිගම පාරට 100m:)
    කොටදෙනියව,වරාඳල
    පර්ච් එක 60යි
    විමසීම්... මාලනී 0778912142

    Photo0151.jpg