නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග

    නිවසක් wiring කිරීමට අවශ්‍ය උපාංග අඩුවට සහ හොද ප්‍රමිතියෙන් යුක්තව ගත හැකි තැන් සහ wire, plug, switches, LED bulb, සදහා හොද වෙළද නාම මොනවාද?

    දන්න කියන අය comment කරන්න


    :dull::dull::dull::dull:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam geraratama demme Kevilton thamai gaanath sadharanai e unata LED lights and sight sets gaththe USE walin thawa mortion sensor ekka solar lights thamai eliayatai gettuwatai demme. kevinton ekenma gaththe staff kenekge margayen module switch okkoma demme 25% off kala e kiyanne kadeta thoga daana gaanatai gaththe badu okkoma. cables genichche UAE walin hodama eka.
     
    Last edited:

    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    Wire-
    01.Kelani cables https://www.kelanicables.com/
    02. ACL cables http://www.acl.lk/

    Electrical conduit-
    01.s-lon polycon
    02.polychrome

    Switches & sockets -
    01.schneider
    02. Hager
    03. Orange
    04. Kevilton

    LED
    01.Green electric led
    02.Philips
    **Pettah market එකේ LED Panel light Rs. 400 ඉදල තියෙනවා.. with 6month or 1 year warrenty


    බඩු ගන්න shop නම්
    01.Nugegoda Electrical ,
    07, Kirulapona Road, Nugegoda
    02.Timee Electrical No. 3, Top Floor,, Supermarket, Nugegoda
    03.
    Sarath Enterprises kirulapana

    https://www.viduli.lk---මේකෙන් price range එක බාලාගන්න. උඩ තියෙන shopවලින් මීට වඩා අඩුවටනම් ගන්න පුළුවන්
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    Wire-
    01.Kelani cables https://www.kelanicables.com/
    02. ACL cables http://www.acl.lk/

    Electrical conduit-
    01.s-lon polycon
    02.polychrome

    Switches & sockets -
    01.schneider
    02. Hager
    03. Orange
    04. Kevilton

    LED
    01.Green electric led
    02.Philips
    **Pettah market එකේ LED Panel light Rs. 400 ඉදල තියෙනවා.. with 6month or 1 year warrenty


    බඩු ගන්න shop නම්
    01.Nugegoda Electrical ,
    07, Kirulapona Road, Nugegoda
    02.Timee Electrical No. 3, Top Floor,, Supermarket, Nugegoda
    03.
    Sarath Enterprises kirulapana

    https://www.viduli.lk---මේකෙන් price range එක බාලාගන්න. උඩ තියෙන shopවලින් මීට වඩා අඩුවටනම් ගන්න පුළුවන්

    11.gif
    11.gif
    11.gif
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    "kevilton" නම් ගන්න එපා මචන්... පට්ටම ජරාවක්... මම අරගෙන ඔක්කොම මාරුකරා....
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda


    වයර් නං ACL fireguard වලින් ගන්න එක හොඳයි නැත්නම් ඔරේන්ජ් fireguard. ප්ලග්, ස්විච් වලිනුත් මම දන්න ගොඩක් අය කියන්නෙ ACL ගන්න කියල නැත්නම් ඔරේන්ජ් (kevilton, Chint ස්විච් එච්චර ඩියුරබල් නෑ හැබැයි ලස්සනයි). ට්‍රිප් ස්විච් මේන් සිව්ච් නං හේගර් ගන්න. කේසින් නම් KTK, බට නං පොලික්‍රෝම්, හෝල්ඩර්ස් ගන්නකොට ස්ප්‍රින් තියෙන හෝල්ඩර්ස් ගන්න (ACL, polychrome), LED බල්බ් වලින් phillips, wireman, wusley, වගේ ඒව තමයි මම පාවිච්චි කරේ තාම සුපිරියට වැඩ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කේබල් නම් කැළණි තමයි බන් බෙස්ට්.
    acl ත් හොදයි

    ඔරේන්ජ් නම් කොහොමද දන්නේ නැහැ. චීන එකක් නම ගහල එන්නේ.

    ස්විච් සොකට් නම් ලේග්රෑන්ඩ් කියල එකක් තියනවා. එක හොදයි
    ඔරෙන්ජ් හොදයි

    බ්‍රේකර් නම් සිමන්ස් තමයි.

    කන්ඩියුට් බට වලට අගලේ බටේම දාපන් පොඩි බට දාන්න එපා. සන් බොක්ස් හයිය ඒවා දාපන් ගණන් වැඩි උනත් කමක් නැහැ.

    ස්විච් සොකට් වලට බාල ඒවා දැම්මත්. වයර්, ජන්ෂන් බොක්ස්, සන් බොක්ස්, ට්‍රිප් මෙන් බ්‍රේකර් වලට අඩු කොලිටි බඩු බදු දාන්න එපා. වියදම් දෙක වෙනවා පහු කාලෙක. ගෙදරක පයිප්ප වැඩ හා වරරින් වැඩ වලට ලොබ වෙලා බාල බඩු දාගත්තොත් ජිවිත කාලෙම කරදරේ තමයි
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Wire-
    01.Kelani cables https://www.kelanicables.com/
    02. ACL cables http://www.acl.lk/

    Electrical conduit-
    01.s-lon polycon
    02.polychrome

    Switches & sockets -
    01.schneider
    02. Hager
    03. Orange
    04. Kevilton

    LED
    01.Green electric led
    02.Philips
    **Pettah market එකේ LED Panel light Rs. 400 ඉදල තියෙනවා.. with 6month or 1 year warrenty


    බඩු ගන්න shop නම්
    01.Nugegoda Electrical ,
    07, Kirulapona Road, Nugegoda
    02.Timee Electrical No. 3, Top Floor,, Supermarket, Nugegoda
    03.
    Sarath Enterprises kirulapana

    https://www.viduli.lk---මේකෙන් price range එක බාලාගන්න. උඩ තියෙන shopවලින් මීට වඩා අඩුවටනම් ගන්න පුළුවන්
    :yes::yes::yes::yes: rep add++