නිවසක වර්ග අඩියකට යන වියදම..

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    නිවසක වර්ග අඩියකට යන වියදම..

    House plan estimate කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද දැන් නිවසක්/ ගොඩනැගිල්ලක් හදනකොට වර්ග අඩියකට යන වියදම දළ වශයෙන් කීයද කියල......
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක වෙනස්වෙනවා උඹ පාවිච්චිකරන අමුද්‍රව්‍ය,ෆිනිශින් මෙටීරියල්ස් අනුව.සාමාන්‍යයෙන් 3500ක් වගේ තමයි අඩුම ගාන.
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    House plan estimate කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද දැන් නිවසක්/ ගොඩනැගිල්ලක් හදනකොට වර්ග අඩියකට යන වියදම දළ වශයෙන් කීයද කියල......

    for me it cost 4200:):)
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඒක වෙනස්වෙනවා උඹ පාවිච්චිකරන අමුද්‍රව්‍ය,ෆිනිශින් මෙටීරියල්ස් අනුව.සාමාන්‍යයෙන් 3500ක් වගේ තමයි අඩුම ගාන.

    hmm thnx ban