බොක්ස් type නිවසක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ලොකුම දේ මේ දවස් වල ගෙව්ල් හදන්නන්‍යන එක....
    වියදම ගැනද අදහස් කරේ?
    මට හිතෙනව මේ ගෙවල් ගහන්න හොඳම කාලෙ කියල. සමහරවිට තව මාස 7-8ක් ඇතුලත වගේ. මොකද මේ ගණං තව පොඩ්ඩක් අඩු වෙලා ආයිත් වැඩි වෙන්න පටන් ගනියි. අර කළින් තිබ්බ වගේ ගණං අඩු වෙන්නෙ නෑ ලොවෙත්. අනිත් එක මේ කාලෙ බාස්ලට වැඩ අඩු නිසා bargain කරල ගොඩක් අඩුවට වැඩ ගන්න පුලුවන්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කියුබි ටයිප් නැත්නම් බොක්ස් ටයිප් කියන්නෙ එක්තරා ආක්ටෙක්චර් ස්ටයිල් එකක්. ඒක ගොඩක් ලංකාවෙ ප්‍රචලිත් වෙන්නෙ ඉඩම් වල ප්‍රමාණයත් එක්ක බොහෝ වෙලාවට. හැබැයි ඒක අපි දැනගන්න ඕන අපේ හරි අවශ්‍යතාවයට සහ අපේ පරිසර තත්ව වලට ගැලපෙන්න කස්ටමයිස් කරගන්න.

    කියුබ් බිල්ඩින් වල ලංකාවෙ තියෙන ප්‍රධානම ගැටලුව තමයි අව්ව සහ වැස්ස.

    අව්ව-
    ගැන ගත්තම මේකෙ ස්ලැබ් රූෆ් එකයි එක්ස්පෝස් උන බිත්තියි නිසා ගෙදර ඇතුලෙ උෂ්නත්වය වැඩි වෙනව. වහලයක් තියෙන ගෙදරක උනත් අව්වට බිත්ති එක්ස්පෝස් වෙනකොට ඇතුලෙ රස්නෙ වැඩී කියන එක කවුරු උනත් අත්දැකීමෙන් දන්න දෙයක්නෙ. ඉතිං මේකට කරන්න ඕන හොඳම ලේසිම දේ තමයි ගෙදර ඇතුලෙ වාතය සංසරණය වෙන්න පුලුවන් වෙන්න අවකාශ (Space) ඩිසයින් කරන එක. ඒ වගේම ජනෙල් දොරව්ල් නිසි ප්‍රමාණ වලට සහ ඒවා වලට ලූවර් වගේ දේවල් දාගන්න එක, අවකාශ (කාමර) තුල උස වැඩිකරගන්න එක (Floor to Floor height), ජනෙල් දොරවල් වල පිහිටීම වාත සංසරණයට පහසු වෙන්න හදාගන්න එක, ජනෙල් දොරවල් අව්ව වැටෙන පැති බලල ස්තානගත කරන එක වගේ දේවල් හිතන්න ඕන. ගොඩක් දුරට මේ දේවල් කරන එකෙන් සැලකියයුතු උෂ්නත්ව වෙනසක් ගෙවල් ඇතුලට ගන්න පුලුවන්. සමහරවිට මැටීරියල් පාවිච්චි කරන විදිහ අනුව සහ ගෙදර ඇතුලෙ හා පිටත වර්.ණ භාවිතයත් ටිකක් බලපානව.

    ස්ලැබ් එක රත් වෙලා පහලට එන එක සම්පූර්.ණ වලක්වන්න නම් ඉතිං හරියට හීට් පෲෆින් එකක් කරගන්න ඕන. නැත්නම් ශේඩින් එකක් වෙන්න දෙයක් කරන්න ඕන. ශේඩ් කිව්වම වහලයක්ම වෙන්න ඕන නෑ. සමහරවිට පර්ගෝලා ශේඩින් එකක්, ප්ලාන්ට් ශේඩින් වගේ උනත් පුලුවන්.

    වැස්ස-
    ලංකාවට 270-300 /365 දවස් ගානක් වහිනව. විශේෂයෙන් තෙත් කලාපෙ. ඒකත් අංශක 45-60 වගේ ඈන්ගල් වලට වහිනව හුළඟත් එක්ක. ඉතිං ඔව්වට වැරැන්ඩා, වැහි කූඩු ගහල ලේසියෙන් නොතෙමී ඉන්න බේරන එකත් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ඕක කියුබ් හෝ වහලයක් සහිත් කියල ලොකු වෙනසක් නැහැ. කියුබ් වල ලොකුම අවුල කියන්නෙ ස්ලැබ් රූෆ් වලන් තෙමෙන එක. මේක ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ ලීක් කියන එක. ඒක ඉතිං මූලිකවම කන්ස්ට්‍රක්ශන් කොලිටි එකේ ගැටලුවක්. හරි මික්ස්චර් එකට කොන්ක්‍රීට් එක දාන්නෙ නැතුවම වතුර යනව තමයි. ඕකෙ ලොකුම අවුල තියෙන්නෙ වතුර හරියට බැසයාමක් ගැන හිතන්නෙ නැතුව ස්ලැබ් එක උඩ ෆිනිශ් කරන එක. ස්ලැබ් එකේ වතුර පොන්ඩ් වෙන්නෙ නැතුව හරියට ස්ලෝප් කරල එලියට එන්න පුලුවන් විදිහට කලා නම් වතුරට ස්ලැබ් එක ඇතුලට බහින්න කාලයක් නැහැ.

    මම හිතනව යම්කිසි අදහසක් එන්න ඇති කියල (y)(y)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒකත් අංශක 45-60 වගේ ඈන්ගල් වලට වහිනව හුළඟත් එක්ක.
    මම හුළං යන අත බලලා ඕපන් තියලා හැදුවේ. ෆෑන් එකක් දාන්න ඕනෙ නෑ. හරිම කූල් ගේ. ඒත් අවුල මේක තමයි.
    ඈන්ගල් එකට වහිනකොට මොකක් කරලාවත් බේරෙන්න බෑ. ගේ ඇතුල නම් ශේප්. ඒත් ඉස්තෝප්පුව එහෙම සම්පූර්ණයෙන්ම වගේ තෙමෙනවා. වාහනේට වඩා වියදමක් කළා ඒ ටික හදන්න. :no:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම හුළං යන අත බලලා ඕපන් තියලා හැදුවේ. ෆෑන් එකක් දාන්න ඕනෙ නෑ. හරිම කූල් ගේ. ඒත් අවුල මේක තමයි.
    ඈන්ගල් එකට වහිනකොට මොකක් කරලාවත් බේරෙන්න බෑ. ගේ ඇතුල නම් ශේප්. ඒත් ඉස්තෝප්පුව එහෙම සම්පූර්ණයෙන්ම වගේ තෙමෙනවා. වාහනේට වඩා වියදමක් කළා ඒ ටික හදන්න. :no:

    ඔච්චර _____ වෙලත් මගේ ගෙදරත් ඊසාන දිග මෝසමට එකපැත්තකින් සහ නිරිත දිහ මෝසමට අනික් පැත්තෙන් තෙමෙනව බන් ;-) මගේ වැරැන්ඩා එක අඩි 7ි ක් පළලයි. අඩි 10ක් පළල ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් ඒකට ඕපන් වෙන්නෙ. ලූවර්ස් හොරිසොන්ටල් කලා අපි. හුළං වැස්සට සැප කනේ ඉතිං.

    ඇස්බැස්ටෝස් වහලෙක උනත් මචන් ලංකාවෙ හුළං එක්කල උඩහට වතුර ගලනව. සමහරවිට මුදුනෙන් පහලට උනත් වැටෙන්න පුලුවන්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    සමහරු කොමෙන්ට් කරලා තියෙන විදියට මම හිතුවේ Box Type ගෙවල් වලට වහල නැහැ කියලා😛
    Wahala kiyanne normal gahanna Ona roof top gehuwoth anathai,
     
    • Like
    Reactions: NRTG

    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43
    මචන් box type ගෙයක් හදනවනම් වහලේ හරියට හදපන්. නැත්නම් තදින් වහින වෙලාවට වහලෙට වතුර වැටෙන speed එකට වහලෙන් වතුර අයින් වෙන්නේ නැත්නම් case වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඕනෙනම් hybrid ගහන්න පුළුවන්. කොටසක් box type ගහනවා. ඉතුරු ටිකට තනි පලේ වහලක් ගහලා ඔනෙනෙම බිත්ති උස්න්න පුළුවන් වහල පෙන්නේ නැති වෙන්න
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    වියදම ගැනද අදහස් කරේ?
    මට හිතෙනව මේ ගෙවල් ගහන්න හොඳම කාලෙ කියල. සමහරවිට තව මාස 7-8ක් ඇතුලත වගේ. මොකද මේ ගණං තව පොඩ්ඩක් අඩු වෙලා ආයිත් වැඩි වෙන්න පටන් ගනියි. අර කළින් තිබ්බ වගේ ගණං අඩු වෙන්නෙ නෑ ලොවෙත්. අනිත් එක මේ කාලෙ බාස්ලට වැඩ අඩු නිසා bargain කරල ගොඩක් අඩුවට වැඩ ගන්න පුලුවන්.
    ගනන්නම් අඩුවෙන්නේ නෑ ඒත් මේ හෙල දෙරනට අදික වියදම් එපා...
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    යාලුවනේ
    අලුතින් තට්ටු දෙකට නිවසක් සාදනවානම් බොක්ස් type නිවසක හා අනෙකුත් වහලක් සහිත නිවසක තියෙන වාසි හා අවාසි මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්???

    නිවසක් සෑදීමට යන වියදම් අතින් නම් සාමාන්‍ය නිවසකට වඩා බොක්ස් type නිවසක වියදම අඩුයි නේද??
    Aluminium fittings danna wei, wall plug canopy gahanna wei watema
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බොක්ස් ටයිප් ටික කාලයක් යද්දී වැහි වතුර ලීක් වෙන්න ගන්නවා රස්නෙත් වැඩි. වතුර ලීක් වෙන එකට නම් හරියට දිගටම නඩත්තු කෙරුවම හරියනවා
     
    Last edited: