අම්නේ මම්ගෙ රැවුම්ල! නාකි කොට කැත තට්ට කුකුලෙක් වගේ.කොටුවෙ පොඩි වගේ ඊයා
සිරාවටම මචන්!ඉස්සර ඉදලම ලංකාවේ උන්ගේ කැත වැහිලා පිරිමි වගේ පෙනුනේ රැවුලට පිංසිද්ද වෙන්න.රැවුල කපපු ගමන් රිලව් වගේ පේන්න ගන්නවා. මම දැක්කා මේ මැතක හේමාල් රණසිංහ කියන නළුවා මොකk හරි එකකට රැවුල කපලා ආපු ෆොටෝ වගයක් ඊයා යකෝ හරියට පො@#යෙක් වගේ
මලාට කපන්න හොද නෑ! මහ කොලුකාර ලුක් එකක් එන්නෙ!------ Post added on Jul 4, 2023 at 6:25 AM
ඔව්ව හෙන වියදම්,රිස්කි වැඩනෙ මචෝ! ඒ මදිවට ලන්කාවෙ ඩොකෙක් වැරදි බේතක්වත් ගැහුවොත් වලකජු ගහන්න නෙ වෙන්නෙ. හොද ඩොකාල ඔක්කොම රට දාල යනවනෙ දැන් එන්න එන්නම.this condition can be corrected with surgery,

------ Post added on Jul 4, 2023 at 6:27 AM