නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ලඟපාත "අපි මාලිමාවේ" ගගා හැමිනෙන උන්ගැන හොයලා බැලුවනම් කෙලින්ම හොයාගන්න තිබ්බා මොකාද කලේ කියලා. ;) ;)

    ඒක හරි. උන් ටික අයින් කරලා දැම්මම ඉතුරු වෙන වඳ පොන්නප්පුගෙ තැරි බයියො ටිකෙන් කරපු එකා හොයාගන්න ලේසියි. බලෙිට කෑදරකමේ ගෙවල් ගිනිතියපු මහ පොන්නයගෙ අඩිපාරෙ ගියාද දන්නෙ නෑනෙ. 😱

    වඳ පොන්සිගෙ තැරි බයියෙක් උනාට උබේ කුඩා මොලේටත් සමහර දේවල් තේරෙනව නේද?
     
    • Like
    Reactions: Truth Hurts

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ලංකාවේ නම් සමහර අසල්වැසියෝ කැරිම කුහක එවුන්. මගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ටම. එකෙක් රජයේ ටිකක් උසස් ජොබකට ගිය ගමන් CHR එකක් ගත්තා කියලා පෙත්සන් ගහලා තිබ්බා. ඌ කලින් වාහනේ විකුණලා තමයි ඒක ගත්තේ. ඒත් ඉන්කුවරි එක තාම යනවා. තව ඉරිගේශන් එකේ එකෙක් වෙසල් එකක් ගත්තා කියලාත් කේස් දාලා තිබ්බා ගෙවල් පැත්තේ එවුන් පෙත්සන් ගහලා. උගේ නම් ඉන්කුවරි ඉවර කරලා ඌ අරුන්ට පේන්නම වෙසල් එක විකුණලා 2018 ප්‍රිමියෝ එකක් ගෙනාවා :lol: මිනිස්සුන්ට අනික් කෙනෙක් ඉහලට යනවා දකිද්දි ඇහේ කටු අනිනවා වගේ. ගම් පලාත්වල වගේ අළුත් වාහන ගන්න එවුන් කලකෝලහාල ආවරණය එක්කම ඉන්සුරන්ස් එක දාන එක ඇඟට ගුණයි.
    අපේ ගමේ එකෙක් උට ජොබකුත් නෑ වත්තක් තියනවා ..ඌ හැම එකාටම පෙත්සන් ගහනවා ගෙදරක උඩ තට්ටිව හැදුවත් කැළෑ පොස්ටර් ප්‍රින්ට් කරලා ගහනවා.. මෙ ලගදි එකෙක් වැන් එකක් මූ ගමේ පොස්ටර් ගහලා මේ දිනවල වැන් රතයෙන් හොරැ එන්වා පරිස්සම් වෙන්න කියාලා...
    තව ගමේ තැන තැන කියවනා අරෑ කොහොම ගෙදර හදනව්ත් දැන්න මේ කලේ හැමෝටම අමාරැ කලේ ..මූ ජවරම්වත් කරනවද දැන්නෑ කියලා කියනවා
     
    • Like
    Reactions: Truth Hurts

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    අපේ ගමේ එකෙක් උට ජොබකුත් නෑ වත්තක් තියනවා ..ඌ හැම එකාටම පෙත්සන් ගහනවා ගෙදරක උඩ තට්ටිව හැදුවත් කැළෑ පොස්ටර් ප්‍රින්ට් කරලා ගහනවා.. මෙ ලගදි එකෙක් වැන් එකක් මූ ගමේ පොස්ටර් ගහලා මේ දිනවල වැන් රතයෙන් හොරැ එන්වා පරිස්සම් වෙන්න කියාලා...
    තව ගමේ තැන තැන කියවනා අරෑ කොහොම ගෙදර හදනව්ත් දැන්න මේ කලේ හැමෝටම අමාරැ කලේ ..මූ ජවරම්වත් කරනවද දැන්නෑ කියලා කියනවා

    Hukannata allan deepanko wata poriyal ekak dawal tharu pennama. ata mun ata wennama gahapalla , raakata kohehari rakagena idala uthura dakuna maru wennama
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    Hukannata allan deepanko wata poriyal ekak dawal tharu pennama. ata mun ata wennama gahapalla , raakata kohehari rakagena idala uthura dakuna maru wennama
    Game samahara ewn muta kamathiy mun attha kudu vikunana,hora buissiness karana ewn gana ottu denna mu policiyata .. Ahaka yana paduwe inna ekek diyunu unath mu ehema hithanwa athi..
     
    • Like
    Reactions: Truth Hurts

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,587
    75,476
    113
    ඒක හරි. උන් ටික අයින් කරලා දැම්මම ඉතුරු වෙන වඳ පොන්නප්පුගෙ තැරි බයියො ටිකෙන් කරපු එකා හොයාගන්න ලේසියි. බලෙිට කෑදරකමේ ගෙවල් ගිනිතියපු මහ පොන්නයගෙ අඩිපාරෙ ගියාද දන්නෙ නෑනෙ. 😱

    වඳ පොන්සිගෙ තැරි බයියෙක් උනාට උබේ කුඩා මොලේටත් සමහර දේවල් තේරෙනව නේද?

    වාහනයක්වත් ගන්න සල්ලි නැති හිඟන හුත්තිගෙ පුතාල පැත්තකට වෙලා හිටපන්. 🤭 🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,587
    75,476
    113
    උබ පැත්තකට වෙලාද අනිත් උන්ට කියන්නෙ 🙈😹

    මට වාහනයක් තියෙනවා පොන්ස්. අනිත් උන්ගෙ සල්ලි දැක්කාම මට උඹට වගේ ඉරිසියාවක් එන්නෙත් නෑ. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මට වාහනයක් තියෙනවා පොන්ස්. අනිත් උන්ගෙ සල්ලි දැක්කාම මට උඹට වගේ ඉරිසියාවක් එන්නෙත් නෑ. 🤭 🤭

    එහෙමද.
    මටත් වාහනයක් තියෙනවා පොන්ස්. අනිත් උන්ගෙ සල්ලි දැක්කාම මට උඹට වගේ ඉරිසියාවක් එන්නෙත් නෑ. 😱😱
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,587
    75,476
    113
    එහෙමද.
    මටත් වාහනයක් තියෙනවා පොන්ස්. අනිත් උන්ගෙ සල්ලි දැක්කාම මට උඹට වගේ ඉරිසියාවක් එන්නෙත් නෑ. 😱😱

    ඒකද IT කරන උන්ට බැන බැන පොන්නයා වගේ ත්‍රෙඩ් දැම්මේ ඉස්සර? 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒකද IT කරන උන්ට බැන බැන පොන්නයා වගේ ත්‍රෙඩ් දැම්මේ ඉස්සර? 🤭 🤭

    කෝ පෙන්නපන් බලන්න ඒ ත්‍රෙඩ්
    පෙන්නුවේ නැත්තං උබ Aldren ගෙ පයිය උරනවා කියලා තමයි මට හිතන්න වෙන්නෙ 😹
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Original danawata keeyakwath adu kale nadda?

    දන්න විදියටනම් නෑ බන්.මන් නෙමේනේ තාත්තනේ ඕවා බලන්නේ.කොහොම හරි පානදුරේ බ්‍රාන්ච් එකෙන් සල්ලි පාස් කරන්න හැදුවේ local එකකට.පස්සේ මේන් ඔෆිස් එකේ අංකල් කෙනෙක්ට කියලා වැඩේ කරගත්තේ.ලෝකල් එකක් 17000 යි.රීකන්ඩිශන් ඔරිජිනල් එකක් සෙට් වුනා 80 ගානකට දෙල්කද විජේරාම හරියේ හම්බ කඩේකින්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකෙ අයිතිකාරය දන්නව නම් pm එකක් දාන්න කියපන්, පොතට 10ක් දෙන්න කැමතී (ෆිනෑන්ස් නැත්නම්, ෆිනෑන්ස් තියෙ නම් ගාණ වෙනස්) හොයල දෙන වැඩේ සෙට් කරන එකාට 50ක් දෙනව.
    Ane bn Oka hadanawa bn loweth
     
    • Like
    Reactions: Gingy and Ulti

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    insurance එකත් සමහර විට ලැබෙන එකක් නැහැ. ලඟදි යාලුවෙක්ගෙ වාහනේකට ගලක් ගහල වින්ඩ්ස්ක්‍රීන් එක පානදුර පැත්තෙ වැල්ලෙ පොන්නයො සෙට් එකක්. පොලීසිත් ගිහින් LOLC උන් ක්ලේම් එක රිජෙක්ට් කරල, කවරේජ් එකට Vandalism, public කලබල කවර් ඒවා දාගෙන නෑ කියල. ඒව වෙනම ඔප්ශන් ලු. වෙලාවට මුගෙ අයියට සම්බන්ධකම් ටිකක් තියෙනව. අරුන්ගෙ ගෙවල් වලට සෙට් එකක් යවල තග දාල සල්ලි අරන් තිබ්බ දෙපාරකට. CHR එකක්. මුගෙ ප්‍රීමියම් එකත් හෙණ ගාණක්. දැන් මන් හිතන්නෙ ගලවල සෙලින්කෝ දාන කතාවක් තියෙන්නෙ. උන් නම් දෙනව මම හිතන්නෙ. අහින්සක එකෙක්ට උනා නම් ඉතින් අතින් කයිට්
    mandatory dan. aluth nithi ekka. ubata uu boruwak kiyala
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    mandatory dan. aluth nithi ekka. ubata uu boruwak kiyala
    No idea, Giya awirudde mage wahanayak LOLC daddi nam deepu performa policy eke tick karanna thibba thana empty thibbe oya vandalism case eka. mama danna giyeth na highway nam mandatory thibba. me para nam nikamma renew kala policy change kale na. gon kariyo dan NCB denne na. ahuwama kiyanne 18% vat ekata adu welalo. invoice eke adugane NCB gana wath na :(