ලඟපාත "අපි මාලිමාවේ" ගගා හැමිනෙන උන්ගැන හොයලා බැලුවනම් කෙලින්ම හොයාගන්න තිබ්බා මොකාද කලේ කියලා.![]()
![]()
ඒක හරි. උන් ටික අයින් කරලා දැම්මම ඉතුරු වෙන වඳ පොන්නප්පුගෙ තැරි බයියො ටිකෙන් කරපු එකා හොයාගන්න ලේසියි. බලෙිට කෑදරකමේ ගෙවල් ගිනිතියපු මහ පොන්නයගෙ අඩිපාරෙ ගියාද දන්නෙ නෑනෙ.
වඳ පොන්සිගෙ තැරි බයියෙක් උනාට උබේ කුඩා මොලේටත් සමහර දේවල් තේරෙනව නේද?
මිනිස්සුන්ට අනික් කෙනෙක් ඉහලට යනවා දකිද්දි ඇහේ කටු අනිනවා වගේ. ගම් පලාත්වල වගේ අළුත් වාහන ගන්න එවුන් කලකෝලහාල ආවරණය එක්කම ඉන්සුරන්ස් එක දාන එක ඇඟට ගුණයි.
