නිව්ටන්ගේ නියම තුනම වැරැදි බව ශ‍්‍රී ලාං&#3482

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ස්තුතියි යාලුවා තොරතුරට...:)
    කොහොම උනත් නියමයන් වැරදි හෝ නිවැරදි බව ඔප්පු කරන්න සාක්ෂි හා සාධක තිබිය යුතුයි. වංශරත්න මහතාට එය ඔප්පු කිරීමට හැකි වූවොත් නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය අපතේ නොයා ඉතිහාස ගතවනු ඇත. එතෙක් අපට නිහඩව බලා සිටීමට සිදුවනු ඇත.අපි ඔහුට සුභ පතමු...:yes:

    You must spread some Reputation around before giving it to **cut again...:(

    :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ම්ම්ම්ම් හොද තර්කයක්..බල්මු මොකද වෙන්නේ කියලා
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Newtons laws kohomat earth frame eka athule witharai ne salakanne ?
    earth kiyana ramuwen pita eewa niwaradi nane?

    නිව්ටන් නියම වැරදි නම් මෙච්චර කාලයක් පවතී යැයි විශ්වාස කරන්න බැහැ‍.
    අනික නිව්ටන් නියම අදාල වන්නේ අවස්ථිතික සමුද්දේශ රාමුවක් (initial frame of reference) තුළ පමණයි නේ.

    :nerd:

    nyway thanks :D

    නිව්ටන් නියම පෘථිවියට සාපේක්ෂවනේ හරි :confused::confused::confused:
    meyaala kiyana vdihata baluvoth Niwton niyama hari. mokada ohuge hama niyamayakma eakalitha paddathiyaka kiyalaa thamai patan ganne:yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    නිවුටන්ගේ නියම තුන බලන්න තිබ්බා රෙද්ද ඉස්සුවනම්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    නිව්ටන්ගේ නියම අදාල වෙන්නේ අවස්තික රාමුවකට විතරයි. මම නම් හිතන්නේ නෑ මේ කියල තියෙන දේවල් වලින් කිසි වැඩක් වෙයි කියල. අනික නිව්ටන්ගේ නියම වැරදි කියල මුලින්ම හොයා ගත්තේ අයිස්ටයින්. ඒක හින්ද තමයි නිව්ටෝනීය යාන්ත්‍රික විද්‍යාව වෙනුවට සාපේක්ෂතාවාදය වගේ නියම ආවේ.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නිව්ටන්ගේ නියම අදාල වෙන්නේ අවස්තික රාමුවකට විතරයි. මම නම් හිතන්නේ නෑ මේ කියල තියෙන දේවල් වලින් කිසි වැඩක් වෙයි කියල. අනික නිව්ටන්ගේ නියම වැරදි කියල මුලින්ම හොයා ගත්තේ අයිස්ටයින්. ඒක හින්ද තමයි නිව්ටෝනීය යාන්ත්‍රික විද්‍යාව වෙනුවට සාපේක්ෂතාවාදය වගේ නියම ආවේ.

    :yes:
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    අපේ ලංකාවේ අයට මාස දෙක තුනකට සැරයක් මේ වගේ ලෙඩක් හැදෙනවා. නිව්ටන් නියම වැරදි කියනවා. වතුරෙන් වාහන දුවනවා. හරි වැඩ වෙන්නේ මෙහෙ. හැබැයි අන්තිමට කරපු දෙයක් නං නෑ. මට පෙන විදිහට නං ලොක්ක නිව්ටෝන් නියම ඉගෙන ගෙන තියෙන්නේ OL පොතක් බලල වගේ.
     

    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    Well. May be this is how the Article Writer got idea about the newton's laws :rolleyes:. I guess the professor is trying to say something more advance than this :yes:. This is more like a high school explanation for the newton's laws.
     

    Similar threads