දන්නේ නැහැ බන් සින් එක බල්ලෝ බළල්ලු ගානට ඌ වෙඩි තියනවා මොස්ක් එක ඇතුලේ.. පාරෙත් වෙඩි තියනවා... ඕස්ට්‍රේලියන් එකෙක්ලු ඌ? උගේ ට්විටර් එකේ සින් එක කියලා තිබ්බලු. එත් දැන් ඒ අකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා.. ඇටෙන්ශන් ගන්න වගේ මූ මේක කරලා තියෙන්නේ..



mata penne mu sahenna pubg gahana ekek wage.....![]()
gon athal denna epa oi
සින්හලුන්ටත් තියන්න ගනියිද දන්නේ නෑ මෙහෙම ගිහින් පලයව් ආපු දිහාටම කියල මුස්ලිම් උන් සුද්දන්ගේ රටවල් ආක්‍රමණය කරනවට රිටන් එකසින්හලුන්ටත් තියන්න ගනියිද දන්නේ නෑ මෙහෙම ගිහින් පලයව් ආපු දිහාටම කියල

චගු;24288856 said:හා මචන්.. තමන්ගෙ ආගම අදහගෙන හිටපු ලංකාවෙ උන්ව අපේ ම පූජනීය ස්තානයක මරල දාද්දි ගොන් ආතල් නේද.
oka act ekak manussayo..live stream kiyela damme?
oka act ekak manussayo..live stream kiyela damme?
චගු;24288880 said:ITS NOT AN ACT PUTHA..
mama kiwwe concept eka gana.. how they (LTTE) recorded the event even before GoPro was never invented.
Bota pisuda???

ඔය වෙලාවේ සිංහලයෙක් ඔතනින් ගියත් මූ අනිවා තියෙනව ෂොට් එක, මොකද ඌ හිතන්නේ මුන් ඔක්කොම මුස්ලිම් කියල. අයිඩින්ටිය බල බල ඉන්නවා කියලයැ.. මොකද වෙන රටකදී උන්ට ඔක්කොම ආසියාවේ එවුන්ව පෙන්නේ එකම විදිහට

white supremacists laata muslim wagema anith minorities penna baha. eth muslim aya gena tikak wadi