නිව්සීලන්ඩ් යන්න ඕනද?

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    ඊට පස්සෙ ලන්කාව හදන්න පොර ටෝක් දෙනවා රට ඉදන්.. ඔය වගේ උන් තමා බන් අනිත් මිනිස්සුන්ගෙත් චාන්ස් නැති කරල දාන්නෙ. කාලකන්නි හුත්තියොයි කැරි පොන්න වේස බල්ලොයි.
     
    • Like
    Reactions: 10ben

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ඔය දේ මම හැමවෙලේම කියනව බං... අරගල කාලෙ පිටරටවල්වල පාරට බැහැපු බහුතරේකට ඕන වුනේ ලංකාව තාම අපිට යන්න සුදුසු තත්වයක් නෑ කියල පෙන්නන්න. නඩු ඇදන් යන්න.
    Aniwa- okun karanne oya ratawal wala tiyena Human rights loop hole walin ringqna eka.. background checks mukuth nathi hinda mun court case dala asylum gahagannawa..
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ඕකුන් කරන වැඩ නිසා නියම විදිහට යන උන්ට තමයි ඉස්සරහට කෙල වෙන්නේ
    ඕකේ නම් දීල තීන අයට ලොවෙත් ඒ රටට වීසා ගන්න නම් බැරි වෙයි
    උබ සීන් එක ගැන අදාළ එකා දැනුවත් කරපං
    මෙහෙ නඩුවක් දාන්න පුළුවන් මන් හිතන්නේ
    අනේ මංද බං.. මොනවද කරන්නෙ කියලා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    මේක ඇත්තද බන්?
    සමූහ දූශණයක් උනා කියලා නිකන් කියන්න බෑනෙ. අඩුම ගානෙ medical reports තියෙන්න ඕනෙ. ඒවත් හදන් ගියත් NZ වලදි medical examination එකක් කරන්නෙ නැද්ද? mental health condition බලන්නෙ නැද්ද?
    බොරුවට කලන්තෙ දාන උන් NZ වල උන් මීට කලින් දැකල නැද්ද බන්? :lol:
    නිකන් පොලිස් පොතේ පිටුවක පැමිණිල්ලක් තිබ්බා කියලා refugee දෙනවාද?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ඒ මනුස්සයට කියපන් බං. ඔය ගිනිගෙඩිය රාජ්‍යත්‍රන්තිකව පත්තු වුනොත් ඒ මිනිහත් ඉවරයි රටත් ඉවරයි.
    උබ ඕක දැන් නොකිව්වොත් උබ මැරෙනකාලේ ලන්වෙනකොට ඕක මතක් වෙලා විදවන්න වෙයි.
    මට ඒ විදවිල්ල බං තියෙන්නෙ.. අනික උන් දැනුවත් නොකරම මිනිස්සු පාවිච්චි කරා.. කැත විදිහට.. එක එකා ලග ඩොකුයුමන්ස් වගයක් කවර වල දාල අලවලම දීල ගිහින් තිබුනා ගිහින් කියන වෙලාවට පෝස්ට් කරන්න කියලා. මට පෙන් එකක් දීල ගියේ උන් කියන වෙලාවට ඒකෙ තියෙන ඒව මේල් කරන්න කියලා. ඒකෙන් තමයි මට සීන් එක අහු උනේ.. උන් ගියේ කිසි දෙයක් අතේ අරන් නෙවෙයි.

    මාර චාටර් පොරවල්නෙහ් ඉන්නෙ. අඩේ ඉරිසියාවට වුනත් කාටහරි ඔහොම කරන්න බැරි නෑ.
    ආත්මාර්ථකාමී බං.. අනිත් එකා මරල හරි ගොඩ යන්න..
    ------ Post added on Sep 17, 2022 at 10:58 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මට ඒ විදවිල්ල බං තියෙන්නෙ.. අනික උන් දැනුවත් නොකරම මිනිස්සු පාවිච්චි කරා.. කැත විදිහට.. එක එකා ලග ඩොකුයුමන්ස් වගයක් කවර වල දාල අලවලම දීල ගිහින් තිබුනා ගිහින් කියන වෙලාවට පෝස්ට් කරන්න කියලා. මට පෙන් එකක් දීල ගියේ උන් කියන වෙලාවට ඒකෙ තියෙන ඒව මේල් කරන්න කියලා. ඒකෙන් තමයි මට සීන් එක අහු උනේ.. උන් ගියේ කිසි දෙයක් අතේ අරන් නෙවෙයි.
    උබත් වැඩේට සම්මාදම් වුනාද ඒ කියන්නේ? හරි ශෝක්.
    උබ ගාව ඔය ඊමේල් කරපුවා තියේ නම් කොපියක් තියාගනින්.
    වෙච්ච සිද්ධිය නෝට් එකක් ටයිප් කරපං අකුරක් නෑර උබට සමහර සිද්ධි අමතක වෙන්න කලින්.
    උබ ඕකෙන් බේරෙන්න ට්‍රයි කරපං නැත්නම් අර පළාත් සභාවේ එකා උබවත් අරුන් දෙන්නට සපෝර්ට් කරලා උට කෙලවන්න හදපු එකෙක් ගානට දායි
     
    • Love
    • Like
    Reactions: 10ben and HAneo

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ඊය යකෝ!
    නවසීලන්තේ ඔය තරම් ලොන්තපොල් රටක්ද ඕයි?
    අඩු තරමේ මිනිහෙක් කියන දේක ක්‍රෙඩිබිලිටි එක බලන්නවත් උන්ට හිතෙන්නේ නැද්ද?
    පුදුමයක් නැහැ, අර තමන්ව කිඩ්නැප් කළා කියල
    ගෑනියෙක් රටම හොල්ලල කරපු රඟපෑමට ස්විස් එම්බසි එකත් නියමෙට අහුවුනේ!
    කොහොමත් ඔය වගේ රටවල ඉමිග්‍රන්ට් ෆ්‍රෙන්ඩ්ලි නීති නිසා උන්ටම කෙළ විලා යයි!
    තව මෙතන ජසින්ඩා හුත්තිට පුකදෙන එවුනුත් ඉන්නවනේ!
    වේස බැල්ලිගෙ කිම්බේ නයිමිරිස් දාල පුක පලන්න තියෙන්නේ!
    මචං ඔය ප්‍රශ්නෙම මටත් ඇති වුනා.. අඩුම අරූට ගහල බැන්ඩේජ් ඔතන් ඉන්න පොටෝ තියනව.. ඒවල තුවාල කැලැල්වත් බලන්නෙ නැද්ද කියල මං ඇහුවා.. එක්කො උන් ඕන කමන්ම කරනවද මංද.. ඕවයි රිපොර්ට් ජිනීවා යවනවලුනේ.

    Affa maara dial ne lankawe inne balan giyama....:rolleyes:
    ඕක ගොඩක් දුරට වෙන දෙයක් බං...
    එහේ ඉන්නවා ඒවටම ලංකාවෙන් ගිය ලෝයර්ලා.

    ------ Post added on Sep 17, 2022 at 11:05 PM
     
    • Like
    • Wow
    Reactions: NaiRobi and argan

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mama nam kiyanne anunge ewa nokiya inna kiyalai.
    1) Uba oya kiyana manussaya aththatama hoda kenek nam me vage deyak kiuwama shock ekata suicide karaganna puluwan.
    2) Arun dennava deport karala lankawata awama kawadahari uba thamai wade kawe kiyala dangathoth un uben pali ganna puluwan

    Thaman dana dana karana waradi hora boru walata return hambu wenava.. eka nam 100% sure eh hinda api yanna onna alugosuwa part eka karanna kiyalai mage opinion eka nam.
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ඊට පස්සෙ ලන්කාව හදන්න පොර ටෝක් දෙනවා රට ඉදන්.. ඔය වගේ උන් තමා බන් අනිත් මිනිස්සුන්ගෙත් චාන්ස් නැති කරල දාන්නෙ. කාලකන්නි හුත්තියොයි කැරි පොන්න වේස බල්ලොයි.
    මචං අරගලේ වෙලාවෙ නියුසීලන්ඩ් වල කරපු රැලියකට උන් දෙන්නම බැහැල හිටියා.. FB profile pic එකට කලු කොඩියකුත් දාගෙන හිටියා..

    මේක ඇත්තද බන්?
    සමූහ දූශණයක් උනා කියලා නිකන් කියන්න බෑනෙ. අඩුම ගානෙ medical reports තියෙන්න ඕනෙ. ඒවත් හදන් ගියත් NZ වලදි medical examination එකක් කරන්නෙ නැද්ද? mental health condition බලන්නෙ නැද්ද?
    බොරුවට කලන්තෙ දාන උන් NZ වල උන් මීට කලින් දැකල නැද්ද බන්? :lol:
    නිකන් පොලිස් පොතේ පිටුවක පැමිණිල්ලක් තිබ්බා කියලා refugee දෙනවාද?
    ඒ උනාට ඒක තමයි ඇත්ත බං.. හොර ඩොක්ට සහතිකනං හදලා තිබුනා. එහේදී ඒ ගැන අහද්දී මේකි අඩනවලු, ගැහෙනවලු, කලන්තෙ වගේ කියනවලු, ලෝයර් එහෙමලු කියලා දුන්නෙ.. එතකොට උන් ඇවිත් සනසනවලු අපිට තේරෙනව කියලා. අහන එක නවත්වන්නවලු. ලෝයත් කියනවලු එයාව අපහසුතාවයට පත් කරන්න එපා කියලා. ගිය අවුරුද්දෙ එකපාරක් එහෙම ප්‍රශන අහල මුන් දෙන්නට තේරිලා ටිකක් අවුල රිජෙක්ට් වෙන ගතියක්. ලෝය කියලා ගෙදර ගිහින් මොනවා හරි මැරෙන්න බිව්වා වගේ රගපාන්න කියලා.. මුන් කරලා. ඒකෙන් පස්සෙ ආයෙත් අවුරුද්දක් වැඩි කරල වර්ක පරමිට් එක දීල..😂
    ------ Post added on Sep 17, 2022 at 11:18 PM

    මේක ඇත්තද බන්?
    සමූහ දූශණයක් උනා කියලා නිකන් කියන්න බෑනෙ. අඩුම ගානෙ medical reports තියෙන්න ඕනෙ. ඒවත් හදන් ගියත් NZ වලදි medical examination එකක් කරන්නෙ නැද්ද? mental health condition බලන්නෙ නැද්ද?
    බොරුවට කලන්තෙ දාන උන් NZ වල උන් මීට කලින් දැකල නැද්ද බන්? :lol:
    නිකන් පොලිස් පොතේ පිටුවක පැමිණිල්ලක් තිබ්බා කියලා refugee දෙනවාද?
    ඒ උනාට ඒක තමයි ඇත්ත බං.. හොර ඩොක්ට සහතිකනං හදලා තිබුනා. එහේදී ඒ ගැන අහද්දී මේකි අඩනවලු, ගැහෙනවලු, කලන්තෙ වගේ තියනවලු, ලෝයර් එහෙමලු කියලා දුන්නෙ.. එතකොට උන් ඇවිත් සනසනවලු අපිට තේරෙනව කියලා. අහන එක නවත්වන්නවලු. ලෝයත් කියනවලු එයාව අපහසුතාවයට පත් කරන්න එපා කියලා. ගිය අවුරුද්දෙ එකපාරක් එහෙම ප්‍රශන අහල මුන් දෙන්නට තේරිලා ටිකක් අවුල රිජෙක්ට් වෙන ගතියක්. ලෝය කියලා ගෙදර ගිහින් මොනවා හරි මැරෙන්න බිව්වා වගේ රගපාන්න කියලා.. මුන් කරලා. ඒකෙන් පස්සෙ ආයෙත් අවුරුද්දක් වැඩි කරල වර්ක පරමිට් එක දීල..😂
    ------ Post added on Sep 17, 2022 at 11:19 PM
     
    Last edited:
    • Wow
    Reactions: NaiRobi

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඔය වගේ සිද්ධි ගණනාවක්ම අහලා තියෙනව, ගියපු එවුන් යහතින් ඉනනවා. ආත්මාර්ථකාමී බව තමයි
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    Un kohomada ban NZ giye ethakota? Visa ekak wadinne nethuwa ratata yanna behene.
    කොල්ලගේ අක්කා බැදපු එකා එහේ හිටියේ.. මෙහෙන් ඔක්කෝම ඉන්දියා යවල හදාගෙන වීසා දුන්නා.. ටුවර් එකක් යනව වගේ ගියේ. යන දවසේ එයාර් පෝට් එකේදි ප්‍රශ්නයක් වෙලා තිබුන ටිකට් ආයෙ එන්න දාල තිබුනේ නැති එකට.. කෝල් වගයක් හරහා ඒක විසදගෙන උන්ට ෆලයිට එකට නගින්න දුන්නා..

    උබත් වැඩේට සම්මාදම් වුනාද ඒ කියන්නේ? හරි ශෝක්.
    උබ ගාව ඔය ඊමේල් කරපුවා තියේ නම් කොපියක් තියාගනින්.
    වෙච්ච සිද්ධිය නෝට් එකක් ටයිප් කරපං අකුරක් නෑර උබට සමහර සිද්ධි අමතක වෙන්න කලින්.
    උබ ඕකෙන් බේරෙන්න ට්‍රයි කරපං නැත්නම් අර පළාත් සභාවේ එකා උබවත් අරුන් දෙන්නට සපෝර්ට් කරලා උට කෙලවන්න හදපු එකෙක් ගානට දායි
    සම්මාදමක් නෙවෙයි බං.. ඌ දීල ගිය පෙන් එකේ එක එක ඩොකුයුමන් සැරෙන් සැරෙ ඌට මේල් කරන්න කියනවා. සිද්දිය නොකියා. මම තුන හතරක් කරා. පොටෝ වගයක් දැක්කම මට සැක හිතිල ඇහුව. එතකොටයි කිව්වෙ. මම වැඩේ වැරදියි කිව්ව.. ඌ එවන එකාගේ අතට පෙන් එක දෙන්න කිවුවා. කොපියක් දාගෙන දුන්නා.
    ------ Post added on Sep 17, 2022 at 11:29 PM

    Mama nam kiyanne anunge ewa nokiya inna kiyalai.
    1) Uba oya kiyana manussaya aththatama hoda kenek nam me vage deyak kiuwama shock ekata suicide karaganna puluwan.
    2) Arun dennava deport karala lankawata awama kawadahari uba thamai wade kawe kiyala dangathoth un uben pali ganna puluwan

    Thaman dana dana karana waradi hora boru walata return hambu wenava.. eka nam 100% sure eh hinda api yanna onna alugosuwa part eka karanna kiyalai mage opinion eka nam.
    1. ඒ මනුස්සයා උගත් හොද මනුස්සයෙක් මචං.. මහා ලොකු වයසක් නෑ.. මං හිතන්නෙ නැහැ සූසයිඩ් කරගන්න තරං දුර්වලයෙක් කියලා..

    2.ඒකනං එහෙම තමයි. උන් පොලිස් පොත් වලින් පිටු කඩන්න, උන්ව තාම හොයනවා, ලංකාවට ආවොත් මරයි වගේ සීන් වලට පාතාලෙ, සීසර්ල යූස් කරා.. හැබැයි ඒවට ඇබරිලානං නෙවෙයි නිකන් ඉන්නෙ මං.

    ------ Post added on Sep 17, 2022 at 11:38 PM
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මචං ඔය ප්‍රශ්නෙම මටත් ඇති වුනා.. අඩුම අරූට ගහල බැන්ඩේජ් ඔතන් ඉන්න පොටෝ තියනව.. ඒවල තුවාල කැලැල්වත් බලන්නෙ නැද්ද කියල මං ඇහුවා.. එක්කො උන් ඕන කමන්ම කරනවද මංද.. ඕවයි රිපොර්ට් ජිනීවා යවනවලුනේ.

    හ්ම්! මේකෙන් හොඳ පාඩමක් ඉගෙනගත්ත දේශපාලනීකරණය කියන්නේ මොකක්ද කියල!
    දෙයක් වඩා බලවත් වෙන්නේ ඇත්තටම පවතිනවද නැද්ද කියන කාරණේටත් වඩා
    දේශපාලනිකව බලවත් මොන මතයද කියන කාරණේ උඩ!