නිව්සීලන්ඩ් යන්න ඕනද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම දන්න කෙනෙක්ටයි රටටයි ලොකු හානියක් වෙන හින්දයි මේක දාන්න හිතුවෙ. කපල් එකක් මීට අවුරුදු තුනකට කලින් නිව්සීලන්ඩ් ගියා.. මෙහේ අයටයි එහෙ අයටයි කියල තියෙන්නෙ ස්ටුඩන්ට් ගියා කියල. හැබැයි සරණාගත දාල පැන්නෙ. නඩුව තාම යනවා එහේ. ප්‍රශ්නෙ බොහෝම කැත විදිහට රට පාවල දීල චෝදනා දාල තියෙන්නෙ. හිටපු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටට වරද දාල තියෙන්නෙ. පුද්ගලිකව මම ඒ මනුස්සය ගැන දන්නව. උගත් හොද මනුස්සයෙක් දේශපාලනයෙන් අයින් උනෙත් ඒකයි. එහෙත් දාල තියෙන චොදනා ඒ කෙල්ලව සමූහ දූෂණය කරා කියල, කොල්ලට ගහල මරන්න හෙවුව කියල, පොලීසියෙන් තර්ජනය කරනව කියල, ගෙවල් කුඩු කරා කියල.. පොලීසියේම ඇන්ට්රි පොත් වලින් හිස් පිටු කඩන් මාර ගේම් ගැහුවෙ.. මේ රට, මිනිස්සු මිලෙච්ච තැනට දාල කතන්දරේ ගොඩ නැගුවෙ. අර මනුස්සය නිකමටවත් දන්නෙ නෑ තමන්ට විරුද්ධව මෙච්චර බරපතල චෝදනා තියනවද කියල.. ඒ රටවල් වල හුරතල් කරනව මුන්ව. පරික්ෂණයෙදී ප්‍රශ්න අහනකොටම කෙල්ල කරන්නෙ සමූහ දූෂනේ මතක් වුනා කියල කලන්තෙ දාන්න, අමාරුයි වගේ රගපාන එකලු. අරුන් එතනින්ම ඒක නවත්තල මේකිව සනසනවලු. මේකි හිනාවෙවී කියනවා...
    මට තියෙන ප්‍රශ්නෙ මම හැම දේම දැනගෙනත් අර අහිංසක මනුස්සයව දැනුවත් නොකර ඉන්න එක වරදක්ද? රටට මේ තරං හානියක් කරද්දිත් දැනගෙනත් නොදන්නව වගේ ඉන්න එක වරදක්ද? මගේ හිතට හරි නැහැ.
    කියපන් උට. ඔය වගෙ කලකන්නින්ට කෙල්වන්නම ඔනේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    immigration එකටයි ලංකාවෙ එකාටයි කියන්න. දැනගෙන හංගන් ඉන්නව කියන්නෙත් වරදක්නෙ. අරුන් මාට්ටු උනොත් උඹෙන් ඩොකියුමන්ට් share කරගත්තෙ කියල උඹවත් අමාරුවෙ දාන්න පුලුවන් ඔච්චර ප්ලැන් ගහපු ඩයල් එකක් නම්. අනික ලංකාවටම කැලලක් නෙ ඉන්දියන් උන් දිහා බලන මයින්ඩ් එකෙන් බලන්නෙ ලංකාව දිහා. ඉස්සරහට යන උන්ටත් යන්න වෙන්නෙ නෑ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Nz walin mehen check karala credibility ekawath balanne nadda ban, chater un nam...
    ඒක තමයි බං. ඒක අනිත් පාර්ශවයට කරන අසාධාරණයක්නේ..
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    uba oka eliyata dammama ube safety ekata monawada karanne
    මට මොකක් හරි තර්ජනයක්, හානියක් උන් කරයි කියලද උඹ කියන්නේ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    ඔච්චර ගේමක් ගහපු එකෙක් ඌට කෙල උනේ උඹ නිසා කියලා දැනගන්න එක මහා දෙයක් නෙවෙයි , දැනගත්තම උඹ හිතන්නේ ඌ මොනවා කරයි කියලද ,

    යකෝ උඹේ මූන හරහා ඇසිඩ් පාරක් වත් ගහයි අඩුම නැත්නම් පැකට් එකක් දාලා මාට්ටු කරාවි , ඊට පස්සේ ඒකෙන් බේරෙන්න අවුරුදු ගානක් විඳවන්න වේවි

    ඔය සීන් පාවෙන අයිස් කුට්ටි වගේ උඩට පෙන්නේ හරි පොඩ්ඩයි යට තියෙන තරම උඹට හිතාගන්නවත් බැරිව ඇති ,

    නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව හිටපන්

    මේකේ උන් උඹට කෙස් පැලෙන උපදෙස් දෙවි , හැබැයි විඳවන්න උනොත් එක පකෙක්වත් නෑ උඹත් එක්ක තමන්ගේ ලඟම මිනිස්සු ඇරෙන්න
     
    Last edited:
    • Like
    Reactions: 10ben

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328

    මේකට මාත් එකගයි.උබ ඇත්ත කිව්වත් බොරු කිව්වත් මට අදාල නෑ.හැබැයි උබ කියන්නෙ ඇත්ත නන් මට කියන්නෙ තියෙන්නෙ උබට මොකක් හරි උනොත් විදවන්නෙ උබයි උබගෙ පවුලෙ මිනිස්සුයි.පඩි ටෝක්ස් දෙන කවුරුත් නැති වෙයි උබට කරදරයක් උනොත් .උන්ව වැඩිම උනොත් ආයි ලන්කාවට ඩිපෝර්ට් කරයි.මෙහෙ නඩුවක් තිබ්බොත් ඒ වෙද්දි අනිව උබට වැඩක් දෙන්න බලයි.උබගෙ ඔලුවට උන්ඩයක් බස්සන උන්ට බැරි කමක් නෑ ඔච්චර දේකුත් කලානන්.ඔන්න ඕක අමතක කරපන්.උන් බැරි වෙලාවක් සිටිසන් ගත්තොත් ඕක ලීක් කරනව කියල කප්පමක් ගනින්.😂
     
    • Like
    Reactions: 10ben and Oli_Vili

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,905
    8,677
    113
    In Your Heart
    boru kaloth lesi na .. Visa reject karala deport karanawa.. kelinma NZ immigration kiyapan machan .. baya wenna epa patta frendley a wagema case eka serious gannawa
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඔච්චර ගේමක් ගහපු එකෙක් ඌට කෙල උනේ උඹ නිසා කියලා දැනගන්න එක මහා දෙයක් නෙවෙයි , දැනගත්තම උඹ හිතන්නේ ඌ මොනවා කරයි කියලද ,

    යකෝ උඹේ මූන හරහා ඇසිඩ් පාරක් වත් ගහයි අඩුම නැත්නම් පැකට් එකක් දාලා මාට්ටු කරාවි , ඊට පස්සේ ඒකෙන් බේරෙන්න අවුරුදු ගානක් විඳවන්න වේවි

    ඔය සීන් පාවෙන අයිස් කුට්ටි වගේ උඩට පෙන්නේ හරි පොඩ්ඩයි යට තියෙන තරම උඹට හිතාගන්නවත් බැරිව ඇති ,

    නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව හිටපන්

    මේකේ උන් උඹට කෙස් පැලෙන උපදෙස් දෙවි , හැබැයි විඳවන්න උනොත් එක පකෙක්වත් නෑ උඹත් එක්ක තමන්ගේ ලඟම මිනිස්සු ඇරෙන්න
    කේස් එක ඇදුනොත් නං වැල වගේ සෙට් එකක්ම ඇතුලට යයි.. මම දන්න තරමින් වාහන උස්සන සෙට් එකක් එහෙම පොලිස් පොත් වල පිටු කඩන්න උදවු කරා.. ගෙදර බඩු කුඩු කරල නාට්ටි පොලිස් සෙට් එකක් බැස්සුවා.. ලොකු කොම්පැනි එකක ලෙටර් හෙඩ් ඉස්සුවා with signature එක්කම.

    මේකට මාත් එකගයි.උබ ඇත්ත කිව්වත් බොරු කිව්වත් මට අදාල නෑ.හැබැයි උබ කියන්නෙ ඇත්ත නන් මට කියන්නෙ තියෙන්නෙ උබට මොකක් හරි උනොත් විදවන්නෙ උබයි උබගෙ පවුලෙ මිනිස්සුයි.පඩි ටෝක්ස් දෙන කවුරුත් නැති වෙයි උබට කරදරයක් උනොත් .උන්ව වැඩිම උනොත් ආයි ලන්කාවට ඩිපෝර්ට් කරයි.මෙහෙ නඩුවක් තිබ්බොත් ඒ වෙද්දි අනිව උබට වැඩක් දෙන්න බලයි.උබගෙ ඔලුවට උන්ඩයක් බස්සන උන්ට බැරි කමක් නෑ ඔච්චර දේකුත් කලානන්.ඔන්න ඕක අමතක කරපන්.උන් බැරි වෙලාවක් සිටිසන් ගත්තොත් ඕක ලීක් කරනව කියල කප්පමක් ගනින්.😂
    එහෙම උනොත් මම සරණාගත ඉල්ලනව උන්ගෙන් බේරෙන්න.. 😂😂
    ------ Post added on Sep 18, 2022 at 6:21 PM

    boru kaloth lesi na .. Visa reject karala deport karanawa.. kelinma NZ immigration kiyapan machan .. baya wenna epa patta frendley a wagema case eka serious gannawa
    බයක් නෙවෙයි මචං... ඒ වගේ වැඩ නිකං පුරුදු නැහැ වගේ.. ඒක ලොකු දුර්වල කමක් මගේ.
    ------ Post added on Sep 18, 2022 at 6:24 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Onna api rawetuna

    tyson GIF
     
    • Like
    Reactions: 10ben

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කේස් එක ඇදුනොත් නං වැල වගේ සෙට් එකක්ම ඇතුලට යයි.. මම දන්න තරමින් වාහන උස්සන සෙට් එකක් එහෙම පොලිස් පොත් වල පිටු කඩන්න උදවු කරා.. ගෙදර බඩු කුඩු කරල නාට්ටි පොලිස් සෙට් එකක් බැස්සුවා.. ලොකු කොම්පැනි එකක ලෙටර් හෙඩ් ඉස්සුවා with signature එක්කම.

    එහෙම උනොත් මම සරණාගත ඉල්ලනව උන්ගෙන් බේරෙන්න.. 😂😂
    ------ Post added on Sep 18, 2022 at 6:21 PM

    බයක් නෙවෙයි මචං... ඒ වගේ වැඩ නිකං පුරුදු නැහැ වගේ.. ඒක ලොකු දුර්වල කමක් මගේ.
    ------ Post added on Sep 18, 2022 at 6:24 PM
    ඔයතරම් දඟලන්න පුළුවන් එකෙක්ට , PR දාගන්න වෙන ක්‍රමයක් තිබුනෙම නෑ කියන එක හරි පුදුමයි , උබ කියන්නේ ඇත්ත කියලා මට හිතන්න අමාරුයි ,

    මට අදාල නෑ. හැබැයි උබ කියන්නෙ ඇත්තනන් මට කියන්නෙ තියෙන්නෙ හුකොගන්නේ නැතුව පැත්ටකට වෙලා හිටපන් කියලා

    උන්ගෙන් බේරෙන්න උඹට සරණාගත ඉල්ලන්න වෙන්නේ නෑ , උඹට දෙයක් වෙනකන් උඹවත් දන්නේ නෑ

    මොකද මම දන්නා කීපදෙනෙක් ඉන්නවා ඇඟිල්ලේ තරම දන්නේ නැතුව ඉදිමිලා ලොකු පොරවල් වලින් ගේම ඉල්ලන්න ගිහින් මූන ඇසිඩ් වලින් හෝදගෙන & කුඩු පැකට් දාගෙන ඇතුලට ගිහින් ජිවිත කාලෙම කූරු ගනිනවා , මතක තියාගනින් අපි ඉන්නේ සර්ව සාධාරණ ලෝකෙක නෙවෙයි
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඔයතරම් දඟලන්න පුළුවන් එකෙක්ට , PR දාගන්න වෙන ක්‍රමයක් තිබුනෙම නෑ කියන එක හරි පුදුමයි , උබ කියන්නේ ඇත්ත කියලා මට හිතන්න අමාරුයි ,

    මට අදාල නෑ. හැබැයි උබ කියන්නෙ ඇත්තනන් මට කියන්නෙ තියෙන්නෙ හුකොගන්නේ නැතුව පැත්ටකට වෙලා හිටපන් කියලා

    උන්ගෙන් බේරෙන්න උඹට සරණාගත ඉල්ලන්න වෙන්නේ නෑ , උඹට දෙයක් වෙනකන් උඹවත් දන්නේ නෑ

    මොකද මම දන්නා කීපදෙනෙක් ඉන්නවා ඇඟිල්ලේ තරම දන්නේ නැතුව ඉදිමිලා ලොකු පොරවල් වලින් ගේම ඉල්ලන්න ගිහින් මූන ඇසිඩ් වලින් හෝදගෙන & කුඩු පැකට් දාගෙන ඇතුලට ගිහින් ජිවිත කාලෙම කූරු ගනිනවා , මතක තියාගනින් අපි ඉන්නේ සර්ව සාධාරණ ලෝකෙක නෙවෙයි
    මම ඉල්ලනව කිව්වෙ විහිළුවට බං.. උඹ කියන එකේ ලොකු ඇත්තක් තියෙනව.. මම දන්න තරමින් PR දාල යන එකනං හීනයක් උන්ට.. මේක 100% ඇත්ත බං.. මට ඇති දෙයක් නැහැ මේකෙන්. මම මේක වැරදියි කියල මූනටම කිව්ව උන්ට. ඒ කියලත් කාලයක් කතා කරා.. විස්තර කිව්වා.. පස්සෙ ටික ටික කතාව අඩු උනා.. හැබැයි එක දෙයක් දන්නවා.. උන් හිතනව කවදාවත් මම මේක ලීක් කරන එකක් නැහැ කියලා.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මන්ත්‍රී පොහොට්ටුවේ නම් ඔය කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: 10ben

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    දාර පොන්නයෙකුයි
    අමු වේස බඩුවකුයි නේද..

    ඕකුන් දෙන්නටම ඇත්‍තටම ගෙන්නල පෝලිමක් දාන්න ඕනෙ
     
    • Wow
    Reactions: 10ben

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම දන්න කෙනෙක්ටයි රටටයි ලොකු හානියක් වෙන හින්දයි මේක දාන්න හිතුවෙ. කපල් එකක් මීට අවුරුදු තුනකට කලින් නිව්සීලන්ඩ් ගියා.. මෙහේ අයටයි එහෙ අයටයි කියල තියෙන්නෙ ස්ටුඩන්ට් ගියා කියල. හැබැයි සරණාගත දාල පැන්නෙ. නඩුව තාම යනවා එහේ. ප්‍රශ්නෙ බොහෝම කැත විදිහට රට පාවල දීල චෝදනා දාල තියෙන්නෙ. හිටපු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටට වරද දාල තියෙන්නෙ. පුද්ගලිකව මම ඒ මනුස්සය ගැන දන්නව. උගත් හොද මනුස්සයෙක් දේශපාලනයෙන් අයින් උනෙත් ඒකයි. එහෙත් දාල තියෙන චොදනා ඒ කෙල්ලව සමූහ දූෂණය කරා කියල, කොල්ලට ගහල මරන්න හෙවුව කියල, පොලීසියෙන් තර්ජනය කරනව කියල, ගෙවල් කුඩු කරා කියල.. පොලීසියේම ඇන්ට්රි පොත් වලින් හිස් පිටු කඩන් මාර ගේම් ගැහුවෙ.. මේ රට, මිනිස්සු මිලෙච්ච තැනට දාල කතන්දරේ ගොඩ නැගුවෙ. අර මනුස්සය නිකමටවත් දන්නෙ නෑ තමන්ට විරුද්ධව මෙච්චර බරපතල චෝදනා තියනවද කියල.. ඒ රටවල් වල හුරතල් කරනව මුන්ව. පරික්ෂණයෙදී ප්‍රශ්න අහනකොටම කෙල්ල කරන්නෙ සමූහ දූෂනේ මතක් වුනා කියල කලන්තෙ දාන්න, අමාරුයි වගේ රගපාන එකලු. අරුන් එතනින්ම ඒක නවත්තල මේකිව සනසනවලු. මේකි හිනාවෙවී කියනවා...
    මට තියෙන ප්‍රශ්නෙ මම හැම දේම දැනගෙනත් අර අහිංසක මනුස්සයව දැනුවත් නොකර ඉන්න එක වරදක්ද? රටට මේ තරං හානියක් කරද්දිත් දැනගෙනත් නොදන්නව වගේ ඉන්න එක වරදක්ද? මගේ හිතට හරි නැහැ.
    උබ කියන්නේ ඇත්ත නම්....

    ලංකාවේ ඇත්ත කිව්වහම වෙන දේ තමයි කුහකයෙක් වෙන එක..

    ඒක නිසා කුහකයෙක් කියලා... ලාංකික සුජාත සමාජයෙන් බැනුම් අහගන්න ඕන නම්...
    පස්සේ එන අතිශය බැරෑරුම් දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් නම් කියපන් !

    මේ පහල කේස් එකත්... බලපන් !
    මේ Australia ඉන්න ලාංකික හිංගල සුජාත දොස්තර ගෑණි... මිනිහව විතරක් අල්ලලා...
    කාන්තා හිංසනය කියලා ගොඩ දා ගත්තා....

    Babysitter එක්ක දොස්තර ගෑණි Threesome Sex කරලා පස්සේ.... මිනිහත් මරලා...

    ලංකාවේ ඉන්න උන් අඩන්නේ ලංකාවේ නීතිය වල් වැදිලා කියලා...
    මේ රටවල් වල නීතිය කොහේ වැදිලාද කියල හිතා ගන්න බැහැ...

    කාන්තා විමුක්තිය නිසා... උබට කේස් වැටෙයිද දන්නේ නැහැ... ඔය සුජාත නවසීලන්තයෙන් ?

    https://www.dailymail.co.uk/news/article-7720907/Former-GP-bludgeoned-abusive-husband-death-says-deserves-work-doctor.html

    ඉහත Article එකේ... කොමෙන්ට් තීරුවේ ඉන්න එකම Australian සුද්දා මෙසේ කියයි ! 🤗
    How on Earth do you murder someone and escape deportation
    ඌ දන්නේ නැති උගේ රට... :p

    මම ඉන්නෙත් රටක ! හොදේ !
     
    Last edited: