නිව් ප්‍රොජෙක්ට්ස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිව් ප්‍රොජෙක්ට්ස්

    ඔක්කොම කොලබ ගහන්නෙ ආයෙ ටවර් එකක් ගහන්න යනව ...

    ගෝට සර්ට පිස්සුද මන්ද

    රට මැද සීතල නිසා ඩේට සෙන්ටස්/ගමන්ට් වලට දෙන්න පුලුවන්.

    උතුර දකුනටත් තැනේ හැටියට ඇනේ ගහන්න එපැය්..

    තල් අරක්කු හරි රට පටවන්න... එහෙ මිනිස්සුන්ටත් ජොබ් ඕනනෙ

    කොලබ තව ක්‍රව්ඩ් වෙනව...

    :(:(:(
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔක්කොම කොලබ ගහන්නෙ ආයෙ ටවර් එකක් ගහන්න යනව ...

    ගෝට සර්ට පිස්සුද මන්ද

    රට මැද සීතල නිසා ඩේට සෙන්ටස්/ගමන්ට් වලට දෙන්න පුලුවන්.

    උතුර දකුනටත් තැනේ හැටියට ඇනේ ගහන්න එපැය්..

    තල් අරක්කු හරි රට පටවන්න... එහෙ මිනිස්සුන්ටත් ජොබ් ඕනනෙ

    කොලබ තව ක්‍රව්ඩ් වෙනව...

    :(:(:(
    උඹ කියන්නෙ අර අලුත් ආණ්ඩුවට හම්බුන පලවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ගැනනම්, ඕක ශොපින්මෝල්, අපාර්ට්මන්ට් තියෙන ප්‍රයිවයි ප්‍රොජෙක්ට් එකක්. ඒකෙ වරදක් නෑනෙ. කොහොමත් කොළඹ ටුවරිසම් හබ් එක කරන ප්ලෑන් එකට ඕක හොදටම හොදයි.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද බන් ඕක ? තේරෙන බාසාවෙන් කියපන්කො
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ කියන්නෙ අර අලුත් ආණ්ඩුවට හම්බුන පලවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ගැනනම්, ඕක ශොපින්මෝල්, අපාර්ට්මන්ට් තියෙන ප්‍රයිවයි ප්‍රොජෙක්ට් එකක්. ඒකෙ වරදක් නෑනෙ. කොහොමත් කොළඹ ටුවරිසම් හබ් එක කරන ප්ලෑන් එකට ඕක හොදටම හොදයි.
    eka tamay :(
    මෙහෙ එහෙම උන් නෑ බන් දැන් දැන් වඳවෙලා ගිහින් :baffled:
    :( :( :( :baffled::baffled:
    ඇත්තට මොකද්ද ඔය අලුත් කනුව
    $250 dila gahanne
    මොකක්ද ටවර් ඵක..
    :confused:
    It connects with the long term objectives of Port City.
    :(
    මොකක්ද බන් ඕක ? තේරෙන බාසාවෙන් කියපන්කො
    $250 mil walin hadanawa tawa ekak

    http://www.hirunews.lk/sinhala/231161/නව-රජයේ-පළමු-විදේශ-ආයෝජනය-ඇමරිකන්-ඩොලර්-මිලියන-250ක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පළමු වරට කෙසෙල් කෙඳි භාවිත කර රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ඇඟළුම් හා පේෂ කර්මාන්ත ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර, එමඟින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 25ක අපනයන ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    මෙරට හෙක්ටයාර 53,000ක භූමි ප්‍රමාණයක කෙසෙල් වගා කර ඇති අතර, ඉන් මෙටි‍්‍රක් ටොන් හාරලක්ෂ 50,000ක වාර්ෂික කෙසෙල් නිෂ්පාදනයක් සිදුකරනු ලබනවා.

    එම අස්වැන්න ලබාගැනීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය මඟින් මෙම කෙසෙල් කෙඳි ලබාගැනීමටයි අදාළ ව්‍යාපෘතිය මගින් සැලසුම් කර ඇත්තේ.

    හික් ගෑවුන:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    office ටවර් එහෙම ඉතිං කොළඹ එපැයි ගහන්න .
    ලංකාව පුරාම ගහලා මුළු ලංකාවම ජෑම් වෙනවනේ.
    කොළඹ ඕවා ඔක්කොම ගහලා Metro train එකක් දාලා
    හෝදා Rapid bus ස්විස් එකක් දාලා කොළඹ හදලා ගනී​
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    office ටවර් එහෙම ඉතිං කොළඹ එපැයි ගහන්න .

    ලංකාව පුරාම ගහලා මුළු ලංකාවම ජෑම් වෙනවනේ.

    කොළඹ ඕවා ඔක්කොම ගහලා Metro train එකක් දාලා

    හෝදා Rapid bus ස්විස් එකක් දාලා කොළඹ හදලා ගනී

    aniwa :)
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගෝතා සර් ,ගෝතට ස කීවමත් දැන් මොකක්ද වගේ හයියූ