නිවාඩුය් බන් අද...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෙවල් අය්ති කාරයගෙන් බන්, පොඩි එකා බලා ගන්න දීල එක්ක ගියේ, ඌට ලැපේ ගේමක් දාල දීල ඌට කියලම සොසේජස් ටිකත් බැදගෙන සෙන්ටර් වෙන ගමන්

    ලමයව අපයෝජනය කරන්න එපා :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් හැදෙන එව්න් ගැන කතා කරල වැඩක් නැ බන්, මූ මාව අපයෝජනය කරය්ද දන්නෙ නැ

    ඕකගෙ බෙල්ලට ලණුවක් දාල ගහක එල්ලපං :yes: