නිවාඩුවකට යනවානම් ඔයාලත් යන්න..

1DX

Active member
  • නිවාඩුවකට යනවානම් ඔයාලත් යන්න..

    මේ තියෙන්නේ Hotel එකේ ලින්ක් එක,
    Closenberg Hotel Galle
    හරිම ලස්සන නිදහස් පරිසරයක්
    :love::love::love:
    Pool එකත් තියෙන්නේ මුහුද පේන්නමයි
    හරියට පේන්නේ අපි මුහුදේ ඉන්නවා වගේ......
    :nerd::nerd::nerd:
    Address: 11 Closenberg Road, Galle 80000
    Phone: 091 2 232241



    https://www.booking.com/hotel/lk/cl...;from=searchresults;highlight_room=#hotelTmpl

    19225556_1467268340007698_6136336055268058618_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: tewera

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගණන් එහෙමත් දාපන්කෝ බන්.
    දැන් අපි තකහනිය ඕකට කෝල් කරන්ඩ ඕනෙද ගණන් අහගන්ඩ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ubata mona beach hotels da?
    kanthareta wela reddak porogena nida ganin :lol::P

    ඔව් ඔව් උබට තාම බීච් සයිඩ් හරියන්නේ
    සුද්දෝ එහෙම හොදට ගැවසෙනවා ඒ පැති වල :P:P