නිවාඩුවටත්-සංගීත් විජේසූරිය

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    නිවාඩුවටත්-සංගීත් විජේසූරිය

    මචන්ලා සංගීත්ගෙ මේ සින්දුව ශ්‍රී FM එකෙන් හදපු එකක් නෙ. මේකේ original සින්දුව මොකද්ද?
    :rolleyes:

    https://www.youtube.com/watch?v=hX2ZZUPZpxQ
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    නේ මචන් මේකේ original කඩු සින්දුවක් තියෙනවා ලු.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,868
    113
    kandy
    another hit


    matath mathakai bn niwaduwatath sinduwe original eka giya
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වගේ තව එකක් තිබුනා.. මට ඒ සින්දුවේ නම මතක නෑ.. කියන්නෙ මැරිච්ච මනුස්සයෙක් එයාගෙ අතීතය මතක් කරන හැටි. ඒකත් ශ්‍රී හැදූ ගියක් ම තමා ..
    ඔරිජිනල් එක ඉංග්‍රීසි සින්දුවක්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඔය වගේ තව එකක් තිබුනා.. මට ඒ සින්දුවේ නම මතක නෑ.. කියන්නෙ මැරිච්ච මනුස්සයෙක් එයාගෙ අතීතය මතක් කරන හැටි. ඒකත් ශ්‍රී හැදූ ගියක් ම තමා ..
    ඔරිජිනල් එක ඉංග්‍රීසි සින්දුවක්

    ඒ මොකක්ද බං ඒ? වචනයක් දෙකක් වත් මතක නැද්ද?
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    දන්නවානම් කියපන්කෝ ශ්‍රී හැදූ ගී ඩවුන්ලොඩ් කරන්න පුලුව්න් තැනක ලින්කුවක්..... උන්ගේ ලස්සන සින්දු 2,3ක් තිබුනා බන් ඉස්සර