but intersting isn't it?
![]()
අම්මියෝ..![]()

woow nice thread nanga...keep posting..tfs![]()


හිත හයියනම් ඉතින් ඔය වගේ තැන්වල නිවාඩුවක් ගත කරන එක හොඳ වෙයි. නැත්තම් ඉතින් වෙන්නෙ නිවාඩුව කොහොම වෙතත් හොඳ තොවිල් නට නට ඉන්න තමයි නිවාඩුවෙන් පස්සෙ. ස්තූතියි දැනුවත් කළාට මේ වගේ දේවල් ගැනත්.

bump
Bump
very insteresting...specially if you are a ghost!


TFS !! REp ++

මම හිතුවේ ලංකාවේ කියලා ....මේ සට සවාරි නෙවැ ..
one nam lankawe me wage than thiyenawada kiyala hoyala balala kiyannamko 
හම්මෝ..... මෙහෙ කොහෙහරි යන එක හොඳා ඔව්වට ගිහින් බය වෙලා සුටුස් ගාල පපුව නවත්තගෙන සෙත්තපෝච්චි වෙනවට වඩා.......
රෙප්+......

