නිවාඩුවට රට ගිය මැති ඇමතිවරු
mylanka58 Well-known member Feb 8, 2016 621 996 93 Dec 18, 2021 #1 Reactions: hodakolla, pasansnoop and sumedha345
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Dec 18, 2021 #2 උන් අපිට ඩොලර් ගෙන්න කියන්නේ ඕකට තමයි .මේ වෙලාවේ රට යනවද ඩොලර් ප්‍රශ්නයක් තියාගෙන Reactions: pasansnoop and mr_steal_yo_girl
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Dec 18, 2021 #3 මෑති ඈමතිවරුද මනුස්සයෝය.. උන්ටත් නිවාඩුවක් අවශ්‍යය.. හෙන කාලයක් කොරොනා හින්දා හිරවෙලා තිබ්බ ඒවා නිදහස් කර ගෙන ආයේ ඈවිත් රට දියුණු කරයි බලන් ඉන්දෑද්දි.. කුහක ජෙප්පෝ තමා මෙවාට බාධා කරන්නේ Reactions: pasansnoop, buddikagayan and tilvin-silva
මෑති ඈමතිවරුද මනුස්සයෝය.. උන්ටත් නිවාඩුවක් අවශ්‍යය.. හෙන කාලයක් කොරොනා හින්දා හිරවෙලා තිබ්බ ඒවා නිදහස් කර ගෙන ආයේ ඈවිත් රට දියුණු කරයි බලන් ඉන්දෑද්දි.. කුහක ජෙප්පෝ තමා මෙවාට බාධා කරන්නේ
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land Dec 18, 2021 #4 මේ ද්විත්ව පුරවැසියො රොත්ත නම් සාපයක්.
mr_steal_yo_girl Active member Dec 3, 2021 163 160 43 Dec 18, 2021 #5 yanna api netham loan gevuwata passe rate ithin sali na ne
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 19, 2021 #6 BUMPER Reactions: kinkon