වෙසක් එකට ඔලු බක්කෝ නටනවා කියල අහලා තිබ්බාට වයි පයි නටවනවා අහලා තිබ්බේ නෑ නේද... ඔන්න රනිල් ආයි වයිපයි නටවනවා මේ සැරේ දෙමල්ලු අල්ලන්... 
චුවින් ගම් , බෙස්ලට්, ෆ්‍රී වයිපයි, ගුගල් බැලුන්, වොක්සා වැගන්, රතු සපත්තු
මතකත් නෑ බන් මුගේ කෙබ්බ මට නම් ....

මේ රටට මෙහෙම වෙච්ච එක පුදුමයක් නෙමෙයි... 2016 කියාපු කෙප්ප ටිකම ආයි කියනවා නේ මු...

චුවින් ගම් , බෙස්ලට්, ෆ්‍රී වයිපයි, ගුගල් බැලුන්, වොක්සා වැගන්, රතු සපත්තු

මතකත් නෑ බන් මුගේ කෙබ්බ මට නම් ....

මේ රටට මෙහෙම වෙච්ච එක පුදුමයක් නෙමෙයි... 2016 කියාපු කෙප්ප ටිකම ආයි කියනවා නේ මු...