නිවාඩුවට රනිල් යලි වයි පයි නටවයි

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වෙසක් එකට ඔලු බක්කෝ නටනවා කියල අහලා තිබ්බාට වයි පයි නටවනවා අහලා තිබ්බේ නෑ නේද... ඔන්න රනිල් ආයි වයිපයි නටවනවා මේ සැරේ දෙමල්ලු අල්ලන්... :lol:
    :rofl:

    චුවින් ගම් , බෙස්ලට්, ෆ්‍රී වයිපයි, ගුගල් බැලුන්, වොක්සා වැගන්, රතු සපත්තු :lol::lol: මතකත් නෑ බන් මුගේ කෙබ්බ මට නම් ....


    :dull::dull:



    මේ රටට මෙහෙම වෙච්ච එක පුදුමයක් නෙමෙයි... 2016 කියාපු කෙප්ප ටිකම ආයි කියනවා නේ මු...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    image_1487306434-b9fdfb6558.jpg



     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවාගේ බයිලාද දන්නේ මස්ක් කාරයාටත් කිව්වේ. උගෙන් සර්විස් අරන් වයිෆයි නෙට්වර්ක් දාන්න පිස්සුද බන් ලන්කාව වගේ රටකට. මෙලෝ සිග්නල් එකක් නෑති ඈත පලාත්වල ලොකු ෆෑක්ටරි වගේ තියෙනවා නම් ඔන්න බිස්නස් වලට හොදයි ඒ ගණන් ගෙවලා සර්විස් එක ගන්න. අනික වයි ෆයි ප්‍රශ්ණේ කියලා එකක් නෑ. අන්තර්ජාල අඩුපාඩුකම් වලට විසදුම් දෙන්න ලන්කාව වගේ රටකට ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    ගූගල් බැලුම වෙන රටකට ගියා අපේ උන් මාටියා ගහන්න හැදුවා

    lrt එකට බඩු පටවන්න බෑ කිව්වා

    වොක්ස්වැගන් ආවේ නෑ චීන කොම්පැනියක් ආවා

    මන්නරම් තෙල් ආවේ නෑ අපේ ටැංකි ඉන්දියාවට දුන්නා


    🤷
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    ගූගල් බැලුම වෙන රටකට ගියා අපේ උන් මාටියා ගහන්න හැදුවා

    lrt එකට බඩු පටවන්න බෑ කිව්වා

    වොක්ස්වැගන් ආවේ නෑ චීන කොම්පැනියක් ආවා

    මන්නරම් තෙල් ආවේ නෑ අපේ ටැංකි ඉන්දියාවට දුන්නා


    🤷

    qaoajlX.png
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    යාපනේ මිනිස්සුන්ට පට්ට ආතල්ලු
    නත්තල් සීයා දෙසැම්බර් කියල වැරදිලා මැයි වල යාපනේ ඇවිල්ල
    අරවා දෙන්නම් -මෙව්ව දෙන්නම් - songs කියන්න -නටන්නම් -ශෝ එකක් තියන්නම්- ආටිස්ල ගෙන්නල දෙන්නම්- ඔප්පු දෙන්නම් වවන්න ඉඩම් දෙන්නම්
    බිල්ඩින් දෙන්නම් free Wipi, stalite Star linkදාල දෙන්නම්🤩
    දෙන්නම්
    දෙන්නම්
    දෙන්නම්😆
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යාපනේ මිනිස්සුන්ට පට්ට ආතල්ලු
    නත්තල් සීයා දෙසැම්බර් කියල වැරදිලා මැයි වල යාපනේ ඇවිල්ල
    අරවා දෙන්නම් -මෙව්ව දෙන්නම් - songs කියන්න -නටන්නම් -ශෝ එකක් තියන්නම්- ආටිස්ල ගෙන්නල දෙන්නම්- ඔප්පු දෙන්නම් වවන්න ඉඩම් දෙන්නම්
    බිල්ඩින් දෙන්නම් Star linkදාල දෙන්නම්🤩
    දෙන්නම්
    දෙන්නම්
    දෙන්නම්😆
    යාපනේ සින්නක්කර ඉඩම් ඔප්පු දෙනවලු. මෙහෙ එවුන්ට නෑ. යාපනේ විතරයි :rofl: @monson @hirashgeff
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    දෙමල්ළුන්ට දෙනකොට සින්හළුන්ට රිදිලා කුහක කමට කෑගහනවා. කෑගහපිය ඉතින් රනිල්ට පුකද
     
    • Haha
    Reactions: allrights