නිවාඩුවට රනිල් යලි වයි පයි නටවයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Even in Australia we used Starlink to connect wi-fi networks in rural camps. Rural means 600-800Kms away from cities. Sri Lanka is not like that. There are no such large camps, companies in hundred kilometers away from cities in Sri Lanka
    නුවරඑළිය පැත්තෙ වතුකරයේ සමහර තැන තියෙනවා ටෙලිකොම් වයර් අදින එක පාඩුයි. මොබයිල් සිග්නල් නෑ. ඒ තැන්වල අදටත් ඉන්ටනෙට් ගන්නෙ සැටලයිට් වලින්. පට්ට ගණන්.

    ඒ වගේම මම හිතන්නෙ ඈත පලාත්වල අයටත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙයි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කරන්නං කියන ඒවාට නෙවෙයි කරලා තියන ඒවාට චන්දෙ දුන්නනම් හරි

    me 225 න් ගොඩක් අයගේ අවසාන කාලේ වගේ නේ යන්නේ ඉතුරු ටිකටත් උන් කරන්න එවව්මනේ
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සීයලට බේස්ලට් දුන්නා,තාත්තලට වොක්ස්වැගන් දුන්නා,පුතාලට ස්ටර් ලින්ක් දෙනවා.. මුන්ට චන්දෙ දෙන වුන්ට ඇට තලන්න ඔනි.ආයෙ ලමයි හදන්න බැරි වෙන්න.
    @monson @hirashgeff @Asmodeus 🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නුවරඑළිය පැත්තෙ වතුකරයේ සමහර තැන තියෙනවා ටෙලිකොම් වයර් අදින එක පාඩුයි. මොබයිල් සිග්නල් නෑ. ඒ තැන්වල අදටත් ඉන්ටනෙට් ගන්නෙ සැටලයිට් වලින්. පට්ට ගණන්.

    ඒ වගේම මම හිතන්නෙ ඈත පලාත්වල අයටත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙයි.
    ගාණ වෑඩි මචන් ඒ වගේ සර්විස් වලට ස්ටාර්ලින්ක් එක. උදාහරණයකට කිව්වොත් අපි දාන කෑම්ප් වලත් පුලුවන් ඉක්මනට ස්ටාර්ලින්ක් එක අයින් කරලා මොබයිල් ඔපෙරේටර් කෙනෙක්ගෙන් සර්විස් එක ගන්නවා. කොස්ට් එක ලොකු ප්‍රශ්ණයක්. ඉන්දියාවට ලොකු බිස්නස් එකක් කරන ගමන් ලන්කාවට සහන මිලට දුන්නොත් නම් යම් ප්‍රමාණයකට හොද වෙයි. ඒත් ලන්කාව වගේ රටකට ඕක ඒ තරම්ම වෑදගත් නෑ, දේශපාලකයන්ට උඩ දාන්න දෙයක් නෑ කොහොමටත්.


    ------ Post added on May 28, 2024 at 6:17 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මාත් මේ අපේ ගෙදර වැඩ කරන්න ගත්ත බ්‍රිටිෂ් සුද්දට කිව්වා හිගන්න වගේ ඉදල රටට අපහාස කරන්නේ නැතුව උට ඉන්න දීල තියෙන ගෙදරට ටක් ගාල starlink ගන්න කියල. කොහෙද උට අහසේ ඉදන් එන පරදේශක්කාර signals ෂුවර් නෑ අනික ලංකාවේ දේශීය දෙයින් පිටට යන්න බෑ කියනවනේ. කිසි දියුණුවක් නැති මෝඩ සුද්දෝ.

    google loon හරියන්නේ නෑ. ඔය one country one baloon scene එක සෙට් වෙන්නේ නෑ.

    හැබැයි සුද්දෝ ඔහොම හිතන්න හදන තමයි අපිට පොල් ගෙඩියක් හරි කඩාගන සුද්දෙක් ඉතිරි වෙලා ඉන්නේ.. මුං ස්ටාර්ලින්ක් ගත්තොත් අපට තමයි ගස් බඩගාන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Sonique

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Thanks to le President Anrayya, we have starlink.

    sarah greene plot twist GIF