නිවාඩු දවසට මොකද කරන්නේ බන් උබලා?

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Normally Volley Ball gahanava.. Night 6.30 pm to 9.30 pm vage venakan.. hoda set ekak innava vate dal gahala hoda pilivalakata hada gaththa gamema kollo ekka set vela.. Covid hinda kattiya ekathu venne naa.. dan massina nangila thaththa and yaluvek ekka havasata cricket gahanava gedara... Mokak hari hada ganin.. malu tikak hari hadapan
     
    • Like
    Reactions: Erzo

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එපාවෙනවනෙ බන් දවසම වැඩ කරල ඇවිත් පාඩම් කරන්න ගත්තම..
    උබ ෆලෝ කරන මෙතඩ් එක මොකක්ද් මචන්? කැෆේන් හරි වෙන ඩ්‍රග්ස් හරි ගන්නවද:oo:

    මට හවස ඇවිත් වොෂ් එකක් දැම්ම ගමන් කන්ඩ ඕනත් නෑ ඇදට ගියොත් නින්ද යනවා:baffled:

    පාඩම්කරන්න ගොඩ ගැහිලා දැන්:(
    පැයක පොඩි නින්දක් දානවා බං. නැගිටලා පාඩම් කරනවා
     
    • Like
    Reactions: Erzo

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පට්ටම කම්මැලී බන් උදේ ඉදන් :baffled: කරන්ඩ දේකුත් නෑ කිරියට එනව ෆේස්බුක් යනවා තමා.

    මැරි කරපු උන්නම් වයිෆ්ල එක්කයි බබාල එක්කයි ඇති නෙහ් සැපේ :baffled::lol:

    තනිකඩ උබල මොකො කරන්නේ බන් නිවාඩු දවසටයි හවස ඕෆ් වෙලා ගෙදර ආවමයි?


    කෙල්ලෙක්වත් හොයාගත්තනම් හරි ලව් කරන්ඩ :rofl:

    මන් හිතන්නේ මට උඹ වගේ වෙන එකෙක් මීටර්
     
    • Wow
    Reactions: Erzo

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම දැන් ජින් බන් ගහන්නෙ. ටොනික් එක්ක සැන්ඩි කරල අයිස් කැටයක් දැම්මම පට්ට.හොදට වැදිලා නිදගෙන ඇහරුනාම පට්ට relax.
    ජින් ගැහුවම පහුවෙනිදට පට්ට ඩ්‍රයිනෙ බං. වතුර බිබීනේ ඉන්න වෙන්නෙ.
     
    • Sad
    Reactions: Erzo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ඉරිද විතරයි නිවාඩු. මේ දවස් වල ඒකටත් කෙලවෙලා තියෙන්නෙ. කාලෙකින් ගිය ඉරිද ගෙදර හිටිය. එදත් ඉතිරිවෙච්ච වැඩ ටික ගෙදර ගෙනාව.

    අද පෝය දවසනං පන්සලේ..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    මම දැන් ජින් බන් ගහන්නෙ. ටොනික් එක්ක සැන්ඩි කරල අයිස් කැටයක් දැම්මම පට්ට.හොදට වැදිලා නිදගෙන ඇහරුනාම පට්ට relax.
    අපෝ Ascot ජින් එක නම් එපාම උනා... 🙄🙄
     
    • Like
    Reactions: Erzo

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Dry eka. ටොනික් එක්ක පොඩි දෙහි පෙත්තක් අයිස් කියුබ්ස්... හෙන ගහන්න වදිනව බන්
    hmm.. mama nam arrack okkogenma ain una... dan beer ekak witharai bonne.. hondatama cool wechcha Tiger black ekak gahanawa.. gaanata wadinawa.. supiri drink eka... :love:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Hoda

    Hoda tv series tikak kiypn ko pb bb got ara

    Person of interest
    White collar
    Last kingdom
    Son of anarchy
    Outlander
    Penny dreadful
    Haven
    Battlestar Galactica
    Andromeda
    Baby daddy
    Community
    One tree hill
    Gossip girl
    Doctor who
    Stargate SG1
    Stargate Atlantis
    Stargate universe
    Hawaii five o
    Criminal minds
    Dexter
    Grimm
    Lost girl
    Nikita
     
    • Like
    Reactions: Erzo

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ගේම් ගහනවා
    පොල් ගානවා
    ගොටුකොල සුද්ද කරනවා
    හොදි හැඳි ගානවා
    බැනුම් අහනවා
    ෆිල්ම් බලනවා
     
    • Like
    Reactions: Erzo