නිවාඩු නද්ද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ප්‍රයිවට් ඒව කැමැත්තෙන් නිවාඩු දුන්නොත් මිසක් ආන්ඩුවට නියෝග කරන්ඩ බෑ නේද?

    National security ekata hama ekama oluwa namanna ona neda? Othana aula private company karayo thmai deshapaluwonta salli wisikaranne chandeta. Ithin deshapaluwo natanne unta ona widiyata. Mara system ekak me rate thiyenne.:rolleyes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ප්‍රයිවට් වැඩ බන් හුගාක් තැන් වල වහන්න විදියක් නැහැලු උබේ බිසන්ස් එකක් නම් පොඩ්ඩක් හිතලා බලපන් කොහොමද ඕආ දාන්නේ කියලා එදා වෙල රෝල අතමයි ගොදක්ම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    National security ekata hama ekama oluwa namanna ona neda? Othana aula private company karayo thmai deshapaluwonta salli wisikaranne chandeta. Ithin deshapaluwo natanne unta ona widiyata. Mara system ekak me rate thiyenne.:rolleyes:

    නීතියෙන් බැඳීමක් නැතුව ඇති වහන්ඩම ඕනි කියල,රටේ එහෙම නීතියක් තියෙනවනම් සේවකයොන්ට උනත් බයක් නැතුව ගෙදරට වෙලා ඉන්ඩ පුලුවන්.